EK Married Club-2

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    [FONT=&quot]බැන්ද අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි EK Married Club ඔන්න අද සිට ලෙස දෙවෙනි ගමන ආරම්භ කරනු ලබයි.
    :cool:මෙම ක්ලබ් එකෙ සතුට සොමිය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති බැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍ර
    [/FONT]නා
    [FONT=&quot]මය පුද කරනවා [/FONT][FONT=&quot]:cool:

    මෙන්න EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
    EK Married Club-2
    [/FONT]
    සාදරයෙන් පිලිගන්නවා
    [FONT=&quot]
    marriage_jokes.gif

    [/FONT]

    [FONT=&quot] මේකට බැඳපූ අයගේ Experience / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන / එදිනෙදා අශ්‍ය උදව් / Wife - Husband set උන හැටි / බැන්ද එක හොදයිද? /[/FONT]
    [FONT=&quot] ඔක්කොම Post කරන්න[/FONT]

    [FONT=&quot] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: LankaPuthra_2012

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔන්න අපිත් ආවෝ..... :) :D කෝ මේ අපේ තරි මාමි, කිඹුල් අංකල්, ඉන්දික (හොර නර්ස්) අංකල්......?? :rolleyes: මේ පාර නම් ටැග් එකක් ඕනාමයි මට දාන්න.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔන්න මගේ එක්කෙනා සෙට් වුන හැටි කියන්නම්කෝ එහෙනම්..... :D ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ.... :P ) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ..... :yes: :) :love:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔන්න මගේ එක්කෙනා සෙට් වුන හැටි කියන්නම්කෝ එහෙනම්..... :D ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ.... :P ) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ..... :yes: :) :love:
    :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    2011 ජනවාරි 06 වෙනිදා තමා ඉතින් කරත්තේ බැද ගත්තේ..... :D :P :love: :love: කෝ අපේ තරි මාමි, ඉන්දික මාමි, කිඹුල් අංකල්, විකිලික්ස් අංකල් ලත් කරත්තේ බැන්ද දවස් කිව්වා නම්..... :D ඔය පොඩි හුජ්ජා කොල්ලෝ ටිකත් අඩු ගානේ කරත්තේ බදින්න ඉන්න දවසවත් කියපල්ලාකෝ.... :D :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න මගේ එක්කෙනා සෙට් වුන හැටි කියන්නම්කෝ එහෙනම්..... :D ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ.... :P ) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ..... :yes: :) :love:
    ඔය කොම්පියුටර් ජිල්මාට් කාරයෝ හොද බඩු දාගන්නේ ඔහොමයි
    මමත් දන්නා කීප දෙනෙක් ඔය වැඩේම කලා දීපු කොම්පියුටරේ සර්විස් කොරන්න මුන් ඇග්රිමන්ට් එකේ නැති විදියට ඒ ගෙවල් වලට රිංගනවා සර්විස් කොරන්න
    අන්තිමට නවතින්නේ ගෙදර ඉන්න හොදම බඩුව සර්විස් කොරල
    උදාහරණ වශෙයෙන් නුවර Climax Computers අධිපති
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මොකෝ තවත් එකක් ? පරණ ක්ලබ් එක වැහුවද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔය කොම්පියුටර් ජිල්මාට් කාරයෝ හොද බඩු දාගන්නේ ඔහොමයි
    මමත් දන්නා කීප දෙනෙක් ඔය වැඩේම කලා දීපු කොම්පියුටරේ සර්විස් කොරන්න මුන් ඇග්රිමන්ට් එකේ නැති විදියට ඒ ගෙවල් වලට රිංගනවා සර්විස් කොරන්න
    අන්තිමට නවතින්නේ ගෙදර ඉන්න හොදම බඩුව සර්විස් කොරල
    උදාහරණ වශෙයෙන් නුවර Climax Computers අධිපති

    :lol::lol::lol::yes::yes::yes: mage kathawanam ahanna epa oon