මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....

~lover-boy~

Member
Jul 10, 2012
2
2
0
මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....

මචෝ මම මගේ කෙල්ලට ගොඩාක් ආදරෙයි.
ඒත් එය කරන වැඩ වලින් දැන් මට එයාව එපා වේගන එන්නේ.
මට එයාව අතාරින්න බෑ.
මම මේ හැම ප්‍රශ්නයක් ගැනම එයා එක්ක කතා කරල තියෙන්නේ.ඒත් විසදුමක් නෑ.
අනික මචන් ඕනවට වඩා කියලා එයාව බලෙන් වෙනස් කරන්න ඕනා නෑ.

1.කියන දේ අහන්නේ නෑ.
2.ඕනම දේය්ක් ඕනවට වඩා හිතනවා
3.දෙයක් තේරුම් කරල දෙන්න බෑ
4.මව පාලනය කරන්න වගේ එනවා.(කෙල්ල හරිම හොදයි මචන්,මම එහෙම කිව්වේ එයගේ කතා විලාශය නිසා)
5.ටිකක් දුරට හිතන්නේ නෑ
6.SEX එක ගැන වැඩි interest එකක් නෑ.කැමති නෑ කියන්නෙත් නෑ.(එප වෙනවා ඉතින්)
7.තේරුම් ගන්න හරිම අමාරුයි
8.මම තරම් රොජ්ස්ඩ් නෑ. (එයා ආදරය කරන්න දන්නෑ නෑ වගෙ:( )
9.මගේ නම් පලවෙනි ආදරය. එයාගේ පොඩි එවා දෙකක් තිබිල තියෙනවා.(1.over the phone,2.නමට විතරයී)-** කෙල්ලව 1000% විශ්වසයි :yes: **

මට උපදෙස් එකක් දීපල්ල මචන්.
කෙල්ලව අතාරින්න කියන්න එපා.
ටොපික් එකට කතා කරපන් මචෝඅ මගේ වාසගම හොයන්නේ නැතිව.

ස්තූතියි

  • Like
Reactions: maxxaa

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් මේ ලෝකේ තේරුම් ගන්නම අමාරුම සබ්ජෙක්ට් එක තමයි ගැහැණු. පිරිමි අපි හොඳයි බන්. එත් ගැහැණු ඔහොම නෙමේ. දෙන්නට දෙන්නා ආදරේ නම් කතා කරලා බේරුමක් කරගනින්. කෙල්ලට පොඩ්ඩක් තේරුම් කරලා දීපන්. කෙල්ල පණ්ඩිත උනාමත් වාතේ තමයි මචන්. මොනවා උනත් වැඩිය දෙන්න යන්න එපා. කෙල්ලෝ කියන සබ්ජෙක්ට් එක කොයි වෙලාවේ හරි තමන්ගේ වාසියට උඹව දන්නේ නැහැ කියන ජාතියක්. උඹට ඕල් ද බෙස්ට් මචන්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Dan itin okata fake ekak hadagena awe ai machan :P

