District B13 (2004)
මම බලපු පලවෙනි French ෆිල්ම් එක .අයේ මේක ගෑන කියන්න දෙයක් නෑ සුපිරිම ෆිල්ම් එකක්.අපේ ක්‍රියාදාම චිත්‍රපටි බලන යාලුවෝ නම් අනිවා මේකට කෑමති වෙයි.මේක බෑලුවට පස්සේ හිතයි අපි බලන හොලිවූඩ් ක්‍රියාදාම චිත්‍රපට මොනවද කියලා.
![]()
mekanam patta ... action packed

.
.රාහුල් කියලා තරුනයෙක් ඉන්නවා.ඔහුට තියනවා අපුරු හෑකියාවක් තමන්ගේ සතුරන් පවා මිතුරු කරගන්න
.ප්‍රියාව දකින පලමු දිනම ඈය ගෑන ආදරයක් රාහුල්ට හටගන්නවා
.නමුත් ප්‍රියාගේ සොහොය්‍රරා මෙයට කිසිසේත්ම කෑමති නොව්න බව රාහුල් දෑනගන්නවා
?අලුත් චිත්‍රපටියක් අනිවා බලන්න.





