ŦĦĔ ƦȆƉǾӾ;13066781 said:ඔය දාල තියන ටික මදිද...
හෙන POI ෆෑන් කෙනෙක් වගේ නේද...මට අල්ලන්නේ නෑ..![]()
)
Wire, Breaking Bad චා මැක්ස් කියල මං කලින්ම දන්නවා තව උඹ ආසම කරපු ටිකක් දාපං
උඹ ඔක්කොටම කලින් Person of Interest මුළු සීසන් එකම හරියට බැලුවද කියපං![]()


ŦĦĔ ƦȆƉǾӾ;13066821 said:අඩෝ....
උබ BB බලනව වගේ තමා මාත් POI බැලුවෙ...![]()
මං The Wire , BB දෙකේම මුලූ සීසන් එකම බලනව. කකුල් දෙක වතුර බේසමක තියාගෙන හරි

ŦĦĔ ƦȆƉǾӾ;13066863 said:The Wire පස්සෙ බලපන්..BB මේ සීසන් එකෙන් ඉවර වෙනව..මේ දවස් වල යනව...ඒක නිසා BB බලපන්...![]()
මමයි උඹට මුලින්ම කිව්වෙ![]()
ඒක නිසා උඹ පොයි ඉවර වෙනකං බලපං බලල හිතට අවංකවම ඒක හරිද නැද්ද කියල දාපං. හරි නැත්නං මං බලනවා BB![]()
My part of the job is harder machan. BB is one freaking boring show. If I had to watch it. It'll be nothing less like a rag for myself. But thats not the case with PoI. Which makse your part a lot easier

BB බලනව වගේ ඇස් වල කබ කඩ කඩ බලන්න ඕනෙ නෑ බං PoI
මං කියනවට අඩුම තරමෙ එපිසෝඩ් 10 වත් බලපං. සහ මුළු සීසන් එකම හරියට බලල ඇවිත් අවංකවම කියපං චාටර් කියල
මං The Wire , BB දෙකේම මුලූ සීසන් එකම බලනව. කකුල් දෙක වතුර බේසමක තියාගෙන හරි






Definitely bro Person of Interest is awesome...
Can't wait for the season 02
කට්ටියම බලන නිසා මාත් BB බලන්න පටන් ගන්නවා..
Touch ended... I Expected more from kiefer sutherland..
Challenge is ON !!!

කට්ටියම බලන නිසා මාත් BB බලන්න පටන් ගන්නවා..


Season 02 to be started on sep 27th ban![]()
The writer Jonathan Nolan must have been busy with Dark Knight Rises Screenplay
පටං අරං උඹ ඉක්මණටම නවත්තනවා![]()
I stopped watching it ban. As I said earlier lack of intense





Breaking Bad nam cha max....![]()
සමහර සීරීස් මුලදි කම්මැලි උනාට පස්සට හොඳ වෙනව. BBC Robin Hood, Person of Interest.
BBත් එහෙම වෙන්න ඇති. ඒත් මුල හරියෙ ගන්න දෙයක් නැත්නං කොහොමද බං කන්ටිනියු කරන්නෙ :/
Best example is the wire..
Its Cha maX for me..

At least the first 3 episodes