
siraawata eka patan gaththu widiyata mata baya hithuna ban, mama head 4n eka galawala wisi kala, thaama papuwa gahenawasiraawata eka patan gaththu widiyata mata baya hithuna ban, mama head 4n eka galawala wisi kala, thaama papuwa gahenawa
හැබැයි සිංදුව අප්සෙට්.... ඉෆෙක්ට් දාලා තියෙනවත් වැඩියි...
siraawata eka patan gaththu widiyata mata baya hithuna ban, mama head 4n eka galawala wisi kala, thaama papuwa gahenawa

හෙහෙ.. මේක හදපු එකාටනම් බීට් එකට ගැලපෙන්නෙ වීඩියෝ එකක් හොයාගෙන තියෙනවාහැබැයි සිංදුව අප්සෙට්.... ඉෆෙක්ට් දාලා තියෙනවත් වැඩියි...
![]()

සහෝගෙ. පලවෙනි එකේ පටන් ගන්න තැනයි ඉවරවෙන තැනයි සුපිරියටම තියෙනවා..වීඩියෝ එකේ කතාවට සිංදුවෙ කතාවත් ගැලපෙනව. හැබැයි සිංදුවෙ බීට් එක වීඩියෝ එකේ බීට් එකක් වෙනස්. ඒක ගැලපෙන්නෙ නෑ.ඔය සිංදුවට හරියන්නෙ ස්ලෝව් ඩාන්ස් එකක් වගේ.. වීඩියෝ එකට සෙට් වෙන්නෙ පියාඹන්න ආසයි වගේ සින්දුවක්...adenawa![]()



මට හිතුනාවීඩියෝ මික්ස් එක කරේ මම...මුවි මේකර් එකෙන්...සෝන්ග් එක නම් ඉස්සර සයිට් එකක තිබිල ගත්ත එකක්....![]()


අර වීඩියෝ එකේ මුලම දාල තියෙන ගොන් ඉෆෙක්ට් එකෙන් අහුවුනේ. (අර ෆ්ලෑශ් වෙන එක )ඒකෙන් කරාම අහුවෙනවා නේ...හැබැයි වැඩේ ලේසියි...![]()
මම හිතුවෙ අද හීතල හින්දා අක්ක කොට්ටෙ බදාගෙන බුදි කියලා..meka dakala mata hodatama hina giya.
![]()



මම හිතුවෙ අද හීතල හින්දා අක්ක කොට්ටෙ බදාගෙන බුදි කියලා..![]()

dawaluth paya 3k withara nidagaththa..eth thawa tiakin nidagana ona..thawa 20 min lap 1 bat low wenawa..ethakoat nidaganawa..heta 6ta aharenna ona..

අර වීඩියෝ එකේ මුලම දාල තියෙන ගොන් ඉෆෙක්ට් එකෙන් අහුවුනේ. (අර ෆ්ලෑශ් වෙන එක )
