.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ithin hodayine sap wenakan gana aduwen ganna puluwanne..apitath hodayine..oka sathutu wenan ona deyak ne..ai janadipathiwaranaya..pallimenthumathiwaranayawath enawda??:shocked::shocked:
    සැප්තැම්බර් වෙනකම් සතුටුයි කියමුකෝ
    ඊට පස්සෙත් මෙහෙමම මේ මිල ගණන් අඩු වෙලා තියෙයි කියල අක්ක හිතනවද
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    na ehema 1knam man dan dan na..hari dan methana una asadarane oay mata pahadili karala dennako..katda asadaranayak une???

    අනිත් පක්ෂ වලට..
    මොකද උන් ඇත්ත පෙන්නලා දෙද්දී මිල වැඩී කියලා ආණ්ඩුව බොරුවට තාවකාලිකව මිල අඩු කරනවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අනේ බබෝ මේ පුංචි ප්‍රාදේශීය සභා දෙක තුනක චන්දෙ හින්දා රටේම බඩුවල ගනන් අඩු කරන්න තරම් ආන්ඩුව වැටිලා කියලා හිතුනද ඇරත් සැප්තැම්බර් තියෙන මගුලට දැන්ම අඩු කරන්නෙ මොකටද?
    ඒක ඉතින් ආණ්ඩුවෙන් තමයි මචන් අහන්න වෙන්නෙ
    මමනම් ඒ ගැන කියන්න දන්නෙ නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සැප්තැම්බර් වෙනකම් සතුටුයි කියමුකෝ
    ඊට පස්සෙත් මෙහෙමම මේ මිල ගණන් අඩු වෙලා තියෙයි කියල අක්ක හිතනවද
    මටත් උත්තර දීපන් :growl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙයාල ටික මරු. ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට කඩේ ගියා කියල මේ රටට හෝ ‍රටේ ඉන්න මිනිස්සුන්ට වෙන සෙතක් නෑ. මැකියාවෙලි කියන දාර්ශනිකයාගේ කුමාරයා කියන පොතට අනුව බලය තමයි මූලික වෙන්නෙ. ඔය කොයි දේශපාලකයත් දේවල් කරන්නෙ බලය රඳවගන්න හෝ බලය ලබාගන්න. නැතුව ස්වාධිපත්‍ය දවසකට හරි හිමිකම් කියන ජනතාවට ආදරයට නෙමෙයි. හරිනම් දේශපාලකය කියන්නෙත් පඩියක් ගන්න සේවකයෙක්. හරිනම් එයත් අනිත් අය වගේ වැඩ කරන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නැහැනෙ. තමන්ගෙ දුකේදි සැපේදි ළඟ ඉන්නෙ තමන්ගෙ අසල්වැසිය. එළකිරි එකෙන්ම අනිත් සාමාජිකයින්. ඉතින් කොහෙවත් ඉන්න දේශපාලකයින් වෙනුවෙන් ඒ අය එක්ක නිකන් හිත් නොහොඳකම් ඇතිකරගෙන තමන්ට ලැබෙන ලාභය මොකක් ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සැප්තැම්බර් වෙනකම් සතුටුයි කියමුකෝ
    ඊට පස්සෙත් මෙහෙමම මේ මිල ගණන් අඩු වෙලා තියෙයි කියල අක්ක හිතනවද

    dan na ithin..loka welada pole milath wadi wenawa badu wala..gas kiyanne tika tika kshaya wena sampathak..ewa ganan gihama wadi wenaw aathi..danne na man e gana..sep wenakan hari adu wenawanm hodayine..ita passe wadi karath mona karanada ithin..apita gas epa kiyanda..kohomath issara ape seeyala achchila podi kale ganan walata dan wikunna bane..ehenam wena anduwakata dial balamu adu karayida kiyala..:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙයාල ටික මරු. ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට කඩේ ගියා කියල මේ රටට හෝ ‍රටේ ඉන්න මිනිස්සුන්ට වෙන සෙතක් නෑ. මැකියාවෙලි කියන දාර්ශනිකයාගේ කුමාරයා කියන පොතට අනුව බලය තමයි මූලික වෙන්නෙ. ඔය කොයි දේශපාලකයත් දේවල් කරන්නෙ බලය රඳවගන්න හෝ බලය ලබාගන්න. නැතුව ස්වාධිපත්‍ය දවසකට හරි හිමිකම් කියන ජනතාවට ආදරයට නෙමෙයි. හරිනම් දේශපාලකය කියන්නෙත් පඩියක් ගන්න සේවකයෙක්. හරිනම් එයත් අනිත් අය වගේ වැඩ කරන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නැහැනෙ. තමන්ගෙ දුකේදි සැපේදි ළඟ ඉන්නෙ තමන්ගෙ අසල්වැසිය. එළකිරි එකෙන්ම අනිත් සාමාජිකයින්. ඉතින් කොහෙවත් ඉන්න දේශපාලකයින් වෙනුවෙන් ඒ අය එක්ක නිකන් හිත් නොහොඳකම් ඇතිකරගෙන තමන්ට ලැබෙන ලාභය මොකක් ද?
    කඩේ යන එකයි ඇත්ත කතා කරන එකයි දෙකක් :yes:

    මැකියාවෙලි is my hero
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයාල ටික මරු. ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට කඩේ ගියා කියල මේ රටට හෝ ‍රටේ ඉන්න මිනිස්සුන්ට වෙන සෙතක් නෑ. මැකියාවෙලි කියන දාර්ශනිකයාගේ කුමාරයා කියන පොතට අනුව බලය තමයි මූලික වෙන්නෙ. ඔය කොයි දේශපාලකයත් දේවල් කරන්නෙ බලය රඳවගන්න හෝ බලය ලබාගන්න. නැතුව ස්වාධිපත්‍ය දවසකට හරි හිමිකම් කියන ජනතාවට ආදරයට නෙමෙයි. හරිනම් දේශපාලකය කියන්නෙත් පඩියක් ගන්න සේවකයෙක්. හරිනම් එයත් අනිත් අය වගේ වැඩ කරන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නැහැනෙ. තමන්ගෙ දුකේදි සැපේදි ළඟ ඉන්නෙ තමන්ගෙ අසල්වැසිය. එළකිරි එකෙන්ම අනිත් සාමාජිකයින්. ඉතින් කොහෙවත් ඉන්න දේශපාලකයින් වෙනුවෙන් ඒ අය එක්ක නිකන් හිත් නොහොඳකම් ඇතිකරගෙන තමන්ට ලැබෙන ලාභය මොකක් ද?

    දන්නෙ නැති දේවල් කතා නොකර ඉන්න එක කාටත් හොඳයි..
    :lol:

    උඹට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි මේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    අනිත් පක්ෂ වලට..
    මොකද උන් ඇත්ත පෙන්නලා දෙද්දී මිල වැඩී කියලා ආණ්ඩුව බොරුවට තාවකාලිකව මිල අඩු කරනවා..

    ithin deyyane mila adu unanam hodayine wiruuda pakshayak inne ekata thamayi..nathuwa andu pakshe witharak hitiyanam mila ganan ohoma newe wenne..:lol::lol:ratak diunu wenna shakthimath wipakshayk ona kiyal dan nada??
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    dan na ithin..loka welada pole milath wadi wenawa badu wala..gas kiyanne tika tika kshaya wena sampathak..ewa ganan gihama wadi wenaw aathi..danne na man e gana..sep wenakan hari adu wenawanm hodayine..ita passe wadi karath mona karanada ithin..apita gas epa kiyanda..kohomath issara ape seeyala achchila podi kale ganan walata dan wikunna bane..ehenam wena anduwakata dial balamu adu karayida kiyala..:lol::lol:

    සූරියප්පෙරුම අන්කල් මෙතන ඉදියානම් කියාවි.. :lol: :lol: :lol: :growl: :growl:

    බලන්න හසන්න ..
    මේ කෙල්ලගේ දේෂප්‍රේමී හැගීම මෙන්න නියම හෙල කානාතාවෝ කියලා..
    :lol: :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙයාල ටික මරු. ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට කඩේ ගියා කියල මේ රටට හෝ ‍රටේ ඉන්න මිනිස්සුන්ට වෙන සෙතක් නෑ. මැකියාවෙලි කියන දාර්ශනිකයාගේ කුමාරයා කියන පොතට අනුව බලය තමයි මූලික වෙන්නෙ. ඔය කොයි දේශපාලකයත් දේවල් කරන්නෙ බලය රඳවගන්න හෝ බලය ලබාගන්න. නැතුව ස්වාධිපත්‍ය දවසකට හරි හිමිකම් කියන ජනතාවට ආදරයට නෙමෙයි. හරිනම් දේශපාලකය කියන්නෙත් පඩියක් ගන්න සේවකයෙක්. හරිනම් එයත් අනිත් අය වගේ වැඩ කරන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නැහැනෙ. තමන්ගෙ දුකේදි සැපේදි ළඟ ඉන්නෙ තමන්ගෙ අසල්වැසිය. එළකිරි එකෙන්ම අනිත් සාමාජිකයින්. ඉතින් කොහෙවත් ඉන්න දේශපාලකයින් වෙනුවෙන් ඒ අය එක්ක නිකන් හිත් නොහොඳකම් ඇතිකරගෙන තමන්ට ලැබෙන ලාභය මොකක් ද?

    :yes::yes::yes:ayya math oka thama hithuwe..eth mata kata wahan inna bane me eka eka ewa kiyaddi..man owata kawadawath uththara den na..ada thama ohoma 1k hari kiwe..:eek:oyage kathawa aththa...:yes::yes::yes: