.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Chicken%20Kothu.JPG


    මේ වගෙ වෙලාවක කොහොමද උණු කොත්තුවක් කන්න තිබ්බනම්,,,, :P:P:P:P:P:P:P:P:P

    SmileyFace.png
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :angry::angry: siraawata eka patan gaththu widiyata mata baya hithuna ban, mama head 4n eka galawala wisi kala, thaama papuwa gahenawa

    හෙහෙ.. මේක හදපු එකාටනම් බීට් එකට ගැලපෙන්නෙ වීඩියෝ එකක් හොයාගෙන තියෙනවා :nerd: හැබැයි සිංදුව අප්සෙට්.... ඉෆෙක්ට් දාලා තියෙනවත් වැඩියි...:baffled:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හෙහෙ.. මේක හදපු එකාටනම් බීට් එකට ගැලපෙන්නෙ වීඩියෝ එකක් හොයාගෙන තියෙනවා :nerd: හැබැයි සිංදුව අප්සෙට්.... ඉෆෙක්ට් දාලා තියෙනවත් වැඩියි...:baffled:

    වීඩියෝ මික්ස් එක කරේ මම...මුවි මේකර් එකෙන්...සෝන්ග් එක නම් ඉස්සර සයිට් එකක තිබිල ගත්ත එකක්....:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සහෝගෙ. පලවෙනි එකේ පටන් ගන්න තැනයි ඉවරවෙන තැනයි සුපිරියටම තියෙනවා..වීඩියෝ එකේ කතාවට සිංදුවෙ කතාවත් ගැලපෙනව. හැබැයි සිංදුවෙ බීට් එක වීඩියෝ එකේ බීට් එකක් වෙනස්. ඒක ගැලපෙන්නෙ නෑ.ඔය සිංදුවට හරියන්නෙ ස්ලෝව් ඩාන්ස් එකක් වගේ.. වීඩියෝ එකට සෙට් වෙන්නෙ පියාඹන්න ආසයි වගේ සින්දුවක්...:D:D:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වීඩියෝ මික්ස් එක කරේ මම...මුවි මේකර් එකෙන්...සෝන්ග් එක නම් ඉස්සර සයිට් එකක තිබිල ගත්ත එකක්....:yes:
    මට හිතුනා :angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකෙන් කරාම අහුවෙනවා නේ...හැබැයි වැඩේ ලේසියි...:yes:
    අර වීඩියෝ එකේ මුලම දාල තියෙන ගොන් ඉෆෙක්ට් එකෙන් අහුවුනේ. (අර ෆ්ලෑශ් වෙන එක )
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම හිතුවෙ අද හීතල හින්දා අක්ක කොට්ටෙ බදාගෙන බුදි කියලා.. :lol::lol::lol:

    :D:Ddawaluth paya 3k withara nidagaththa..eth thawa tiakin nidagana ona..thawa 20 min lap 1 bat low wenawa..ethakoat nidaganawa..heta 6ta aharenna ona..:baffled::baffled: