Koliwood,Bollywood,Hollywood Film අපට එපා

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    District B13 (2004)
    මම බලපු පලවෙනි French ෆිල්ම් එක .අයේ මේක ගෑන කියන්න දෙයක් නෑ සුපිරිම ෆිල්ම් එකක්.අපේ ක්‍රියාදාම චිත්‍රපටි බලන
    යාලුවෝ නම් අනිවා මේකට කෑමති වෙයි.මේක බෑලුවට පස්සේ හිතයි අපි බලන හොලිවූඩ් ක්‍රියාදාම චිත්‍රපට මොනවද කියලා:P.

    1168824926_district_13.jpg

    mekanam patta ... action packed :)
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    Ishq (2012)

    ඔන්න මම අදත් ගෙනවා ලස්සන තෙලිගු චිත්‍රපටියක්:yes:.රාහුල් කියලා තරුනයෙක් ඉන්නවා.ඔහුට තියනවා අපුරු හෑකියාවක් තමන්ගේ සතුරන් පවා මිතුරු කරගන්න:cool:.ප්‍රියාව දකින පලමු දිනම ඈය ගෑන ආද‍රයක් රාහුල්ට හටගන්නවා:D.නමුත් ප්‍රියාගේ සොහොය්‍රරා මෙයට කිසිසේත්ම කෑමති නොව්න බව රාහුල් දෑනගන්නවා:angry::angry:.ඔහුගේ හෑකියවෙන් ප්‍රයෝජන ගෑනීම්ට රාහුල්ට හෑකිවෙයිද:confused:?අලුත් චිත්‍රපටියක් අනිවා බලන්න.:love:
    ISHQ-Songs.jpg

    Trailer

    IMDb
    Download
    Torrent 700mb

    ahhhhh love stories dala wage amam apu nathi tikata!!!!!!!!! elaz thnx wewa macho!!!:yes::lol::D;)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ~~~~~~නවක වදය ස්විඩන් ඇසින්~~~~~~

    Ondskan (2003) Evil( ~~~~~~නවක වදය ස්විඩන් ඇසින්~~~~~~)

    80333038.jpg

    සතියකින් විතර ත්‍රේඩි එක අප්ඩේට් කරෙත් නෑනේ:sorry::sorry:.ඔන්න ඒකටත් හරියන්න මගෙන් සුපිරි ස්විඩන් චිත්‍රපටිය
    ක්:):).වැස්සකටවත් campus නොගියට:D:D නවක වදය ගෑන අපි අහලා තියෙනවා:yes::yes:.අත්දෑකලා නෑතිවුනාට නවක වදයේ තිබෙන දරුනු බව අපි දෑකලා තියෙනවා:angry::angry:.
    නවක වදය මෙරටට ආවේනික දෙයක් නෙමෙයි.හෑමරටකම විව්ද ස්වරුපවලින් මෙය ක්‍රියාත්මක වෙනවා:(:(.නවක වදය ප්‍රදන තේමාව කරගත් මම බලපු හොදම ස්විඩන් චිත්‍රපටිය මම අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා:):).චිත්‍රපටියේ නම තමයි Ondskan Evil (2003):D.චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කියනවානම් එරික් කියන්නේ තම මව සහ තම සුලු පියා සමග ජීවත්වෙන උසස් අද්යාපනය ලබන තරුනයෙක්:):).ඔහුගේ සුලුපියාගේ ප්‍රදාන විනෝදාන්ශය තමයි එරික්ගේ වෑරදි සොයම්න් ඔහුට ඉතා කුරිරු ලෙස පහරදීම:angry::angry::angry::angry::angry:.එරික් මේ නිසා දෑඩි මානසික අසහනයෙන් තමයි ජීවත්වෙන්නේ.:sorry::sorry:මේ මානසික අසහනයෙන් ඔහු මිදෙන්නේ පාසලේදී සිසුන්ට දරුනු ලෙස පහරදීමෙන්:confused::confused::confused:.ඔහුගේ මේ හෑසීරීම නිසා ඔහුට යාලුවන් නැ ඒ වගේම පාසලේදී ඔහුව හදුන්වන්නේ evil යන ආදර නාමයෙන්:lol::lol::lol:.එරික් ගේ හැසිරීම ඔහුව පාසලෙන් ඉවත් කිරීමට හේතුවෙනවා:(:(. මීලගට ඔහු ඉගෙනීමට යන උසස් අද්යාපන ආයතනයේ වැඩිහිටි සිසුන් ඉතා අමානුශික අන්දමින් තමයි නවක සිසුන්ට සලකන්නේ:shocked::shocked:.ඉතින් ඔබට තේරෙනෙවනේ එරික් මෙතනට කොහෙත්ම ගෑලපෙන්නේ නෑ කියලා:yes::yes::yes:.ඔහු වෑඩිහිටි සිසුන් කියන කිසිම දේකට අවනතවෙන්නේ නෑ:cool::cool:.ඒ නිසා ඔහුට දරුනු දඩුවම් වලට මුහුන දීමට සිදුවෙනවා:(:(.කලහකාරී ගති පැවතුම් ඇති එරික් මෙයට කෙසේ මුහුනදෙයිද:confused::confused:?එරික් ට හමුවන එකම යාලුවාගේ ඉරනම කෙසේ විසදෙයිද:confused::confused:?මේ සියල්ලට වගකිවයුතු එරික් ගේ සුලු පියාට අවසානයේ කුමක්වෙයිද:D:D?බලන්න හිතෙන්නේ නෑවගේ නම් මේ idmb commenet ටික බලන්නකෝ:P:P.ලංකාවේත් නවක වදය මෙච්චර දරුනුද:angry::angry:? එලකිරි එකේ ඉන්න campus යාලුවෝ ෆිල්ම් එක බලලාම උත්තරයක් දෙන්න;););).

    A Very Decent Film, 4 August 2006
    90.gif

    I would recommend Ondskan to anyone who is interested in coming-of-age films. American cinema has always been expert at such portrayals, and it is good to see so accomplished an example out of Sweden. I liked especially the fact that the director never wavers as he unmasks the unwholesome face of an angst-ridden, violence-prone, socially intransigent Swedish society of the not so long ago . Set in the fifties, mostly at a posh boarding school for the upper-class, where the sixth-form boys, led by an effete Swedish aristocrat, go about enforcing their arbitrary and violent rules while the faculty turn a blind eye, this film cleverly avoids the hooks, punches and triumphs of the underdog come to grips with the jack-booted status quo via his fists alone by allowing him to prevail to justice through the implementation of Swedish law. There are enough fisticuffs along the way, however, to satisfy the blood-thirsty among you. Well-acted, good script, beautiful cinematographic moments.

    Totally gripping, 17 August 2006
    100.gif

    I was amazed at how excellent this film was. I just did not expect much and I was blown away. My first Mikael Hafstrom film was Derailed which also surprised me. It was not a great film but it was very good and much better than the general reviews that it garnered. It made me curious about Evil and I just cannot recommend this film enough. Andreas Wilson is terrific as the "title" character and the way his character develops is quite different from the way one might expect. You will be rooting for him to overcome the cruelty and evil that surrounds him throughout the film. If you enjoy coming of age tales do not miss this masterpiece. I look forward to Mr. Hafstroms future films. "1408" is up next and it sounds terrific.

    One more thing, I just finished watching Saint Ralph and would highly recommend watching it as a double feature with "Evil". They really play well together.

    Was the above review useful to you?
    Fantastic!, 30 September 2003
    100.gif

    This is a great film. Truly outstanding. The characters are real and the story, however farfetched, rings true to life. Particularly enjoyable is the internal fight that transforms Erik from an angry youth to a man. And who could forget Andears' handsome good looks?!? Watch out Hollywood! Better prepare for the Swedish invasion! If you have the opportunity to see this film, do. It's well worth your time and money.

