EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් වලින් මාටියා ගහන සල්ලි වලින් කොම්පුටර කඩයක් දාගන්න පුලුවන් උනා.. ආස්චර්යය නෙමෙයිද ? :P

    :lol::lol:
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    meke love story kiyanawata wada yane waline ban:lol:

    wada arila gadara gipu gaman okoma un lap eka aragena elakiri log wela gahana patan gatama kauda ban.....:love:.... ekata gahane? mamadha?:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    meke love story kiyanawata wada yane waline ban:lol:

    wada arila gadara gipu gaman okoma un lap eka aragena elakiri log wela gahana patan gatama kauda ban.....:love:.... ekata gahane? mamadha?:lol:
    උඹේ ඉංගිරීසි පන්තිය පටන් ගත්තහම උඹටත් වෙන්නෙ ඔය ටිකම තමයි. :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    B211 එකක් හරි B-11 එකක් හරි ලාන්සර් බොක්ස් එකක් හරි බලන්න.. :yes::yes:
    මචන් මෙහෙ නම් lancer ගන්න බෑ, පට්ට ගණන්. පරණ මැණික් මුදලාලිලාට ඕකෙන් තොර වහනයක් නෑ.
    B11 නම් හොයාගන්න පුළුවන්, ගාන නම් දන්නේ නෑ , සෙට් උනොත් කියන්නම්....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් මෙහෙ නම් lancer ගන්න බෑ, පට්ට ගණන්. පරණ මැණික් මුදලාලිලාට ඕකෙන් තොර වහනයක් නෑ.
    B11 නම් හොයාගන්න පුළුවන්, ගාන නම් දන්නේ නෑ , සෙට් උනොත් කියන්නම්....
    මැංණිකලා තාමත් ඔය කාර් එකට මැරෙන්න හදනවද ? දැං හද්ද පරනයිනෙ ඕක..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕකා දැං එයි බුරාගෙන :lol:
    2.gif
    paw u ban hena dukin inne me dawaswala u e nisaa mama wadiya vihilu kare naha
    2.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2.gif
    paw u ban hena dukin inne me dawaswala u e nisaa mama wadiya vihilu kare naha
    2.gif
    අර මොකෝ දුකෙන් ඉන්නෙ‌ ? :confused:
    මම කොහොමත් ඌට විහිලු කරන්න යන්නෙ නෑ. ඌම තමයි මට මොකක් හරි කියන්න ගිහින් ඉල්ලං කන්නෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උබ කොමියුනිකෙශන් එකක්වත් දැම්මද :frown:

    :no::no: නෑ බං දැන් තරි මාමි ලොකු ලොකු ගණන් වලින් නේ බිස්නස් කරන්නේ...... ඉතින් ෆොටෝ කොපි පේපර් බන්ඩලයක් ඉල්ලුවහම, බන්ඩල් බොක්ස් එකක් පිටින්ම ගෙනත් දෙනවා........ :rofl::P