EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ටයි යකෝ.................:P:P:rofl::rofl::baffled:
    දැං බලපං අරුං දෙන්නම ඇවිත් තොටයි ලිද සෙට් කරන්නේ..........!!!!:yes::yes:

    ආ... අවුලක් නෑ දතේ...
    උං දෙන්නා දැං විරසකයි නෙහ්....
    දෙපාර්ශවයම එකතු උනාමයි දරුණු...
    නැත්තං හරියට ‍කඹේක පොල් කෙදි වගේ... :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl:

    patta pata pata
    :D
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ දැං ඔය ලියපූ ජාතියෙ සිංදු බං.
    ආ.. ඒවද...
    ඒවා නං ලියතැහැකි...
    මූඩ් එකක් තියෙනවා... අන්න ඒ වෙලාවට ඔය වගේ ඒවා මතක් වෙනවා....
    බයික් එක පදිද්දි තමයි අයිඩියා එන්නෙ.. :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ආ... අවුලක් නෑ දතේ...
    උං දෙන්නා දැං විරසකයි නෙහ්....
    දෙපාර්ශවයම එකතු උනාමයි දරුණු...
    නැත්තං හරියට ‍කඹේක පොල් කෙදි වගේ... :rofl::rofl:
    ඔන්න දැං එකෙක් ඔන් ලයින්......:rofl::P
    බලපං කෝ අමතන කොට කොහොමද කියලා.........:baffled:
    උඹට දෙයි සිරිගි කා මිය යන්නට හිතෙන්න............
    :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදකින් තොපි අමන හැත්ත කෙලවෙනකන්ම බලන් ඉන්න උන් !! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: පවුල් ප්‍රශ්න ගෙදරදීම විසද ගත්තොත් නේද හොද?

    නොදී හිටපන් උඹ මගේ කුණුහබ්බ අහන්නේ නැතුව !! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං ඔය උනා කිව්ව විරසකේ අහවරද ?

    අනේ ඌ ලොකු මිනිහෙක්ද බන් ? :frown: ඕකට මම ඇමතුවේ නෑ තාම හරියට !! කැළණි ගඟට පනින්න අමතන්නේ !! ගොන් බිජ්ජා අහු උනානම් කණපිට හරෝනවා ඕකව !! :frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නොදී හිටපන් උඹ මගේ කුණුහබ්බ අහන්නේ නැතුව !! :angry:
    ඌට ඒක කරන්න බෑනෙ බං. උගේ ප්රදාන ආදායම් මාර්ගයනෙ ඒක. :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නොදකින් තොපි අමන හැත්ත කෙලවෙනකන්ම බලන් ඉන්න උන් !! :angry:
    අපි නම් එහෙම නැහැ :no:යාලු කරන්න හැදුවෙ නැහැ:rofl:
     

    Mozilla

    Well-known member
  • නොදී හිටපන් උඹ මගේ කුණුහබ්බ අහන්නේ නැතුව !! :angry:

    ඌට ඒක කරන්න බෑනෙ බං. උගේ ප්රදාන ආදායම් මාර්ගයනෙ ඒක. :P

    මං හැදුවේ Cooling Pad එක ගන්න බං :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌට ඒක කරන්න බෑනෙ බං. උගේ ප්රදාන ආදායම් මාර්ගයනෙ ඒක. :P

    :lol::rofl: චැට් එකෙනුත් දෙන්න එනවා මොසිය දැන් !! අම්මප ඕක මට අමතක උනානේ බන් ! :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ ඌ ලොකු මිනිහෙක්ද බන් ? :frown: ඕකට මම ඇමතුවේ නෑ තාම හරියට !! කැළණි ගඟට පනින්න අමතන්නේ !! ගොන් බිජ්ජා අහු උනානම් කණපිට හරෝනවා ඕකව !! :frown:
    අම්මටසිරි!! වැඩේ පුල් සීරියල් වගේ.. :shocked:
    මේක ගොඩින් විසඳගන්න විදියක් නැද්ද ?