    Trailer

    IMDb

    Download
    Torrent 685 mb

    Subtitle
    English Subtitle
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Ishq (2012)

    ඔන්න මම අදත් ගෙනවා ලස්සන තෙලිගු චිත්‍රපටියක්:yes:.රාහුල් කියලා තරුනයෙක් ඉන්නවා.ඔහුට තියනවා අපුරු හෑකියාවක් තමන්ගේ සතුරන් පවා මිතුරු කරගන්න:cool:.ප්‍රියාව දකින පලමු දිනම ඈය ගෑන ආද‍රයක් රාහුල්ට හටගන්නවා:D.නමුත් ප්‍රියාගේ සොහොය්‍රරා මෙයට කිසිසේත්ම කෑමති නොව්න බව රාහුල් දෑනගන්නවා:angry::angry:.ඔහුගේ හෑකියවෙන් ප්‍රයෝජන ගෑනීම්ට රාහුල්ට හෑකිවෙයිද:confused:?අලුත් චිත්‍රපටියක් අනිවා බලන්න.:love:
    ISHQ-Songs.jpg

    Trailer

    IMDb
    Download
    Torrent 700mb

    Thanks Machan

    Ishq (2012) - 1CD - New DvdScrRip - X264 - MP3 - Team Legends

    But quality eka patta cha ban :sorry: balanna hithenne nahe ehama wunahama ban :eek::confused: puluwannam hoda copy ekak hoyala danna try ekak deepan :D

    Keep Update machan :yes:
    maxxxa thread again ;):cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Ondskan (2003) Evil( ~~~~~~නවක වදය ස්විඩන් ඇසින්~~~~~~)

    80333038.jpg

    සතියකින් විතර ත්‍රේඩි එක අප්ඩේට් කරෙත් නෑනේ:sorry::sorry:.ඔන්න ඒකටත් හරියන්න මගෙන් සුපිරි ස්විඩන් චිත්‍රපටිය
    ක්:):).වැස්සකටවත් campus නොගියට:D:D නවක වදය ගෑන අපි අහලා තියෙනවා:yes::yes:.අත්දෑකලා නෑතිවුනාට නවක වදයේ තිබෙන දරුනු බව අපි දෑකලා තියෙනවා:angry::angry:.
    නවක වදය මෙරටට ආවේනික දෙයක් නෙමෙයි.හෑමරටකම විව්ද ස්වරුපවලින් මෙය ක්‍රියාත්මක වෙනවා:(:(.නවක වදය ප්‍රදන තේමාව කරගත් මම බලපු හොදම ස්විඩන් චිත්‍රපටිය මම අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා:):).චිත්‍රපටියේ නම තමයි Ondskan Evil (2003):D.චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කියනවානම් එරික් කියන්නේ තම මව සහ තම සුලු පියා සමග ජීවත්වෙන උසස් අද්යාපනය ලබන තරුනයෙක්:):).ඔහුගේ සුලුපියාගේ ප්‍රදාන විනෝදාන්ශය තමයි එරික්ගේ වෑරදි සොයම්න් ඔහුට ඉතා කුරිරු ලෙස පහරදීම:angry::angry::angry::angry::angry:.එරික් මේ නිසා දෑඩි මානසික අසහනයෙන් තමයි ජීවත්වෙන්නේ.:sorry::sorry:මේ මානසික අසහනයෙන් ඔහු මිදෙන්නේ පාසලේදී සිසුන්ට දරුනු ලෙස පහරදීමෙන්:confused::confused::confused:.ඔහුගේ මේ හෑසීරීම නිසා ඔහුට යාලුවන් නැ ඒ වගේම පාසලේදී ඔහුව හදුන්වන්නේ evil යන ආදර නාමයෙන්:lol::lol::lol:.එරික් ගේ හැසිරීම ඔහුව පාසලෙන් ඉවත් කිරීමට හේතුවෙනවා:(:(. මීලගට ඔහු ඉගෙනීමට යන උසස් අද්යාපන ආයතනයේ වැඩිහිටි සිසුන් ඉතා අමානුශික අන්දමින් තමයි නවක සිසුන්ට සලකන්නේ:shocked::shocked:.ඉතින් ඔබට තේරෙනෙවනේ එරික් මෙතනට කොහෙත්ම ගෑලපෙන්නේ නෑ කියලා:yes::yes::yes:.ඔහු වෑඩිහිටි සිසුන් කියන කිසිම දේකට අවනතවෙන්නේ නෑ:cool::cool:.ඒ නිසා ඔහුට දරුනු දඩුවම් වලට මුහුන දීමට සිදුවෙනවා:(:(.කලහකාරී ගති පැවතුම් ඇති එරික් මෙයට කෙසේ මුහුනදෙයිද:confused::confused:?එරික් ට හමුවන එකම යාලුවාගේ ඉරනම කෙසේ විසදෙයිද:confused::confused:?මේ සියල්ලට වගකිවයුතු එරික් ගේ සුලු පියාට අවසානයේ කුමක්වෙයිද:D:D?බලන්න හිතෙන්නේ නෑවගේ නම් මේ idmb commenet ටික බලන්නකෝ:P:P.ලංකාවේත් නවක වදය මෙච්චර දරුනුද:angry::angry:? එලකිරි එකේ ඉන්න campus යාලුවෝ ෆිල්ම් එක බලලාම උත්තරයක් දෙන්න;););).

