මුන් ටැග් ටික fake වලිනුත් උස්සලද කොහේදෝ![]()


matath penne ehema deyak wela thamayi13න්දෙනෙක් ටැග් දාලා...matath penne ehema deyak wela thamayi
මූ මේ ක්ලබ් එකෙන් අයින් වෙන්නනෙ යන්නෙ..


muwa kepuna last week. man oka baluwa






අන්න ඒක, අන්න ඒකලොල් සහගතයි.....
අතිශය සහ ශාතිශය ලොල් සහගතයි!!!!![]()
හෙට්ටි ආරච්චි මහත්තයෝ මෙන්න අපේ අපේ සිංහල කම මෙන්න අපේ යෝධ සක්තිය මේවා දැක්කම මේ අගේ මවිල් කෙලින් වෙනවා අපේ මහත්තයෝ
ඕකට තව සල්ලි ටිකක් දුන්නොත් මේකිගේ පුක් පැත්තත් ලෝයි
(මුගේ ජාතකේ ගැන කත නොකර ඉමු)


ඔය නඩුකාර උන්නාන්සෙට පැමිනිල්ලක් දාලා තියෙන්නෙ, ගැටේ ලිහලා දෙන්න කියල..

effin' LOL!!මැරීඩ් ක්ලබ් එක පට්ට Slow වෙලා හින්දා.........
සර්වර් ලෝඩ් එක අහසට නැගලා හින්දා.....
අපෙ රත්නේ මාමට වෙන වැඩ අඩු උන හින්..........දා.....
මේ ක්ලබ් එක ආයේ දාන්න හිතුනද මන්දා.........
පරණ ටැග් ටිකත් බෝරිං වැඩි උන හින්දා.......
කොච්චර දැම්මත් එකම තේරුමයි හින්දා.....
අද අතනට දාන්න මට නං බෑ කී හින්දා........
බෝක්කු උඩ ලව් කොර කොර හිටියද මන්දා.....
අඩන්නෙපා.... හිතන්නෙපා.......
ආයෙත් මං එන් නැතෙයි කියා.......
විහිළු තහළුවෙන් ඇස් රතු වූවත්...
මා වරදා පිළි ගන්න එපා..............
අළුත් අළුත් ජොබ් දෙන්නට හදනා හින්දා.......
කොච්චර දුන්නත් ගන්න එකෙක් නැති හින්දා.....
අපෙ තරී මාමටත් නෝනා වැඩ දෙන හින්දා......
අපෙ පරණ ක්ලබ් එකත් වහලා දැම්මද මන්දා.......
කොස් පොල් අයියා වලියක් හොයනා හින්දා......
කුවෙට් ගයාන් බොස් ෆන්ටක් හොයනා හින්දා.....
විකියා නිතරම ට්රැෆික් ජෑම් වෙන හින්දා....................
මුං.. ආයෙත් අළුතෙන් නූලක් දාලද මන්දා...............
අඩන්නෙපා.... හිතන්නෙපා.......
ආයෙත් මං එන් නැතෙයි කියා.......
විහිළු තහළුවෙන් ඇස් රතු වූවත්...
මා වරදා පිළි ගන්න එපා..............
දතක් ගලවලා ජොලියෙං ඉන්නා හින්දා.................
නොනා ඒ ජොලි ඩබල් කරවනා හින්දා........
අර පද වැල් අරුතින් අදහස් අමුණන හින්දා.............
අපෙ කිඹුලා මාමට වැඩ වැඩිවෙලාද මන්දා...............
කවිපද ඇලජික් හිවලෙක් මෙහි ඇති හින්දා.............
උ පඩයක් ඇරියත් සතියක් දුවනා හින්දා.....
අපෙ කුමාර අයියගෙ වැඩ කිඩ බලනා හින්දා...........
අපෙ මොසී කුමාරයා මොනවා කියයිද මන්දා.........
අඩන්නෙපා.... හිතන්නෙපා.......
ආයෙත් මං එන් නැතෙයි කියා.......
විහිළු තහළුවෙන් ඇස් රතු වූවත්...
මා වරදා පිළි ගන්න එපා..............![]()

ඒ ලබ්බක් නෙමෙයි බොල, මැරිඩ් ක්ලබ් එකෙන් අයින් වෙන එක ගැන මම කිව්වෙ.muwa kepuna last week. man oka baluwa
13න්දෙනෙක් ටැග් දාලා...


yako comment karala thiyenneth uparima 10yiඑකෙම්ම.. තොට නං වැඩි කල් නෑ පළවෙනි පදෙත් හරි යන්න...සියලු සැප උතුරන ....
දරුවන් ගෙදර පොර කන ....
බිරිඳ බෙරිහන් දෙන ....
දිනය නුඹටත් උදා වෙනු ඇත ....

ඒ ලබ්බක් නෙමෙයි බොල, මැරිඩ් ක්ලබ් එකෙන් අයින් වෙන එක ගැන මම කිව්වෙ.
නෑ ..


එපික් ෆේල්........සියලු සැප උතුරන ....
දරුවන් ගෙදර පොර කන ....
බිරිඳ බෙරිහන් දෙන ....
දිනය නුඹටත් උදා වෙනු ඇත ....


