: Job Help :

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    EK එකේ අයියලා අක්කලා....!!!
    මම ඊළඟ මාසේ උ.පෙ කරනවා. :eek:

    මම AL ඉවර වෙලා ඉස්සරහට Web Designing Web developing (and Graphic Designing) කරන්න තමා හිතන් ඉන්නේ. :):) 
    මම දැනට Photoshop, Flash (AS2), Dreamweaver (HTML) දන්නවා. AL ඉවර වෙලා PHP, MySQL,jQuery වගේ දෙවල් එක්ක මම දන්න දේවල් වැඩිදුර ඉගෙනගන්න හිතාගෙන ඉන්නවා.

    මට දැනගන්න ඕනෙ මේ ක්ෂේත්රයේ jobs කොහොමද? Salary එහෙම කොහොමද? ඒ වගෙම මම මේ කරල තියන එවා එක්ක මම designing field එකට එන්න සුදුසුකම් ඇතිද? :):):):eek:

    මට පෙන්නන්න කියලා මම කරපු නෑ :( එත් මම ඒ දන්න ටිකෙන් කරපු වැඩ තමා මේ. :) 

    මේ ගොඩක් ඉස්සර මම කරපු templates වගයක්

    480225_368400766516834_232657200_n.jpg


    524598_368400863183491_497653810_n.jpg


    524683_368400899850154_195987903_n.jpg


    532937_368401033183474_773057050_n.jpg


    526387_368400973183480_1026501390_n.jpg


    428789_368395553184022_1271545623_n.jpg


    මේ එදා ඉදල අද වෙනකන් කරපුවා

    524222_429374293745856_245088961_n.jpg


    543290_404318836258360_383896866_n.jpg


    475136_407571085933135_825292082_o.jpg

    More on my FB page....

    For CeylonMobile

    546221_410341778989399_869886596_n.jpg


    560155_410342345656009_1613105245_n.jpg

    more on my FB page...

    ReaZon Music Official Cover

    556684_419550334735210_1608910170_n.jpg


    For Pradeep Rangana

    277244_426419594048284_1995756290_o.jpg



    Dharmaraja College Kandy

    309491_430940356929541_1473819064_n.jpg


    333475_430930406930536_955332670_o.jpg


    තව මගේ designs FB fan page එකේ තියෙනව.
    http://www.fb.com/melandesignnine

    EK එකේ අයියල අක්කල ඔයාලගෙ අදහස් කියල යන්න.

    ගොඩක් අමරුවෙන් phone එකෙන් මේ thread එක හැදුවෙ. :( නොදැක්ක වගේ මුකුත් නොකිය යන්න එපා. :)
    [මෙච්චර photos ගානක් load වෙනකන් ඉදලා ඔයාලගෙ වෙලාව කෑවට බැනල හරි යන්න :D]

    හැමෝටම තෑන්ක්ස්!!!!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට යන්න තව දුර තියනවා......
    හේතුව උඹ වැඩකාරයෙක් මල්ලි........
    තව ටිකක් ඉගෙන ගනින්....තව තව අයුධ ටික මුව තියා ගනින්.......
    පොඩි, විවේකය තියන ජොබක් කරමින්......
    පැහැබර හෙට දිනකට සුබ පතමි........
     
    • Like
    Reactions: melanxpress

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    machan mama oya field eka gana nam wadiya danne ne...kohoma unath uba karapu tika nam lassanayi.
    11.gif
    11.gif
    ...jaya wewa.....:):)
     
    • Like
    Reactions: melanxpress

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    thamanta puluvan mokak da kiyana eka vatahagena issarahata yana eka gena sathutui.
    dennan meva gena nohitha A/L's hondata karagamu malliye:D
     
    Last edited:
    • Like
    Reactions: melanxpress

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ube wada tekanam elatama thiyanawa

    uba A/L ewara wela, campus yanna idea1 natham, IT degree1 karapan, [ mokada ada kale A/L, o/L ganan ganne ne,
    e gaman uba me side1ta sambanda job1k haoya ganin
    salary1 gana balanna epa, nikan hari kamakne wada karapan,
    experience1kai watinne, thaman nodanna hama magulama kohoma hari eganaganin

    eta passe puluwan ubata hoda job1k kata yanna

    web developer/ designer , graphic designer owata kohomath muladi 15,18,20 wage thamai hambu wenne, ube experience1,qulification company1 anuwa salary1 wenas wenna puluwan,