EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද මොසිය කොළඹ ඇවිල්ල යුරා එක්ක හුටප්පරයක් දාල :rofl:
    ජොබ් දෙනවා කියලා රවට්ටලා අතවර කරලා කියන්නෙ..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකි බොස් මොකෝ වන්ඩියක් හම්බුනාද ? :cool:
    දැන් තියෙන එක එලිෆන්ට් බැක්කුව තියන් ඉන්නවා :frown:
    ලබන සතියේ එකත් යයි වගේ මචන් :rofl:
    බයින් සෙලින් හොදයි වගේ බන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑනේ....උඹ අමද්‍යප නේ දැං...........:dull:

    සිරාවටම දැන් උඹ කිව්වා වගේ පොල් අත්තේ රීපු බළලා වගේ ඔහේ ඉන්නවා බන් :dull:.. සැට් වීමක් තිබුනොත් එන්නම් ඒ උනාට !! :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොබ් දෙනවා කියලා රවට්ටලා අතවර කරලා කියන්නෙ..
    මේක නම් සැක සහිතයි.......එච්චර හරියක් කරන්න පුළුවන් නම් යුරාට අර මනුස්සයා අර ගෙදොට්ට වෙලා තැවි තැවී ඉන්නේ අහවල් එහෙකටෙයි.......!!!!!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් තියෙන එක එලිෆන්ට් බැක්කුව තියන් ඉන්නවා
    PICT1358.jpg

    :baffled::confused::confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක නම් සැක සහිතයි.......එච්චර හරියක් කරන්න පුළුවන් නම් යුරාට අර මනුස්සයා අර ගෙදොට්ට වෙලා තැවි තැවී ඉන්නේ අහවල් එහෙකටෙයි.......!!!!!

    අෆොයි යුරාට ලිඳ :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් තියෙන එක එලිෆන්ට් බැක්කුව තියන් ඉන්නවා :frown:
    ලබන සතියේ එකත් යයි වගේ මචන් :rofl:
    බයින් සෙලින් හොදයි වගේ බන්

    ඔව් බන් ඕක ෆට්ට වැඩේ මම උඹට කලින්ම කිව්වේ !! මට නම් කතා කරන්න කම්මැලි ඕවට කෝල් එනකොට මල පනිනවා බන් !! ඕකෙන් මම නම් යහමින් හොයාගත්තා ! :D උඹට ජය වේවා !!:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd: