EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බත් කන හරක් ඉන්න රටක මචන් ඕව බලාපොරොත්තු වෙන්න ඕන
    හරියට නිකන් මුන් ගණන් අඩු කලේ කන්න බොන්න නැති හිගන්නුන්ට වේලක් කන්න දීල ජන්දය ඉල්ලනවා වගේනේ
    නෙදකින් බන් මේ හු රටටද බන් වාසනාවන් කියන්න ඕන :sorry:

    :yes::yes:

    නැහැ බන් ෆයර් ෆොක්ස් කාරයට ෆයර් උනාම මොසිට එන්න කියවලු :love:

    :lol::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sirawatama uba oya ekak hoyanawa nam kandy walin okak nam denna puluwan weyi
    mama trayak dennam lokka
    me matath 15laks walata wage english no Car ekak hoyala diyanko
    (starlet, Mazda Butterfly , ak 12 wage ekak

    මහනුවරින් උනත් අවුලක් නෑ...
    මං උඹෙ වැඩේ හොයලා බලන්නං...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහනුවරින් උනත් අවුලක් නෑ...
    මං උඹෙ වැඩේ හොයලා බලන්නං...
    බං උඹේ පත්තරේට එන ඇඩ් ටික බලපංකො. ඔය හොයන වාහන දෙකම හම්බෙයිනෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බං උඹේ පත්තරේට එන ඇඩ් ටික බලපංකො. ඔය හොයන වාහන දෙකම හම්බෙයිනෙ
    මේ සිකුරාදට ඒකත් බලන්න ඕනෙ...:yes:
    පත්තරේට වැටෙන් නැති ඒවා ඉන්ටනෙට් එකේ දානවා නෙහ් සමහර විට....
    අන්න ඒවා බැලුවෙ.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :eek: යකෝ මේක දියුණු රටක් බොල... මාසෙකට කන්න බොන්න සුළු ගානක් නේ මේ රටේ යන්නේ !! සල්ලි තියෙන නිසා තව හම්බ කරනවා නැතුව නැති කම හින්ද නෙමේ !! :lol:;)

    :shocked: ආස්චර්ය තරි මාමේ ආස්චර්ය........ :yes::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: ආස්චර්ය ලග ලගම පේනවා.......!! :yes:
    බස් වලින් මාටියා ගහන සල්ලි වලින් කොම්පුටර කඩයක් දාගන්න පුලුවන් උනා.. ආස්චර්යය නෙමෙයිද ? :P