එළකිරි උණ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    එක එක කාලෙට එක එක මෝස්‌තර එනවා වගේ කාලෙන් කාලෙට එළකිරි එකට එක එක subjects බහිනවා.

    එක කාලයක් තිබ්බ මහ්හින්දට කඩේ ගිය යුගයක්
    තව කලෙක තිබ්බ SF ට කඩේ ගිය යුගයක්. දැන් ඔහු උන්නද මලද කියල වත් හොයන්නේ නෑ.
    තව කාලයක් තිබ්බ එක එක දුපත් හැදෙනවා, පට්ට දිග ත්රෙඅඩ්ස්.
    එක කාලයක් තිබ්බ හම්බ විරෝදී යුගයක්.
    දැන් අලුත්ම උනේ තමා රාවන රජතුමාට කඩේ යන යුගය.

    මේ ඔක්කොම ඉවරටම ඉවර නෑ කාලෙන් කාලෙට පරණ fasion අපහු එනවා වගේ අපහු පරණ ට්‍රේඅඩ්ස් අපහු මතුවෙනවා.

    නිකන් හිතුන කරුණක් විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Truth

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එක එක කාලෙට එක එක මෝස්‌තර එනවා වගේ කාලෙන් කාලෙට එළකිරි එකට එක එක subjects බහිනවා.

    එක කාලයක් තිබ්බ මහ්හින්දට කඩේ ගිය යුගයක්
    තව කලෙක තිබ්බ SF ට කඩේ ගිය යුගයක්. දැන් ඔහු උන්නද මලද කියල වත් හොයන්නේ නෑ.
    තව කාලයක් තිබ්බ එක එක දුපත් හැදෙනවා, පට්ට දිග ත්රෙඅඩ්ස්.
    එක කාලයක් තිබ්බ හම්බ විරෝදී යුගයක්.
    දැන් අලුත්ම උනේ තමා රාවන රජතුමාට කඩේ යන යුගය.

    මේ ඔක්කොම ඉවරටම ඉවර නෑ කාලෙන් කාලෙට පරණ fasion අපහු එනවා වගේ අපහු පරණ ට්‍රේඅඩ්ස් අපහු මතුවෙනවා.

    නිකන් හිතුන කරුණක් විතරයි.
    :yes::yes::yes::yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඇයි බන් සතියට එකා ගානේ බයිට් වෙන යුගය පට්ට අතල්
    ඔක්කොමල එකතුවෙලා එකෙක් දෙන්නෙක් ෆුල් බය්ටි
    :lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි බන් සතියට එකා ගානේ බයිට් වෙන යුගය පට්ට අතල්
    ඔක්කොමල එකතුවෙලා එකෙක් දෙන්නෙක් ෆුල් බය්ටි
    :lol::lol::lol::lol::lol:

    දෙන්නෙක් විතරනෙ;) පස්සෙ දෙන්නෙක් සෙට් උනා බයිට් වෙන්න:lol::lol:

    පොතකුත් ගැහුවා කවි ත්‍රෙඩ් දැම්මා:lol::lol:අතිතය කොතරම් මිහිරිද:(