EK එකේ අයියලා අක්කලා....!!!
මම ඊළඟ මාසේ උ.පෙ කරනවා.
මම AL ඉවර වෙලා ඉස්සරහට Web Designing Web developing (and Graphic Designing) කරන්න තමා හිතන් ඉන්නේ.
මම දැනට Photoshop, Flash (AS2), Dreamweaver (HTML) දන්නවා. AL ඉවර වෙලා PHP, MySQL,jQuery වගේ දෙවල් එක්ක මම දන්න දේවල් වැඩිදුර ඉගෙනගන්න හිතාගෙන ඉන්නවා.
මට දැනගන්න ඕනෙ මේ ක්ෂේත්රයේ jobs කොහොමද? Salary එහෙම කොහොමද? ඒ වගෙම මම මේ කරල තියන එවා එක්ක මම designing field එකට එන්න සුදුසුකම් ඇතිද?

මට පෙන්නන්න කියලා මම කරපු නෑ
එත් මම ඒ දන්න ටිකෙන් කරපු වැඩ තමා මේ.
මේ ගොඩක් ඉස්සර මම කරපු templates වගයක්
මේ එදා ඉදල අද වෙනකන් කරපුවා
More on my FB page....
For CeylonMobile
more on my FB page...
ReaZon Music Official Cover
For Pradeep Rangana
Dharmaraja College Kandy
තව මගේ designs FB fan page එකේ තියෙනව.
http://www.fb.com/melandesignnine
EK එකේ අයියල අක්කල ඔයාලගෙ අදහස් කියල යන්න.
ගොඩක් අමරුවෙන් phone එකෙන් මේ thread එක හැදුවෙ.
නොදැක්ක වගේ මුකුත් නොකිය යන්න එපා. 
[මෙච්චර photos ගානක් load වෙනකන් ඉදලා ඔයාලගෙ වෙලාව කෑවට බැනල හරි යන්න
]
හැමෝටම තෑන්ක්ස්!!!!

]හැමෝටම තෑන්ක්ස්!!!!
Last edited: