ඔය නරියා හිතේ අමාරුවට කියන ඒවා බං.යකො මොනවගෙන්ද අරක්කු වලින් වත්ද![]()
ඔය නරියා හිතේ අමාරුවට කියන ඒවා බං.යකො මොනවගෙන්ද අරක්කු වලින් වත්ද![]()
හොඳ B310 එකක් ගන්න පුළුවන්, සෙට් උනොත් කියන්නම්.මගෙ යාළුවෙක්ට ලක්ස 3කට 4කට හොද කාර් එකක් හොයලා දීපල්ලා..
12ල13ල14 ශ්රී වගේ...
මිනිහට හත වැදිලා ලිද සෙට් වෙලා ඉන්නේ.......
![]()
ithin api partiyak dannadda 

මගෙ යාළුවෙක්ට ලක්ස 3කට 4කට හොද කාර් එකක් හොයලා දීපල්ලා..
12ල13ල14 ශ්රී වගේ...
අර ලීකාව සෙට් කර ගනින්..... ඕකා දන්නවා පොටි පොදක් ගෑවිලාවත් නැති, මුල් අයිතිකරුගේ, පරණ වාහන තියෙන තැන්......

නෑ බං වෙන මොනවද ඉතින්.... පොඩි පහේ බිස්නස් එකක්වත් නොකරොත්, කොහොමද බං කාලා ඈදලා ජීවත් වෙන්නේ...... 2500/= කින් පුලුවන්ද බං සතියක් වත් කන්න......
![]()
ඉතින් මෙන්න මේක තමා කරන්නේ......![]()
![]()
පාන් කෑල්ලක්වත් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ.......
![]()
සේල්ස් වලට එලකිරියේ ගොබිලෙක්ව ගන්නයි යන්නේ......ඌ ඒ වැඩේ හරියට කරයිද, එහෙමත් නැත්නම් දවසම එලකිරි යයිද දන්නේ නෑ.......
![]()

umba para aine thiyanda wikunanne moziyawa ? 
thari අන්කලුයි උබයි දෙන්නම තරගෙට හම්බ කොරන්න වගේ
උබල දෙන්න මොකක් හරි එකකට ට්රයි කොරන්වද
හොදයි හොදයි බන් නැතනම් මේ අස්චර්යමත් රටේ අබුඩ ගහන් තමයි ඉන්න වෙන්නේ
පුළුවන් කාලේ කරගන්න ඕන
යකෝ මේක දියුණු රටක් බොල... මාසෙකට කන්න බොන්න සුළු ගානක් නේ මේ රටේ යන්නේ !! සල්ලි තියෙන නිසා තව හම්බ කරනවා නැතුව නැති කම හින්ද නෙමේ !! 
