වර්ගයා බෝ කිරීම සම්බන්ධව වෙන්නැතිමගුලක් කතා කරනවා...... ඉරිදා දවස් එනවට වඩා හොදයි බං ඉරිදටත් ඔෆිස් යනවා......
ගෙවල් වල වැඩ ඉවරයක් නෑ නේ.... මගේ වැඩක් කරගන්න වෙන්නේ නෑ.....
මම මේ quotation වගයක් හදන ගමන්.....
![]()

එහෙනං අපිටත් quotation දාන්න පුලුවං වෙයි නේ ?වර්ගයා බෝ කිරීම සම්බන්ධව වෙන්නැති![]()

ලව් දෙයියන්ට පඩුරක් එහෙම ගැට ගහලා පටන් ගනින් අත පත ගණ එක ගැනනම් මම මොනවත් කියන්නේ නැහැමං හා හා පුරා කියලා ආදරය සම්බන්ධ වැඩකට අත ගහන්න යන්නෙ..![]()
![]()
අත පත ගාන එකක් නෙවෙයි බොල...ලව් දෙයියන්ට පඩුරක් එහෙම ගැට ගහලා පටන් ගනින් අත පත ගණ එක ගැනනම් මම මොනවත් කියන්නේ නැහැ
අනේ වාසනාවන්
වැඩි වැඩියෙන් ලවු කොරන්න භාග්‍ය ලැබෙන්න ඕනි
(අපිට කොහෙද එහෙම චාන්ස්. ) 
thari අන්කලුයි උබයි දෙන්නම තරගෙට හම්බ කොරන්න වගේමගුලක් කතා කරනවා...... ඉරිදා දවස් එනවට වඩා හොදයි බං ඉරිදටත් ඔෆිස් යනවා......
ගෙවල් වල වැඩ ඉවරයක් නෑ නේ.... මගේ වැඩක් කරගන්න වෙන්නේ නෑ.....
මම මේ quotation වගයක් හදන ගමන්.....
![]()
ඇගිලි පහම හොයන්න එපාඅත පත ගාන එකක් නෙවෙයි බොල...(අපිට කොහෙද එහෙම චාන්ස්. )
මේ දෙයියනේ කියලා සුදුසු එකක් හොයනවා..![]()
thari අන්කලුයි උබයි දෙන්නම තරගෙට හම්බ කොරන්න වගේ
උබල දෙන්න මොකක් හරි එකකට ට්‍රයි කොරන්වද
හොදයි හොදයි බන් නැතනම් මේ අස්චර්යමත් රටේ අබුඩ ගහන් තමයි ඉන්න වෙන්නේ
පුළුවන් කාලේ කරගන්න ඕන

නෑ බං වෙන මොනවද ඉතින්.... පොඩි පහේ බිස්නස් එකක්වත් නොකරොත්, කොහොමද බං කාලා ඈදලා ජීවත් වෙන්නේ...... 2500/= කින් පුලුවන්ද බං සතියක් වත් කන්න......
පාන් කෑල්ලක්වත් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ.......
ඌ ඒ වැඩේ හරියට කරයිද, එහෙමත් නැත්නම් දවසම එලකිරි යයිද දන්නේ නෑ....... 

Meka Ubeda Banනෑ බං වෙන මොනවද ඉතින්.... පොඩි පහේ බිස්නස් එකක්වත් නොකරොත්, කොහොමද බං කාලා ඈදලා ජීවත් වෙන්නේ...... 2500/= කින් පුලුවන්ද බං සතියක් වත් කන්න......
![]()
ඉතින් මෙන්න මේක තමා කරන්නේ......![]()
![]()
පාන් කෑල්ලක්වත් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ.......
![]()
සේල්ස් වලට එලකිරියේ ගොබිලෙක්ව ගන්නයි යන්නේ......ඌ ඒ වැඩේ හරියට කරයිද, එහෙමත් නැත්නම් දවසම එලකිරි යයිද දන්නේ නෑ.......
![]()
Meka Ubeda Ban
Me Shop Eka

Fully Owned Subsidiary of Ratnasiri Tours®....

සේල්ස් වලට එලකිරියේ ගොබිලෙක්ව ගන්නයි යන්නේ......ඌ ඒ වැඩේ හරියට කරයිද, එහෙමත් නැත්නම් දවසම එලකිරි යයිද දන්නේ නෑ.......
![]()

ඔව් දැන් මු අබාන්ස් එකේ සෙලෙස් හෙමිට මුගේ එකට යවනවලු.....huh ... uba abans karayanta boru karanakota hodai ethakota![]()

huh ... uba abans karayanta boru karanakota hodai ethakota![]()
කවුද යකෝ අබාන්ස් කාරයට බොරු කරේ......?? 
උඹටත් එක්ක තමයි නිදුක් වෙත්වා කිව්වෙයකෝ සියල්ලදත් ට මොකෝ මේ උනේ.....??
![]()