බස් වලින් මාටියා ගහන සල්ලි වලින් කොම්පුටර කඩයක් දාගන්න පුලුවන් උනා.. ආස්චර්යය නෙමෙයිද ?![]()


බස් වලින් මාටියා ගහන සල්ලි වලින් කොම්පුටර කඩයක් දාගන්න පුලුවන් උනා.. ආස්චර්යය නෙමෙයිද ?![]()


උඹට a4 කොල ඔච්චර වැඩිපුර තියනවා නං මෙන්න මෙහෙ මට දීපං..udasana subada ?A4 50 ewannada ?
![]()
උඹේ ඉංගිරීසි පන්තිය පටන් ගත්තහම උඹටත් වෙන්නෙ ඔය ටිකම තමයි.meke love story kiyanawata wada yane waline ban
wada arila gadara gipu gaman okoma un lap eka aragena elakiri log wela gahana patan gatama kauda ban......... ekata gahane? mamadha?
![]()

මචන් මෙහෙ නම් lancer ගන්න බෑ, පට්ට ගණන්. පරණ මැණික් මුදලාලිලාට ඕකෙන් තොර වහනයක් නෑ.B211 එකක් හරි B-11 එකක් හරි ලාන්සර් බොක්ස් එකක් හරි බලන්න..![]()
මැංණිකලා තාමත් ඔය කාර් එකට මැරෙන්න හදනවද ? දැං හද්ද පරනයිනෙ ඕක..මචන් මෙහෙ නම් lancer ගන්න බෑ, පට්ට ගණන්. පරණ මැණික් මුදලාලිලාට ඕකෙන් තොර වහනයක් නෑ.
B11 නම් හොයාගන්න පුළුවන්, ගාන නම් දන්නේ නෑ , සෙට් උනොත් කියන්නම්....
ඕකා දැං එයි බුරාගෙන![]()
අර මොකෝ දුකෙන් ඉන්නෙ ?paw u ban hena dukin inne me dawaswala u e nisaa mama wadiya vihilu kare naha![]()
![]()
udasana subada ?A4 50 ewannada ?
![]()

A4 එවපන්, හැබැයි සල්ලි කවදා ලැබෙයිද දන්නේ නෑ හොදේ ඕං.....

උබ කොමියුනිකෙශන් එකක්වත් දැම්මදA4 එවපන්, හැබැයි සල්ලි කවදා ලැබෙයිද දන්නේ නෑ හොදේ ඕං.....
![]()
![]()

බස් -> කොම්පූටර -> කොමියුනිකෙශන්උබ කොමියුනිකෙශන් එකක්වත් දැම්මද![]()

උබ කොමියුනිකෙශන් එකක්වත් දැම්මද![]()

නෑ බං දැන් තරි මාමි ලොකු ලොකු ගණන් වලින් නේ බිස්නස් කරන්නේ...... ඉතින් ෆොටෝ කොපි පේපර් බන්ඩලයක් ඉල්ලුවහම, බන්ඩල් බොක්ස් එකක් පිටින්ම ගෙනත් දෙනවා........ 

බස් -> කොම්පූටර -> කොමියුනිකෙශන්
කොහොමද ආස්චර්යය ?![]()

මගුලේ ආස්චර්ය.......!! 
