EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මගුලක් කතා කරනවා...... ඉරිදා දවස් එනවට වඩා හොදයි බං ඉරිදටත් ඔෆිස් යනවා...... :yes: ගෙවල් වල වැඩ ඉවරයක් නෑ නේ.... මගේ වැඩක් කරගන්න වෙන්නේ නෑ..... :no: මම මේ quotation වගයක් හදන ගමන්..... :yes:
    වර්ගයා බෝ කිරීම සම්බන්ධව වෙන්නැති ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හා හා පුරා කියලා ආදරය සම්බන්ධ වැඩකට අත ගහන්න යන්නෙ.. :cool:
    9.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මං හා හා පුරා කියලා ආදරය සම්බන්ධ වැඩකට අත ගහන්න යන්නෙ.. :cool:
    9.gif
    ලව් දෙයියන්ට පඩුරක් එහෙම ගැට ගහලා පටන් ගනින් අත පත ගණ එක ගැනනම් මම මොනවත් කියන්නේ නැහැ
    අනේ වාසනාවන්
    වැඩි වැඩියෙන් ලවු කොරන්න භාග්‍ය ලැබෙන්න ඕනි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලව් දෙයියන්ට පඩුරක් එහෙම ගැට ගහලා පටන් ගනින් අත පත ගණ එක ගැනනම් මම මොනවත් කියන්නේ නැහැ
    අනේ වාසනාවන්
    වැඩි වැඩියෙන් ලවු කොරන්න භාග්‍ය ලැබෙන්න ඕනි
    අත පත ගාන එකක් නෙවෙයි බොල... :sorry:(අපිට කොහෙද එහෙම චාන්ස්. )
    මේ දෙයියනේ කියලා සුදුසු එකක් හොයනවා.. :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: මගුලක් කතා කරනවා...... ඉරිදා දවස් එනවට වඩා හොදයි බං ඉරිදටත් ඔෆිස් යනවා...... :yes: ගෙවල් වල වැඩ ඉවරයක් නෑ නේ.... මගේ වැඩක් කරගන්න වෙන්නේ නෑ..... :no: මම මේ quotation වගයක් හදන ගමන්..... :yes:
    thari අන්කලුයි උබයි දෙන්නම තරගෙට හම්බ කොරන්න වගේ
    උබල දෙන්න මොකක් හරි එකකට ට්‍රයි කොරන්වද
    හොදයි හොදයි බන් නැතනම් මේ අස්චර්යමත් රටේ අබුඩ ගහන් තමයි ඉන්න වෙන්නේ
    පුළුවන් කාලේ කරගන්න ඕන
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අත පත ගාන එකක් නෙවෙයි බොල... :sorry:(අපිට කොහෙද එහෙම චාන්ස්. )
    මේ දෙයියනේ කියලා සුදුසු එකක් හොයනවා.. :cool:
    ඇගිලි පහම හොයන්න එපා
    හැබැයි කාල බලල ගන්නත් බැහැ
    එකපාර උස්සන් එන්නත් බැහැ
    අන්තිමට මොක උස්සන් ආවත් මලයෝ සැමියා බිරිදගේ ටෝමියා වෙනවා
    ඕක තමයි අපි ලබා උපන් හැටි
    රුව කත ගුණ නැත ගුණ කත රුව නැත
    රුවගුණ ඇති කත ලග පතිවත නැත
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    thari අන්කලුයි උබයි දෙන්නම තරගෙට හම්බ කොරන්න වගේ
    උබල දෙන්න මොකක් හරි එකකට ට්‍රයි කොරන්වද
    හොදයි හොදයි බන් නැතනම් මේ අස්චර්යමත් රටේ අබුඩ ගහන් තමයි ඉන්න වෙන්නේ
    පුළුවන් කාලේ කරගන්න ඕන

    :shocked::shocked: නෑ බං වෙන මොනවද ඉතින්.... පොඩි පහේ බිස්නස් එකක්වත් නොකරොත්, කොහොමද බං කාලා ඈදලා ජීවත් වෙන්නේ...... 2500/= කින් පුලුවන්ද බං සතියක් වත් කන්න...... :growl:

    ඉතින් මෙන්න මේක තමා කරන්නේ...... :yes:

    :cool: පාන් කෑල්ලක්වත් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ....... :yes:

    සේල්ස් වලට එලකිරියේ ගොබිලෙක්ව ගන්නයි යන්නේ...... :yes: ඌ ඒ වැඩේ හරියට කරයිද, එහෙමත් නැත්නම් දවසම එලකිරි යයිද දන්නේ නෑ....... :growl::frown::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked: නෑ බං වෙන මොනවද ඉතින්.... පොඩි පහේ බිස්නස් එකක්වත් නොකරොත්, කොහොමද බං කාලා ඈදලා ජීවත් වෙන්නේ...... 2500/= කින් පුලුවන්ද බං සතියක් වත් කන්න...... :growl:

    ඉතින් මෙන්න මේක තමා කරන්නේ...... :yes:

    :cool: පාන් කෑල්ලක්වත් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ....... :yes:

    සේල්ස් වලට එලකිරියේ ගොබිලෙක්ව ගන්නයි යන්නේ...... :yes: ඌ ඒ වැඩේ හරියට කරයිද, එහෙමත් නැත්නම් දවසම එලකිරි යයිද දන්නේ නෑ....... :growl::frown::growl:
    Meka Ubeda Ban
    Me Shop Eka
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සේල්ස් වලට එලකිරියේ ගොබිලෙක්ව ගන්නයි යන්නේ...... :yes: ඌ ඒ වැඩේ හරියට කරයිද, එහෙමත් නැත්නම් දවසම එලකිරි යයිද දන්නේ නෑ....... :growl::frown::growl:

    huh ... uba abans karayanta boru karanakota hodai ethakota :P