    ubama hondata hitala mathala thiranayak ganin machan,methana api kiyana eka godak wadath wenne naha.Wadagath uba kalpana karahan issarahata eyat ekka honda life ekak godanaganna can da kiyala.E karala decision ekak ganna eyat ekkat hondata discuss karala.Ubata tiyena problems openly kiyapan mokada sambandathawekadi denna honest wenna ona.Eya therum gattot hondai but therum nogattot karanna deyak naha.If you are meant to be with someone then you will be with them no matter what machan.Ube dala tiyena info tiken witarak apita kella or ube relationship eka maninna baha machan anika ehema karana ekat waradi
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Me therad eka kellata penna pan nath nam kellata msg karapan uba kohedi hari dakka deyak widihata
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    මචන් මට තියෙන්නෙත් ඔය ප්‍රෂ්නෙමයි බන්. එයාට ගොඩක් තරහා යනවා. ඒ වෙලාවට මට එක එක ඒව කියනවා. මටත් ගොඩත් කරහ යනවා. මම කොච්චර නවත්ත ගන්න හැදුතත් එයා, තරහා තවත් වැඩි කරනවා. අන්තිමේදී මම කෙල්ලෙක්ට කියන්න ඕන නැති වචන වලිනුත් බනිනවා. මට මාර අප්සට් බන්. දවසක් දෙකක් හොදට ඉන්නව අපි. පස්සෙ ආයෙත් රන්ඩු වෙනවා. මට එයාව අතඅරින්න බෑ. මොකද මම එයාට ගොඩාක් ආදරෙයි. එයා කොච්චර මාව රිද්දුවත්, මම දන්නවා එයා මට ගොඩාක් ආදරෙයි කියලා. එයාට ඉක්මනට පොඉි දේකටත් තරහා යන එක තමයි අවුල. මට මේකට උදවු කරපල්ල බන්ග මට වෙලාවකට පිස්සු වගේ බන්. ඊයේ රෑත් ගොඩාක් රන්ඩු වුණා. මචන්ලා මට මේකට කරන්න දෙයක් කියපල්ලා.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    kella mokak hari gon vadak kalahama oya okkama tharum karala dipan..ethakota uba kiyana eka ahai...panditha hinda uba nikan kivata ahana ekkak na
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ

    මචෝ මම මගේ කෙල්ලට ගොඩාක් ආදරෙයි.
    ඒත් එය කරන වැඩ වලින් දැන් මට එයාව එපා වේගන එන්නේ.
    මට එයාව අතාරින්න බෑ.
    මම මේ හැම ප්‍රශ්නයක් ගැනම එයා එක්ක කතා කරල තියෙන්නේ.ඒත් විසදුමක් නෑ.
    අනික මචන් ඕනවට වඩා කියලා එයාව බලෙන් වෙනස් කරන්න ඕනා නෑ.

    1.කියන දේ අහන්නේ නෑ.
    2.ඕනම දේය්ක් ඕනවට වඩා හිතනවා
    3.දෙයක් තේරුම් කරල දෙන්න බෑ
    4.මව පාලනය කරන්න වගේ එනවා.(කෙල්ල හරිම හොදයි මචන්,මම එහෙම කිව්වේ එයගේ කතා විලාශය නිසා)
    5.ටිකක් දුරට හිතන්නේ නෑ
    6.SEX එක ගැන වැඩි interest එකක් නෑ.කැමති නෑ කියන්නෙත් නෑ.(එප වෙනවා ඉතින්)
    7.තේරුම් ගන්න හරිම අමාරුයි
    8.මම තරම් රොජ්ස්ඩ් නෑ. (එයා ආදරය කරන්න දන්නෑ නෑ වගෙ:( )
    9.මගේ නම් පලවෙනි ආදරය. එයාගේ පොඩි එවා දෙකක් තිබිල තියෙනවා.(1.over the phone,2.නමට විතරයී)-** කෙල්ලව 1000% විශ්වසයි :yes: **

    මට උපදෙස් එකක් දීපල්ල මචන්.
    කෙල්ලව අතාරින්න කියන්න එපා.
    ටොපික් එකට කතා කරපන් මචෝඅ මගේ වාසගම හොයන්නේ නැතිව.

