෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2meonx0.jpg

    [FONT=&quot]ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ මාංශ පේශින් සඳහාද, සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශින්ද, උදර ප්‍රදේශයේ ඉහළ මාංශ පේශින්ද, පිට ප්‍රදේශයේ මාංශ පේශීන්ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී ව්‍යායාම බංකුවක් මත දිගාවී, බාර් එක පපුව මත තබා ගනිමින්, පළමු රූපයේ පරිදි ව්‍යායාමය ආරම්භ කළ යුතු අතර, සෙමින් පහතට ගෙනඒමත්, (පොළව මට්ටම වන තෙක්) නැවත ඉහළට එසවීමත් සිදුකළ යුතුය.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2wez8tj.jpg

    [FONT=&quot]ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ මාංශ පේශින් සඳහාද, සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශින්ද, බාහුවේ පිටුපස මාංශ පේශින්ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහා බාර් ඩිප් උපකරණය හෝ පැඩල් බාර් උපකරණය භාවිතා කළ යුතු අතර, පළමු රූපයේ ආකාරයට දෙඅත් මඟින් ඉහළට එසවීම ආරම්භ කළයුතු අතර, සෙමින් පහළට ඒමත්, ඉහළට එසවීමත් සිදුකළ යුතුය.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී ශරීරය පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18

    උඹට ඕන මොන වගේ Workout එකක්ද..? Muscle Building ද, Fat Loss ද, Strength ද, Home Based ද..? ජිම් එකකට යනවා නම් පුහුණුකරුවාගෙන් ඉල්ලගන්නත් පුළුවන්.. මොකද උඹගෙ බොඩි එක පෙන්නලා ගන්න එක තමා වඩාත් සුදුසු.. :yes:

    ගෙදර සෙල්ලන් කරන්න. මචං මැසිනන් නෑ bumble,barbel,bench,orbitrek, 70Kg විතර තියනව..
    Fat Loss එකක් තමා ඕනේ..
    මගේ බර 90kg , උස 5 .7'' , ඉන 38" බඩ 42'' විතර තියනව...

    Fat Loss වෙලා යන්න හොද Workout එකක් දාල දියන්කෝ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට පට පට ෆ්‍රී ටයිම් එකේ
    අපිටත් බැරියැ මේ ගැන අධ්‍යනය කරල ක්‍රියාවට නංවන්න
    පොලීසිය පැත්තෙ එනව නම් වී.අයි.පී විදියට ඇග හදල දෙන්නම් දවස් 7න්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2meonx0.jpg

    [FONT=&quot]ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ මාංශ පේශින් සඳහාද, සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශින්ද, උදර ප්‍රදේශයේ ඉහළ මාංශ පේශින්ද, පිට ප්‍රදේශයේ මාංශ පේශීන්ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී ව්‍යායාම බංකුවක් මත දිගාවී, බාර් එක පපුව මත තබා ගනිමින්, පළමු රූපයේ පරිදි ව්‍යායාමය ආරම්භ කළ යුතු අතර, සෙමින් පහතට ගෙනඒමත්, (පොළව මට්ටම වන තෙක්) නැවත ඉහළට එසවීමත් සිදුකළ යුතුය.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]

    Meka Karanakota Bellath Ekka Edenawa Wage
    Mamath Masa 6k Withara Kara Mewa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර සෙල්ලන් කරන්න. මචං මැසිනන් නෑ bumble,barbel,bench,orbitrek, 70Kg විතර තියනව..
    Fat Loss එකක් තමා ඕනේ..
    මගේ බර 90kg , උස 5 .7'' , ඉන 38" බඩ 42'' විතර තියනව...

    Fat Loss වෙලා යන්න හොද Workout එකක් දාල දියන්කෝ....

    Monday 1:

    • බෙන්ච් ප්‍රෙස් - කට්ටල 2 - වාර 12
    • මිලිටරි ප්‍රෙස් - කට්ටල 2 - වාර 12
    • ට්‍රයිසෙප් ලයින් ඩවුන් - කට්ටල 2 - වාර 15
    • බාර්බෙල් රෝව්ස් - කට්ටල 2 - වාර 10
    Wednesday 1:

    • බාර්බෙල් කර්ල් - කට්ටල 2 - වාර 12
    • හැමර් කර්ල් - කට්ටල 2 - වාර 15
    • සීටඩ් කාල්ෆ් රෙයිස් - කට්ටල 2 - වාර 12
    • ස්නැච් - කට්ටල 2 - වාර 15
    • හැක් ස්කොට් - කට්ටල 8 - වාර 20
    Friday 1:

