What Are The TV Shows You watch every week?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;13066781 said:
    ඔය දාල තියන ටික මදිද...:rolleyes:
    හෙන POI ෆෑන් කෙනෙක් වගේ නේද...මට අල්ලන්නේ නෑ..:angry:

    Wire, Breaking Bad චා මැක්ස් කියල මං කලින්ම දන්නවා තව උඹ ආසම කරපු ටිකක් දාපං

    Person of Interest එකෙන් පස්සෙ බලන්න හරි හමං එකක් තාම හම්බුනෙ නෑ. ඒක නිසා උඹ පේනවට බලපු ටිකකුත් දාපං
    (උඹ ඔක්කොටම කලින් Person of Interest මුළු සීසන් එකම හරියට බැලුවද කියපං :P )
     
    Sep 1, 2009
    2,359
    215
    0

    Wire, Breaking Bad චා මැක්ස් කියල මං කලින්ම දන්නවා තව උඹ ආසම කරපු ටිකක් දාපං

    අඩෝ....

    උඹ ඔක්කොටම කලින් Person of Interest මුළු සීසන් එකම හරියට බැලුවද කියපං :P

    උබ BB බලනව වගේ තමා මාත් POI බැලුවෙ...:rolleyes::P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;13066821 said:
    අඩෝ....
    උබ BB බලනව වගේ තමා මාත් POI බැලුවෙ...:rolleyes::P

    BB බලනව වගේ ඇස් වල කබ කඩ කඩ බලන්න ඕනෙ නෑ බං PoI
    මං කියනවට අඩුම තරමෙ එපිසෝඩ් 10 වත් බලපං. සහ මුළු සීසන් එකම හරියට බලල ඇවිත් අවංකවම කියපං චාටර් කියල
    මං The Wire , BB දෙකේම මුලූ සීසන් එකම බලනව. කකුල් දෙක වතුර බේසමක තියාගෙන හරි
     
    Sep 1, 2009
    2,359
    215
    0

    මං The Wire , BB දෙකේම මුලූ සීසන් එකම බලනව. කකුල් දෙක වතුර බේසමක තියාගෙන හරි

    The Wire පස්සෙ බලපන්..BB මේ සීසන් එකෙන් ඉවර වෙනව..මේ දවස් වල යනව...ඒක නිසා BB බලපන්...:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;13066863 said:
    The Wire පස්සෙ බලපන්..BB මේ සීසන් එකෙන් ඉවර වෙනව..මේ දවස් වල යනව...ඒක නිසා BB බලපන්...:yes:

    මමයි උඹට මුලින්ම කිව්වෙ :D
    ඒක නිසා උඹ පොයි ඉවර වෙනකං බලපං බලල හිතට අවංකවම ඒක හරිද නැද්ද කියල දාපං. හරි නැත්නං මං බලනවා BB :yes:

    My part of the job is harder machan. BB is one freaking boring show. If I had to watch it. It'll be nothing less like a rag for myself. But thats not the case with PoI. Which makse your part a lot easier
     
    හ්ම්ම්..හ්ම්ම්...:rofl:
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    BB බලනව වගේ ඇස් වල කබ කඩ කඩ බලන්න ඕනෙ නෑ බං PoI
    මං කියනවට අඩුම තරමෙ එපිසෝඩ් 10 වත් බලපං. සහ මුළු සීසන් එකම හරියට බලල ඇවිත් අවංකවම කියපං චාටර් කියල
    මං The Wire , BB දෙකේම මුලූ සීසන් එකම බලනව. කකුල් දෙක වතුර බේසමක තියාගෙන හරි

    Definitely bro Person of Interest is awesome... :yes::yes::yes::yes::yes::yes:
    Can't wait for the season 02
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    කට්ටියම බලන නිසා මාත් BB බලන්න පටන් ගන්නවා..
    Touch ended... I Expected more from kiefer sutherland..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Definitely bro Person of Interest is awesome... :yes::yes::yes::yes::yes::yes:
    Can't wait for the season 02

    Season 02 to be started on sep 27th ban :(
    The writer Jonathan Nolan must have been busy with Dark Knight Rises Screenplay
    කට්ටියම බලන නිසා මාත් BB බලන්න පටන් ගන්නවා..

    පටං අරං උඹ ඉක්මණටම නවත්තනවා :P

    Touch ended... I Expected more from kiefer sutherland..

    I stopped watching it ban. As I said earlier lack of intense
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Breaking Bad nam cha max.... :no::no::no::no::no:

    සමහර සීරීස් මුලදි කම්මැලි උනාට පස්සට හොඳ වෙනව. BBC Robin Hood, Person of Interest.
    BBත් එහෙම වෙන්න ඇති. ඒත් මුල හරියෙ ගන්න දෙයක් නැත්නං කොහොමද බං කන්ටිනියු කරන්නෙ :/
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    සමහර සීරීස් මුලදි කම්මැලි උනාට පස්සට හොඳ වෙනව. BBC Robin Hood, Person of Interest.
    BBත් එහෙම වෙන්න ඇති. ඒත් මුල හරියෙ ගන්න දෙයක් නැත්නං කොහොමද බං කන්ටිනියු කරන්නෙ :/

    Best example is the wire..
    Its Cha maX for me..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Zero Hour (2012) Series

    Revolves around a bizarre twist of fate
    that pulls a man who's spent 20 years as the editor
    of a skeptics magazine into one of the
    most compelling conspiracies in human history.

    From the executive producer of Transformers & GI Joe

    zero_hour_2012-show.jpg