~::Elakiri Bodybuilding::~

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    machan mama godak mahatai.badath awilla :(

    ape pette gym ne ban.gedara OrbiTrec ekak tiyanawa.anga adu karaganna eken excesice karana heti kiyapanko.

    udeta duwannath oneda ? kochara wela duwanna oneda ?

    please help machan

    http://www.manufacturer.com/cimages...m/0418/f/11005707_Body_Building_Equipment.jpg

    machan udeta 10 mins wath duwanna ona.... hawasata 20 mins wath duwanna ona... eeta amatharawa hawasata sit ups gahapan... raata kana eka godak adu karapan... 1 mnth walin reslts sure.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    machan mama godak mahatai.badath awilla :(

    ape pette gym ne ban.gedara OrbiTrec ekak tiyanawa.anga adu karaganna eken excesice karana heti kiyapanko.

    udeta duwannath oneda ? kochara wela duwanna oneda ?

    please help machan

    http://www.manufacturer.com/cimages...m/0418/f/11005707_Body_Building_Equipment.jpg

    මචන් , මම උබව දැකල නැහැ.. ඒ නිසා මේ දෙපත්ටටම හරියන්න කියන්නේ..

    ඉස්සෙල්ලා බර මන ගනින්.

    උබ ගොඩක් මහතායි නම් අඩු ගානේ දවසකට විනාඩි ක් වත් දුවපන්.(උබේ මැෂින් එකේ)
    ඔය උබ කැමති ටීවී ෂෝ එකක් වෙලාවට පටන් ගනින්...

    මුලින් අමාරු වෙයි..ඒ නිසා පොඩියට පටන් ගෙන ටික ටික වෙලාව වැඩි කරපන්..
    මුලින් හති අරින්න නැවතුවට පුළුවන් තරම් නවත්වන්නේ නැතිව කරන්න බලපන..

    උබේ කෑම රටාව වෙනස් කරපන්..ලොකුවට නෙවෙයි, උබ ඒක වේලකට ගන්න පිටි ප්‍රමාණය 50% කින් විතර අඩු කරපන්. අවේලාවේ බඩගිනි වෙනකොට පළතුරක් කාල වතුර බීපං..

    මාසෙකින් ආයේ බර මැනලා බලපන් .. එතකොට කියපන් උබේ තත්වේ..අපි බලමු මොනවාද කරන්න ඕනේ කියල..
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    හලෝ මචන් මම ජිම් යන්නෙ නෑ නමුත් වේට් ලිෆ්ටින්ග් බෙන්ච් එකක් සහ කිලො 40ක් තියනව ගෙදර,ඩම්බෙල් එහෙමත් තියනව.මෙන්න මෙ වගෙම එකක් තම තියන්නෙ

    Fitness_equipment-Weight-lifting_bench.jpg

    මන් කෙට්ටුත් නෑ මහතත් නෑ.මට තව ටිකක් මහත් වෙලා හොදට ඇග හදාගන්ඩොන.මට හොද ශෙඩියුල් එකක් කියල දෙනවද?ජිම් එකට යන්නෙ නැතුව අග හදගන්න බැරිවෙයිද?මන් ගාව තියන බෙන්ච් එකෙ මදිද?මගෙ බර කිලො 68යි:oo::oo:
     
    coolkyj

    Member
    Apr 17, 2008
    26
    2
    3

    ado machan oya thiyena eka hondatama athi aga hadaganna..
    matat thibba adjustable dumbbell 4k and 50kg weights without a bench..
    habai mama full body workout ekak kara.. thiyena ekama awula supporter kenek nathi eka thamai.. yaluwek ekka set wela gahapan..
    machines one ne aga hada ganna...

    umba full body workout ekak gahnawanam meka hondai.. just a basic and popular workout..

    sit ups

    d/b pullover
    bench press
    d/b flys

    shoulder press (military press)
    d/b sideraises
    b/b uprights
    d/b shrigs

    b/b rows

    bicep curl
    reverse curl
    skull crushers (lying down tricep extensions)

    do this thrice a week..
    machan this is just a sample workout.. replace the unwanted exercises with your favorites.. :D:D:D
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    හලෝ මචන් මම ජිම් යන්නෙ නෑ නමුත් වේට් ලිෆ්ටින්ග් බෙන්ච් එකක් සහ කිලො 40ක් තියනව ගෙදර,ඩම්බෙල් එහෙමත් තියනව.මෙන්න මෙ වගෙම එකක් තම තියන්නෙ

    Fitness_equipment-Weight-lifting_bench.jpg

    මන් කෙට්ටුත් නෑ මහතත් නෑ.මට තව ටිකක් මහත් වෙලා හොදට ඇග හදාගන්ඩොන.මට හොද ශෙඩියුල් එකක් කියල දෙනවද?ජිම් එකට යන්නෙ නැතුව අග හදගන්න බැරිවෙයිද?මන් ගාව තියන බෙන්ච් එකෙ මදිද?මගෙ බර කිලො 68යි:oo::oo:

    අඩො සිරා බෙන්ච් එකක් නෙ බන් තියෙන්නෙ
    11.gif
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    ado machan oya thiyena eka hondatama athi aga hadaganna..
    matat thibba adjustable dumbbell 4k and 50kg weights without a bench..
    habai mama full body workout ekak kara.. thiyena ekama awula supporter kenek nathi eka thamai.. yaluwek ekka set wela gahapan..
    machines one ne aga hada ganna...

    umba full body workout ekak gahnawanam meka hondai.. just a basic and popular workout..

    sit ups

    d/b pullover
    bench press
    d/b flys

    shoulder press (military press)
    d/b sideraises
    b/b uprights
    d/b shrigs

    b/b rows

    bicep curl
    reverse curl
    skull crushers (lying down tricep extensions)

    do this thrice a week..
    machan this is just a sample workout.. replace the unwanted exercises with your favorites.. :D:D:D

    ela bro thanks ah...supporter keneknam onama thma..machan meka karana widiyath kiyapanko?every other day or 2days then a rest day ?koi waidiyatada??
     
    Nanayakkara

    Member
    Jul 26, 2006
    1,794
    11
    0
    37
    WATTALA SRILANKA///SINGAPORE////AUSTRALIA
    muscle tech products are bit over priced :yes: Nitro tech is their Whey protein product. theres nothing special with other whey protein,just whey isolate 20g per scoop thats it. Any way you can buy some Whey for cheaper price than this :D btw it doesn't have any effect for fat loss:no: it does the job what typical wheys do

    thanks bro your reply is highly apreciated,

    ya i bought for 9500 ,