    • ඉන්ක්ලයින් ඩම්බෙල් ප්‍රෙස් - කට්ටල 2 - වාර 08 - 12
    • ඩම්බෙල් ෂෝල්ඩර් ප්‍රෙස් - කට්ටල 2 - වාර 12
    • ඩිප්ස් - කට්ටල 2 - වාර 12
    • ෆ්රන්ට් පුල් ඩවුන් - කට්ටල 2 - වාර 10
    • ඩෙඩ් ලිෆ්ට් - කට්ටල 1 - 8 - වාර 12
    Monday 2:

    • ඕල්ටනේට් ඩම්බෙල් කර්ල් - කට්ටල 2 - වාර 12
    • ප්ලේට් ට්විස්ට් - හැකි ප්‍රමාණයක්
    • ලෙග් ප්‍රෙස් කාල්ෆ් රෙයිස් - කට්ටල 2 - වාර 15
    • ලෙග් කර්ල් - කට්ටල 2 - වාර 12
    • ස්කොට් - කට්ටල 1 - 8 - වාර 20
    Wednesday 2:

    • ඩෙක්ලයින් බෙන්ච් ප්‍රෙස් - කට්ටල 2 - වාර 08 - 12
    • මැෂින් ෂෝල්ඩර් ප්‍රෙස් - කට්ටල 2 - වාර 08
    • ක්ලෝස් ග්‍රිප් බෙන්ච් ප්‍රෙස් - කට්ටල 2 - වාර 15
    • චින්ස් - හැකි තරම්
    • ටී - බාර් රෝව්ස් - කට්ටල 2 - වාර 10
    Friday 2:

    • ඩම්බෙල් කර්ල් - කට්ටල 2 - වාර 12
    • බාර්බෙල් කර්ල් - කට්ටල 2 - වාර 15
    • ස්ටෑන්ඩින් කාල්ෆ් රෙයිස් - කට්ටල 2 - 15
    • සුමෝ ස්කොට් - කට්ටල 2 - වාර 15
    • ලෙග් ප්‍රෙස් - කට්ටල 2 - 20
    කෝකටත් පුහුණු කරන කෙනාගෙන් අහලා සෙල්ලම් කරපන්.. මම පුහුණු කරුවෙක් නෙමෙයි.. අවුරුදු ගාණක් සෙල්ලම් කලාට.. :yes: කට්ටල සහ වාර ගාණ වෙනස් වෙන්නත් පුළුවන් සමහර විට.. ව්‍යායාම මොනවද කියලා දන්නෙ නැත්නම් යූ ටියුබ් බලන්න මචං..:yes:
     
    • Like
    Reactions: thusithadm

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Meka Karanakota Bellath Ekka Edenawa Wage
    Mamath Masa 6k Withara Kara Mewa
    එහෙම වෙනවා ඉදලා හිටලා.. ටික කලක් කරනකොට නැතිවෙලා යයි..:yes:

    පට්ට පට පට ෆ්‍රී ටයිම් එකේ
    අපිටත් බැරියැ මේ ගැන අධ්‍යනය කරල ක්‍රියාවට නංවන්න
    පොලීසිය පැත්තෙ එනව නම් වී.අයි.පී විදියට ඇග හදල දෙන්නම් දවස් 7න්
    :D:D:D එලස් මචං..
     
    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    Monday 1:

    • බෙන්ච් ප්‍රෙස් - කට්ටල 2 - වාර 12
    • මිලිටරි ප්‍රෙස් - කට්ටල 2 - වාර 12
    • ට්‍රයිසෙප් ලයින් ඩවුන් - කට්ටල 2 - වාර 15
    • බාර්බෙල් රෝව්ස් - කට්ටල 2 - වාර 10
    Wednesday 1:

    • බාර්බෙල් කර්ල් - කට්ටල 2 - වාර 12
    • හැමර් කර්ල් - කට්ටල 2 - වාර 15
    • සීටඩ් කාල්ෆ් රෙයිස් - කට්ටල 2 - වාර 12
    • ස්නැච් - කට්ටල 2 - වාර 15
    • හැක් ස්කොට් - කට්ටල 8 - වාර 20
    Friday 1:

    • ඉන්ක්ලයින් ඩම්බෙල් ප්‍රෙස් - කට්ටල 2 - වාර 08 - 12
    • ඩම්බෙල් ෂෝල්ඩර් ප්‍රෙස් - කට්ටල 2 - වාර 12
    • ඩිප්ස් - කට්ටල 2 - වාර 12
    • ෆ්රන්ට් පුල් ඩවුන් - කට්ටල 2 - වාර 10
    • ඩෙඩ් ලිෆ්ට් - කට්ටල 1 - 8 - වාර 12
    Monday 2:

    • ඕල්ටනේට් ඩම්බෙල් කර්ල් - කට්ටල 2 - වාර 12
    • ප්ලේට් ට්විස්ට් - හැකි ප්‍රමාණයක්
    • ලෙග් ප්‍රෙස් කාල්ෆ් රෙයිස් - කට්ටල 2 - වාර 15
    • ලෙග් කර්ල් - කට්ටල 2 - වාර 12
    • ස්කොට් - කට්ටල 1 - 8 - වාර 20
    Wednesday 2:

