meka balapan oke dala thiyena prices nam wenas athi dan $rate ekath ekka![]()
me car eka gena kattiya dannawada ? condition eka gena ehema, viva ekath ekka beluwahama me vehicle eka kohomada? price ehema kohomada ?

ME WAHANE MOKAKDA BANZ![]()
HAPPATA UDU.. 27K WENAWADA.. HABAI LOOK EKANAM SUPIRIGreatWall Vollex C10 -- Borella micro showroom eke tiyanawa dakka....27k da koheda
අලුතෙන් ගත්ත නිසා තාම Suspension හෙම හරියට හැදිල නෑ. අපිට වාහනෙ දෙද්දි උන් කිව්වා මාස 6ක් විතර පදිනකොට නියමෙට හැදිල එනව කිව්වා. අපිත් වාහනේ අරන් යන්නෙ කාපට් පාරවල් වලමයි ඒක නිසා වැඩිය ගැස්සිල්ලක් දැනෙන්නෙ නෑ. හැබැයි අර බර නැති සීන් එක නම් මට තාම දැනිල නෑ. කිලෝ 800ක් වාහනේ බරයි. විට්ස් එකත් 1000යි නේද බර?

kawuda ban ubata oya gon kathawa kiwwa haraka,suspension wala monawa padam wennada banz,walawal wala danna danna shocks tika sawuttu wela bahinawa misak,kohomath oya cars tikak gessenawa wediy,uba padam wenna kiya kiya walawal wala ehema danna epa,ehema padam karana seen na owa wala,kohomath 6month walin gessena eka adu wune na kiyala car eka dila salli illanna ye
eka unge gon business trick ekak 

![]()

me car eka gena kattiya dannawada ? condition eka gena ehema, viva ekath ekka beluwahama me vehicle eka kohomada? price ehema kohomada ?

dan eeta wadi athi $ wadi unanekia picanto eka dan keeyada ban ... mama baladdi 18 laks walata thibbe
oke fuel consumption nam hodai lu

5ක් ලීස් කරන්න දැම්මා. මතක විදියට ලක්ෂෙකට තුන්දාස් ගාණක් හරි දෙදාස් ගාණක් ගෙවන්නෙ.
ehemada, thanks machan..
අලුතෙන් ගත්ත නිසා තාම Suspension හෙම හරියට හැදිල නෑ. අපිට වාහනෙ දෙද්දි උන් කිව්වා මාස 6ක් විතර පදිනකොට නියමෙට හැදිල එනව කිව්වා. අපිත් වාහනේ අරන් යන්නෙ කාපට් පාරවල් වලමයි ඒක නිසා වැඩිය ගැස්සිල්ලක් දැනෙන්නෙ නෑ. හැබැයි අර බර නැති සීන් එක නම් මට තාම දැනිල නෑ. කිලෝ 800ක් වාහනේ බරයි. විට්ස් එකත් 1000යි නේද බර?
Bought one and using it for one year. Faced no problems at all.
Car eka Indian vehicles walata wada patta balance machan.. You feel it when speeding. Fuel cosnumption good.
Suspension nan cha. Podi walaka watunath danenawa. Ground clearance adu hinda walawal/gati udin hemin yanna one.
Anyway beggars cant be choosers ne..
(There's a Sri lankan FB group. Join that and you can get all info)
Machan mage gawa thiyenawa AUTO ekak. mama aragena 2 months withara. Patta bande. mama katharagama giiya 14 withara fuel kala....![]()
kollo ganna nam epa, ada mama oke engine power samana, oya wageme suzuki mokakda car eheka giya. ambooooo addanne nam na putho. kandak nagiddi car eka nikan " umbala palayan mama passe ennam" kiyanawa wage, wahanayak overtake karanna hath awruddak yanawa. ganna nam epa putho!!!
Habai machan car eka hoda unata.. UNIMO company eke customer care ekanam patta charter... mama advance kale 15.95laks walata. eth mata car eka denakota 18.90laks(becoz of the effect of dollar rate) una. mage car eka enna 6months withara giya.. thawa ekak mama order karapu color eka nemei UNIMO karayo dunne.
Mama car eka gana hoyana kale giya thread ekak meka. habai meke car eka gana kiyala thiyena ewanam wadiya ganan ganna epa. eth UNIMO company eka gana kiyala thiyena ewanam sirawatama aththa.
http://www.elakiri.com/forum/showthread.php?t=1423358

මාස 6 කින් හරියනව කියල උන් කිව්වද? අනේ මන්දා මචන් මම දන්න විදියට අලුත් පිට තමයි suspension හොඳටම තියෙන්නෙ.. පරණ වෙන්න වෙන්න සවුත්තු වෙනව මිසක්.. එහෙනං මචං බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහන වලත් ඔහොම වෙන්න ඕනෙ නෙ.. කෝ ඒවයෙ ඔහොම එකක් නැහැනෙ.. ගත්තු ගමන් එලකිරි වගේ තියෙන්නෙ.. Unimo එකේ උන්ගෙත් මහ පුදුම හේතු තියෙන්නෙ.. බලමුකො එහෙනං මාස 6 ක් ඉඳල..
ගැස්සෙනව කිව්වෙ මචං bumpers එහෙම උඩින් යනකොට, වලවල් වල වැටෙන කොට අනිත් කාර් වලට වඩා ටිකක් ගැස්සෙනව වගේ. මේක මම පාවිච්චි කරපු පලවෙනි පොඩි කාර් එක.. සමහර විට ඒකනිසා මට එහෙම තේරෙනව ද දන්නෙ නැහැ.. හැබැයි අහපු විදියට ඉන්දියන් ඒවට වඩා නං මේක හොඳයි..
බර නැති සීන් එක මචං තේරෙන්නෙ long distance වගේ යනකොට.. ටවුන් එක ඇතුලෙ ඒක එච්චර තෙරෙන්නෙ නැහැ.. කාර් එක වැඩිය ලෝඩ් නැතුව දෙන්නෙක් විතර දුර ගමනක් ගියොත් ඒක හොඳටම තේරෙනව..

kia picanto eka dan keeyada ban ... mama baladdi 18 laks walata thibbe
oke fuel consumption nam hodai lu

GreatWall Vollex C10 -- Borella micro showroom eke tiyanawa dakka....27k da koheda