[FONT="]ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ මාංශ පේශින් සඳහාද, සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශින්ද, උදර ප්‍රදේශයේ ඉහළ මාංශ පේශින්ද, පිට ප්‍රදේශයේ මාංශ පේශීන්ද ක්‍රියාකාරී වේ.[/FONT]
[FONT="]මෙම ව්‍යායාමයෙදී ව්‍යායාම බංකුවක් මත දිගාවී, බාර් එක පපුව මත තබා ගනිමින්, පළමු රූපයේ පරිදි ව්‍යායාමය ආරම්භ කළ යුතු අතර, සෙමින් පහතට ගෙනඒමත්, (පොළව මට්ටම වන තෙක්) නැවත ඉහළට එසවීමත් සිදුකළ යුතුය.[/FONT]
[FONT="]මෙම ව්‍යායාමයෙදී පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]