Dead Island is back from Death

Status
Not open for further replies.

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
සති කිහිපයකට කලින් Dead Island ව Tartarus එකට කුමන්ත්‍රණකාරි බලවේග විසින් තල්ලු කර දැමුවා. ඒත් Tartarus හි ද්වාරය විවෘත වී ඔන්න අද එළියට එන්න chance එක ආවා. ඉතින් මෙන්න පැනලා ආවා.
අල්ලහගේ ඇම්බැට්ටයෙක් මේ කුමන්ත්‍රණකාරි බලවේග පිටුපස ඉන්නවා කියලා මම දැක්කා දුෂමාන ආරංචියක් යනවා කොහේදෝ මන්දා.
කට්ටියට ඒ වගේම කියන්න තියෙනවා තව සුභ ආරංචියක් රාළත් අන්න ඇවිත්. දන්න අය ගිහින් බලන්න. නොදන්න අය search කරලා ගිහින් බලන්න.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

මම පොඩ්ඩක් එහෙ මෙහෙ බලපු ඩිංගට කෙලවගත්ත නේද?:frown:
 
kasun69

Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    welcome_back.gif
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම පොඩ්ඩක් එහෙ මෙහෙ බලපු ඩිංගට කෙලවගත්ත නේද?:frown:

    :cool:
    සතුරට පුක දී හිස නැමුවේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ. :lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    uba kiyana melo hasaram meter wenne naha,
    aapu eka ela

    Tartarus කියන්නේ මචන් greek කථා වල එන අපාය වගේ තැනක්.
    මැරුණ මිනිස්සු යන්නේ paganism/greek අනුව Underworld කියන තැනකට මෙතනින් Judge කරලා උන්ව Tartarus වලට ඊට පස්සේ හරවලා යවනවා ටිකක් දරුණු නම්.
    greek කථා වලට අනුව ලෝකය පාලනය කරන්නේ Zeus සහා පවුලේ අය. එතකොට එතන තියෙන්නේ පවුල් පාලනයක් සහා ඒකාධිකාරයක්. මේකට එරෙහි වන්නන්ව මේ පවුල් පාලනය විසින් ඉවත් කරලා Tartarus වල හිර කරනවා සදාකාලික වශයෙන් හෝ තාවකාලික ලෙස. ඉතිහාසයට අනුව Kronos ඒ කියන්නේ old gods(Titans) වරු ඉන්නෙත් මේකේ තමයි. දැන් උඹට මේක පැහැදිලි ඇති කියලා මම හිතනවා.
     
    අයෙත් ආවද :),ආවට කාරි නැ මිත්‍රයා අයෙත් ආගම් වලට මඩ නොගහා ඉන්න බලන්න,ආගමක් ගැන ප්‍රශ්න කලාට කාරි නැ,නමුත් පහත් ලෙස විවෙචනයේ යෙදෙන්න එපා (මඩ ගහන්න යන්න එපා)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයෙත් ආවද :),ආවට කාරි නැ මිත්‍රයා අයෙත් ආගම් වලට මඩ නොගහා ඉන්න බලන්න,ආගමක් ගැන ප්‍රශ්න කලාට කාරි නැ,නමුත් පහත් ලෙස විවෙචනයේ යෙදෙන්න එපා (මඩ ගහන්න යන්න එපා)
    මූ පට්ට ඩයල් එකක් මල්ලි.. ප්‍රශ්ණය තියෙන්නෙ මූවත් දන්නෙ නෑ මුගේ වටිනාකම..
    අනිවා ගයියයි මමයි හොනස්ට් කොලුවයි සෙට් වෙලා මේපාර හොදින් හරි නරකින් හරි මූව හදනවා..
    මොකද මූ බෑන් උනාම අපිට ගොඩාක් අප්සට් උනා...
    ඒ තරමටම මූ අපිත් එක්ක හිතවත් උනා නොවැ...
     
    මූ පට්ට ඩයල් එකක් මල්ලි.. ප්‍රශ්ණය තියෙන්නෙ මූවත් දන්නෙ නෑ මුගේ වටිනාකම..
    අනිවා ගයියයි මමයි හොනස්ට් කොලුවයි සෙට් වෙලා මේපාර හොදින් හරි නරකින් හරි මූව හදනවා..
    මොකද මූ බෑන් උනාම අපිට ගොඩාක් අප්සට් උනා...
    මොකද මූ අපිත් එක්ක හිතවත් උනා නොවැ...

    ඔව් අයියා මනුස්සයා ලඟ සිංහල කමයි දැනුමයි තියනවා,එක මම දන්නවා,නමුත් ට්‍රෙක් පනින්නෙ මේ ආගම් වලට ආපුහාම,එක හදන්න ඔනේ,හදමු අපි :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕනම දෙයක් ඕනවට වැඩිය එපා බන්
    මම නම් එච්චරයි කියන්නෙ
    හැමෝම එකම මිම්මෙන් මනින්න හදන්නත් එපා
    එළකිරි එකේ ගොඩක් අය කෙළින් කථා කරන්න බයයි
    ඒත් උඹ කියන්න ඕන දේ කෙලින්ම කියනව
    ඒක වටින ගුණාංගයක් මම දකින උඹේ
    ඒත් හරි වෙලාවේ හරි තැනදී හරි දේ පමණක් කිව්වොත් තමා තවත් නිවැරදි
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මාව බලන්න ආවට කට්ටියට ස්තුතියි එහෙනම්. :cool:
    @crazybuddy
    PM වලට reply කරේ නැති වුනාට upset වෙන්න එපා මචන්. මට කියන්න දෙයක් තියෙනවා නම් මම reply කරනවා අනිවාර්යෙන්ම.
    @John F. Kennedy
    අපෝ නෑ. මම ආගම් වලට මඩ ගහන්නේ නෑ. ඒවල ඇත්ත පෙන්වන එකයි කරන්නේ.
    ඇත්ත තිත්ත නිසා ඉතින් ඉතින් කට්ටියට කේන්ති යනවා.
    @sasliit, gayankuwait,Mal Baba
    :cool:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාව බලන්න ආවට කට්ටියට ස්තුතියි එහෙනම්. :cool:
    @crazybuddy
    PM වලට reply කරේ නැති වුනාට upset වෙන්න එපා මචන්. මට කියන්න දෙයක් තියෙනවා නම් මම reply කරනවා අනිවාර්යෙන්ම.
    @John F. Kennedy
    අපෝ නෑ. මම ආගම් වලට මඩ ගහන්නේ නෑ. ඒවල ඇත්ත පෙන්වන එකයි කරන්නේ.
    ඇත්ත තිත්ත නිසා ඉතින් ඉතින් කට්ටියට කේන්ති යනවා.
    @sasliit, gayankuwait
    :cool:
    හ්ම්..................................:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාව බලන්න ආවට කට්ටියට ස්තුතියි එහෙනම්. :cool:
    @crazybuddy
    PM වලට reply කරේ නැති වුනාට upset වෙන්න එපා මචන්. මට කියන්න දෙයක් තියෙනවා නම් මම reply කරනවා අනිවාර්යෙන්ම.
    එල එල මචං.. හොදින් ඉදපන්.. උඹට ජය!!:yes:
     
    Status
    Not open for further replies.