කඹ අරං මෙහෙ එන්න කියන්න එපා බං. ලඟම තියන කනුවකින් ඇට දෙකෙන් එල්ලෙන්න කියපං.උබ හොද කබයකුත් අරන් වරෙන්
මෙන්න මේකා බෝතල් අස්සේ අරුක්කල් ගහන්න ඇවිත්
කඹ අරං මෙහෙ එන්න කියන්න එපා බං. ලඟම තියන කනුවකින් ඇට දෙකෙන් එල්ලෙන්න කියපං.උබ හොද කබයකුත් අරන් වරෙන්
මෙන්න මේකා බෝතල් අස්සේ අරුක්කල් ගහන්න ඇවිත්
වැඩක් නෑනේ....උඹ අමද්‍යප නේ දැං...........![]()
මම නම් ඕවා දැක්කෙත් නෑ......
දන්නෙත් නෑ..... 
එල්ලෙන්න නෙවෙයි බන් ඇද විට්ටමේ ගැට ගහන්නකඹ අරං මෙහෙ එන්න කියන්න එපා බං. ලඟම තියන කනුවකින් ඇට දෙකෙන් එල්ලෙන්න කියපං.

සිරාවටම දැන් උඹ කිව්වා වගේ පොල් අත්තේ රීපු බළලා වගේ ඔහේ ඉන්නවා බන්.. සැට් වීමක් තිබුනොත් එන්නම් ඒ උනාට !!
![]()



හෙට දැන් මේක කියවල මට දෙයි දොඹෙං..................!!!!!!!![]()

තොපි ඔක්කොටම...... 



හෙට නෙමෙයි අදම හම්බෙයි. පොර ඔනලයින් ඉන්නෙ..![]()

අපි කොහෙද කියලා ඈහ දාගෙන ඉන්නේ ආ..... 

හපෝ දැන් අර යකා ඇවිල්ල පරණ පෝස්ට් quote කරන්න ගත්තම ඉවරයි ඉතින්...


තොපි ඔක්කොම *#$^%@&*^*@ 
උපුටා ගැනිමකි සන් බොයි ගෙන්
රීමික්ස් කිරීමක්.. මුල් පද සන් බොයි ගෙන්