    • ඩෙක්ලයින් බෙන්ච් ප්‍රෙස් - කට්ටල 2 - වාර 08 - 12
    • මැෂින් ෂෝල්ඩර් ප්‍රෙස් - කට්ටල 2 - වාර 08
    • ක්ලෝස් ග්‍රිප් බෙන්ච් ප්‍රෙස් - කට්ටල 2 - වාර 15
    • චින්ස් - හැකි තරම්
    • ටී - බාර් රෝව්ස් - කට්ටල 2 - වාර 10
    Friday 2:

    • ඩම්බෙල් කර්ල් - කට්ටල 2 - වාර 12
    • බාර්බෙල් කර්ල් - කට්ටල 2 - වාර 15
    • ස්ටෑන්ඩින් කාල්ෆ් රෙයිස් - කට්ටල 2 - 15
    • සුමෝ ස්කොට් - කට්ටල 2 - වාර 15
    • ලෙග් ප්‍රෙස් - කට්ටල 2 - 20
    කෝකටත් පුහුණු කරන කෙනාගෙන් අහලා සෙල්ලම් කරපන්.. මම පුහුණු කරුවෙක් නෙමෙයි.. අවුරුදු ගාණක් සෙල්ලම් කලාට.. :yes: කට්ටල සහ වාර ගාණ වෙනස් වෙන්නත් පුළුවන් සමහර විට.. ව්‍යායාම මොනවද කියලා දන්නෙ නැත්නම් යූ ටියුබ් බලන්න මචං..:yes:

    තැංකු වේවා මචං බඩ බස්ස ගන්න මොනවද කරන්නේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    keep it up :D:D
    Thanks මචං..

    Karala Neweththuwama Mahath Wenawa Neda
    හැමෝම කියන්න බෑ මචං.. සමහර අය ජිම් ගිහින් නවත්තපු ගමන් ඇග බහිනවා බලාගෙන ඉද්දි..:yes::yes: ගොඩක් එහෙම වෙන්නෙ ඔය පිටි ගහලා, පෙති ගහලා සෙල්ලම් කරන අයට..:yes:

    අඩෝ ගෙදර කරන්න muscle builing workout එකක් දාපන්කෝ....35kg වගේ තියෙන්නේ!:rolleyes:
    35KG මදි මචෝ.. අනික ගෙදර කරන එක අමාරුයි හරියට ව්‍යායාම උපකරණ නැතුව.. 35KG වලට වඩා වැඩි බරක් ඉදිරියට උස්සන්න වෙනවා.. ඒක නිසා ජිම් එකකට යන එක හොදයි..:yes::yes:

    අනිවා..

    අඩේ මමත් කෙට්ටුයි බන්. ටිකක් ඇග හදා ගන්න ඕනෑ
    එල එල.. ජිම් එකකට ගියා නම් හරි මචෝ..:yes::yes: හැබැයි හොද මැෂින් එහෙම තියෙන එකකට පලයන්..

    good work.......
    තෑන්ක්ස් මචං..

    thanks n bump
    එල.. ජය වේවා..!

    තැංකු වේවා මචං බඩ බස්ස ගන්න මොනවද කරන්නේ...
    බඩ බස්සගන්න උඹට ගෙදර ඉදන් පුළුවන්.. ජිම් යන්න අවශ්‍යය නැහැ.
    මේ ටික කරන්න ගෙදර ඉදන්...

    ක්‍රන්චස්
    සිට් අප්ස්
    ඉන්ක්ලයින් ක්‍රන්චස්
    ඉන්ක්ලයින් සිට් අප්ස්
    ක්‍රොස් ඕවර්
    සයිඩ් ක්‍රන්චස්
    ට්විස්ටින්ග්
    ඩම්බෙල් සයිඩ් බෙන්ට්
    බාර්බෙල් සයිඩ් බෙන්ට්
    ලෙග් රෙයිසස්
    බෙන්ට් ලෙග් රෙයිසස්
    ඕලටර්නේට් ලෙග් රෙයිසස්
    සයික්ලීන්ග් (බයිසිකල් පදිනවා වගේ හාන්සිවෙලා කරන්න.)
    ඉන්ක්ලයින් ලෙග් රෙයිස්

    ඇගට දැනෙනකන් කරපන්..:yes:

    ඔහොම යන් මචෝ...
    දිගටම කරගෙන යන්....
    තෑන්ක්ස් කොල්ලා..

    ko thawa naddoooo....?
    අද දානවා.. ඊයෙ පොඩ්ඩක් වැඩ තිබුණා.. ඒක නිසා එන්න බැරි වුණා..

    එහෙනම් මමත් ආවා...
    නියමයි මචං.:love:
     
    • Like
    Reactions: ahsk123