    A Very Decent Film, 4 August 2006
    90.gif

    I would recommend Ondskan to anyone who is interested in coming-of-age films. American cinema has always been expert at such portrayals, and it is good to see so accomplished an example out of Sweden. I liked especially the fact that the director never wavers as he unmasks the unwholesome face of an angst-ridden, violence-prone, socially intransigent Swedish society of the not so long ago . Set in the fifties, mostly at a posh boarding school for the upper-class, where the sixth-form boys, led by an effete Swedish aristocrat, go about enforcing their arbitrary and violent rules while the faculty turn a blind eye, this film cleverly avoids the hooks, punches and triumphs of the underdog come to grips with the jack-booted status quo via his fists alone by allowing him to prevail to justice through the implementation of Swedish law. There are enough fisticuffs along the way, however, to satisfy the blood-thirsty among you. Well-acted, good script, beautiful cinematographic moments.

    Totally gripping, 17 August 2006
    100.gif

    I was amazed at how excellent this film was. I just did not expect much and I was blown away. My first Mikael Hafstrom film was Derailed which also surprised me. It was not a great film but it was very good and much better than the general reviews that it garnered. It made me curious about Evil and I just cannot recommend this film enough. Andreas Wilson is terrific as the "title" character and the way his character develops is quite different from the way one might expect. You will be rooting for him to overcome the cruelty and evil that surrounds him throughout the film. If you enjoy coming of age tales do not miss this masterpiece. I look forward to Mr. Hafstroms future films. "1408" is up next and it sounds terrific.

    One more thing, I just finished watching Saint Ralph and would highly recommend watching it as a double feature with "Evil". They really play well together.

    Was the above review useful to you?
    Fantastic!, 30 September 2003
    100.gif

    This is a great film. Truly outstanding. The characters are real and the story, however farfetched, rings true to life. Particularly enjoyable is the internal fight that transforms Erik from an angry youth to a man. And who could forget Andears' handsome good looks?!? Watch out Hollywood! Better prepare for the Swedish invasion! If you have the opportunity to see this film, do. It's well worth your time and money.

    Trailer

    IMDb

    Download
    Torrent 685 mb

    Subtitle
    English Subtitle

    Balanna yanne den :cool:;):yes::D