ape galle kollange wada..

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    බලන්න හසන්ත මහත්තයෝ අපේ සංස්කෘතිය

    ගාල්ලේ කොල්ලන්ගේ වැඩ

    මේකයි අසියාවේ ඓයිශ්චර්ය කියන්නේ

    ලෝකේ වෙන කෙයින්ද මෙහෙම තැන් අනික මෙහෙම ගමේ කොස් පොලොස් කාලා හැදිච්ච කොල්ලො

    හෙදයිනම් සලකලා අනිත් අයටත් බලන්න බම්පල් එකක් දාලා යන්න

    ek.png

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒ උනාට මචං ඔය වැඩේ ඒ තරම් උඩ දාන්න හොද නෑ.. ඔය වගේ එකෙක් උඩක ඉදලා පනින්න ගිහින් මූණ කුරුම්බා ලොද වගේ කරගත්තා මතකද.. ඌට ඒ වැඩේට පොඩ්ඩක් වේගේ මදි උන එක විතරයි උනේ.. කලාට කමක් නෑ ජීවිතයත් මරණයත් වගේ අවස්තාවක වෙන කරන්න දෙයක් නැති තැනක.. කාවහරි බේරගන්න වගේ.. ඔතන ඉදපු එවුනුත් එන්ටටේන්මන්ට් වයිස් =වාව්! මයි ගෝඩ් කීවට ඔය කොල්ලා මොනාහරි කරගත්තොත් ඌට සමහර විට ඉන්නේ අම්මයි තාත්තයි විතරක් වෙන්නත් පුලුවන්..
    ස්තුතියි බෙදාගත්තට...
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    ඇත්ත :yes: