තව පින් කරපන්Apitath Deepan Ko Link Eka Poddak Balanna
Mata Ohoma Ekak Wenne Ne Ne Cheeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
ඒවගේ තමයිමචන් මැරයා
ඔය වැඩේට මෙන්න මෙයත් සම්බන්ධද කොහෙද මට පේන්නෙ
හරිම ජොලිලු

ehenam nobala inna meya
oya akkada nangida wenne kiyala ahannath beri una

wayasa keeyak wage dennekdaඒක නෑ වගේ බන් හැබැයි කෙල්ලො දෙන්නගෙ ෆොටෝස් තියෙනවා දැන් මෙයාලා නුවර බෝඩ්වෙලා ඉන්නෙ... ලෝ කරනවා
මචන් මැරයා
ඔය වැඩේට මෙන්න මෙයත් සම්බන්ධද කොහෙද මට පේන්නෙ
හරිම ජොලිලු
mama na owata..hari joly eth..kata hari karanan ona ohoma wadak..
අපේ අල්ලපු ගෙදර කෙල්ලෙක් ඉන්නවා.. කෙල්ල මගෙත් එක්ක බුදු ෆිට්... ඒකිගෙ යාලුවො එහෙම එහෙ යනවා එනවා. එහෙම යනකොට උනුත් අපේ ගෙදර එනවා යනවා... කොහොමහරි මම දවල්ට නිදාගන්න එකා... දවසක් ඔහොම නිදාගෙන ඉඳලා එකපාරටන හදිසි අවශ්‍යතාවයකට එලියෙ ටොයිලට් එකට ගියා.. යන කොට අල්ලපු ගෙදර කෙල්ලයි තව කෙල්ලෙකුයි අපේ වත්තෙ හිටියා. මම ඉතින් ගනන් ගත්තෙ නැතුව මගේ වැඩේට ගියා.... සරම දොරේ දාලා වැඩේ යනකොට සරස් කියලා සද්දයක් ඇහුන.. එතකොටම අඩි සද්දෙකුත් අහුනා. කොහොම හරි දැන් සරම නෑ.. මොනාකරන්නද ඉතින් අත්‍යවශ්‍ය අංගෝපන්ග අතෙන් වහගෙන ආපහු ශේප් එකේ ගෙට දුවලා ගියා. පහුවදා ඊමේල් එකක් එනවා.. මොකක්ද එකෙ තිබ්බෙ යූටියුබ් ලින්ක් එකක්.. ගිහින් බැලුවා. හුටා මෙන්න ඊයෙ වෙච්ච සීන් එක මේකෙ.. අර කෙල්ලො දෙන්න වීඩියෝ කරල.. බලපල්ල මට වෙච්ච හුට්ටප්පරේ.. මේ ටිකේ චාටර් වෙන්නෙ තොග පිටින්..![]()
මම විහිලුවක් කලේ
හෆොයි.. තනිකම සැපයි
ඒක නෑ වගේ බන් හැබැයි කෙල්ලො දෙන්නගෙ ෆොටෝස් තියෙනවා දැන් මෙයාලා නුවර බෝඩ්වෙලා ඉන්නෙ... ලෝ කරනවා
![]()
low neda karanawa kiwwe eyalaතව පින් කරපන්

film ekakda?The Girl Next Door

ane ban me ape wayikkiyane, diyanko balanna oya poto kellak ehema
මම විහිලුවක් කලේ
හෆොයි.. තනිකම සැපයි
ඒක නෑ වගේ බන් හැබැයි කෙල්ලො දෙන්නගෙ ෆොටෝස් තියෙනවා දැන් මෙයාලා නුවර බෝඩ්වෙලා ඉන්නෙ... ලෝ කරනවා
![]()

eka eka quote karanam hari ne..
mata wada hena balai ne21 යි.![]()