    ස්තූතියි

    ඒක නම් කවදාවත් වෙන්න බැරි වැඩක්.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් මට තියෙන්නෙත් ඔය ප්‍රෂ්නෙමයි බන්. එයාට ගොඩක් තරහා යනවා. ඒ වෙලාවට මට එක එක ඒව කියනවා. මටත් ගොඩත් කරහ යනවා. මම කොච්චර නවත්ත ගන්න හැදුතත් එයා, තරහා තවත් වැඩි කරනවා. අන්තිමේදී මම කෙල්ලෙක්ට කියන්න ඕන නැති වචන වලිනුත් බනිනවා. මට මාර අප්සට් බන්. දවසක් දෙකක් හොදට ඉන්නව අපි. පස්සෙ ආයෙත් රන්ඩු වෙනවා. මට එයාව අතඅරින්න බෑ. මොකද මම එයාට ගොඩාක් ආදරෙයි. එයා කොච්චර මාව රිද්දුවත්, මම දන්නවා එයා මට ගොඩාක් ආදරෙයි කියලා. එයාට ඉක්මනට පොඉි දේකටත් තරහා යන එක තමයි අවුල. මට මේකට උදවු කරපල්ල බන්ග මට වෙලාවකට පිස්සු වගේ බන්. ඊයේ රෑත් ගොඩාක් රන්ඩු වුණා. මචන්ලා මට මේකට කරන්න දෙයක් කියපල්ලා.

    same here ....mata godak adarei..bt taraha yanava vadi.... i also need help
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1000% :shocked:
    කොල්ලො කවමදාකවත් කෙල්ලො ඔය තරම් විශ්වාස කරන්න එපා.. අපිත් ලව් කලා.. ඔය විදියට තමයි හිටියෙ.. මම යාලු වෙලා ඉදපු කෙල්ලගෙ කිසිම වැරැද්දක් කියන්න තිබුණෙ නෑ.. අන්තිමට මම ගුටිත් කාලා නතර වුණේ මහ එවුන්ගෙන්.. ඒක නිසා ඔය තරම් විශ්වාස කරන්න එපා..:yes:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63

    oya okkoma ganun ge hati ban
    not just girl friend,most women :P

    අපේ රටේ කොල්ලොන්ට තීන දැවෙන ප්රශන!
    වෙලාවට තවම කෙල්ලෙක් නැත්තෙ මේව දකිනකොට ඉතින් ලව් කරන්නත් බය හිතෙනව
    Lolz
    :P
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    අඩො අහපන් කෙලින්ම මොකොමෙ කියලා. අනිවා හෙතුවක් තියෙන්න එපයි.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අනිවාර්යේන් රන්ඩු වෙන්නේ නම්....කෙල්ලට තව හුට පටයක් තියෙනවා..මගේ අත්දෑකීම් අනුව..කෝකටත් උබ හොයලා බලපන්..හෑබෑයි මචන් උබ බදිනවනම්..උබ කියනදේ අහන කෙල්ලෙක් බෑදපන්..නෑත්නම් උබ අමාරුවේ කොල්ලෝ......Good Luck machoo :):):)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් ගෑනුන්ව තේරුම් ගන්න ටිකක් අමාරුයි බන්. උන් කවදාවත් අපිව තේරුම් ගන්නෑ බං. කෙල්ලො හිතන්නෙ අපි උන්ව තේරුම් ගnන ඕනෙ කියල. අපෙන් විතරයි හැම දේම බලාපොරෙත්තු වෙන්නෙ. අපි බලාපොරෙත්තු වෙන දේවල් දෙන්න එයාලට තේරුමක් නැද්ද එහෙමත් නැත්නම් උවමනාවක් නැද්ද කියල කියන්න මම දන්නෑ බn. කල්පනාවෙන් වැඩ කරපන්.....කෙල්ලව නැතිකරගන්නෙපා....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේකට උබටම තමයි මචෝ විසදුමක් හොයන්න වෙන්නේ..කෙල්ලෙක්ව තේරුම් ගන්නවා කියන්නේ එපා වෙන වැඩක්..කලබල නොවී තව බලපන්.කෙල්ලට තේරුම් කරන්න උත්සහ ගනින්..ඒත් හරි යන්නේ නැත්තන් ඉතින් උබ තීරණයක්‌ ගනින්..මොකද හැමදාම ඇගේ ලේ පුච්ච පුච්ච ඉන්නවට වඩා හොදයි වෙන අතක් බලා ගන්න එක..