EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඇයි යකොව්..මං හදන්නේ කැඩිලා ඉහිරිලා ගිය පවුලක් ආයෙත් එකතු කරන්න...:yes::)

    තොට කූලින් පෑඩ් දෙකක් දෙන්නම් ඕක නොකර ඉඳපන් !! :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: ඇයි යකොව්..මං හදන්නේ කැඩිලා ඉහිරිලා ගිය පවුලක් ආයෙත් එකතු කරන්න...:yes::)
    එවා හොද පිං අතෙ වැඩ සහො අබුසැමි ආරවුල් ඉතින් බත ඉදෙනකම් විතරයි අපි ඔවාට පැටලිලා
    ගැනි මිනිහා බත ඉදුනට පස්සෙ එකතු වෙලා අපිට ගහයිද දන්නෙ නැහැ:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එවා හොද පිං අතෙ වැඩ සහො අබුසැමි ආරවුල් ඉතින් බත ඉදෙනකම් විතරයි අපි ඔවාට පැටලිලා
    ගැනි මිනිහා බත ඉදුනට පස්සෙ එකතු වෙලා අපිට ගහයිද දන්නෙ නැහැ:rofl:

    මම කවද හරි උඹට ගහල තියෙනවද කොතනකදී හරි ? :dull:
     
    Mozilla

    Well-known member
  • එවා හොද පිං අතෙ වැඩ සහො අබුසැමි ආරවුල් ඉතින් බත ඉදෙනකම් විතරයි අපි ඔවාට පැටලිලා
    ගැනි මිනිහා බත ඉදුනට පස්සෙ එකතු වෙලා අපිට ගහයිද දන්නෙ නැහැ:rofl:

    එකනම් ඇත්ත සහෝ....:) අන්තිමට කල හොද පස්සෙන් එලවයිද දන්නෙත් නැ..:yes::oo:
    මං හිතන්නේ දෙන්නා තමා බත ලිපේ තියලා නැතුව ඇති...:rolleyes::nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියන බලු කතා ඔක්කොම කියලද බන් සමාව ඉල්ලන්නේ ? අහල බලහන් මම එවෙලේ එක බලු වචනයක් කිව්වද කියල ? මනුස්සයෙක් උනාම හැදියාවක් තියෙන්න ඕන ! :oo:
    ඒකනං ඇත්ත තමයි..
    ඌ වැඩේ අනාගත්තා කියලා ඌටම තේරුන හින්දනෙ ඔය සමාග ඉල්ලන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කවද හරි උඹට ගහල තියෙනවද කොතනකදී හරි ? :dull:
    :no:අඩො තරියා විහිලුවට කිවුවෙ කොල්ලා:yes::dull::dull:මොන ගහ ගැනිලිද විහිලුවක් විතරයි
    මොසියාට කතාවකුත් ලිය ලිය හිටියෙ :rofl:දාන්න හ්දලා දැම්මෙ නැහැ:rofl:

    එක නෙමෙ උබලා සිරා වලියක් නෙමෙනෙ මෙක :nerd:ෆන් එකට නෙද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එකනම් ඇත්ත සහෝ....:) අන්තිමට කල හොද පස්සෙන් එලවයිද දන්නෙත් නැ..:yes::oo:
    මං හිතන්නේ දෙන්නා තමා බත ලිපේ තියලා නැතුව ඇති...:rolleyes::nerd:
    :dull::dull:මෙක ටිකක් හිත රිදුන දෙයක් වගෙ විහිලු නොකර ඉමු මොසියා:dull:
     
    Mozilla

    Well-known member
  • :no:අඩො තරියා විහිලුවට කිවුවෙ කොල්ලා:yes::dull::dull:මොන ගහ ගැනිලිද විහිලුවක් විතරයි
    මොසියාට කතාවකුත් ලිය ලිය හිටියෙ :rofl:දාන්න හ්දලා දැම්මෙ නැහැ:rofl:

    එක නෙමෙ උබලා සිරා වලියක් නෙමෙනෙ මෙක :nerd:ෆන් එකට නෙද?

    මට කථා ලිව්වට කමක් නැ..ඊට පස්සේ මං ගහන්න ගත්තම අඩ අඩා හොටු පෙර ප්රෙඅ පී.ඇම් එවන්න එපා සහෝ....:oo::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකනං ඇත්ත තමයි..
    ඌ වැඩේ අනාගත්තා කියලා ඌටම තේරුන හින්දනෙ ඔය සමාග ඉල්ලන්නෙ.

    :yes::yes:

    මොලේ හොඳ නෑ උගේ !! මම අර ඉන්දිකටයි කිඹුලටයි ගරු කරලා කලින් වතාවලදිත් නිකන් හිටිය මොකුත් නොකිය !! නිකන් හිටියම අරින්න එනවා !! :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no:අඩො තරියා විහිලුවට කිවුවෙ කොල්ලා:yes::dull::dull:මොන ගහ ගැනිලිද විහිලුවක් විතරයි
    මොසියාට කතාවකුත් ලිය ලිය හිටියෙ :rofl:දාන්න හ්දලා දැම්මෙ නැහැ:rofl:

    එක නෙමෙ උබලා සිරා වලියක් නෙමෙනෙ මෙක :nerd:ෆන් එකට නෙද?

    එල එල එහෙනම් කමක් නෑ !! :D උඹ දන්නවනේ මම මේකේ ඉන්නේ කාටවත් කරදරයක් නැතුව බව ? :)

    නෑ බන් සිරා වලියක්.... :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට කථා ලිව්වට කමක් නැ..ඊට පස්සේ මං ගහන්න ගත්තම අඩ අඩා හොටු පෙර ප්රෙඅ පී.ඇම් එවන්න එපා සහෝ....:oo::yes:
    2.gif
    හා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull:මෙක ටිකක් හිත රිදුන දෙයක් වගෙ විහිලු නොකර ඉමු මොසියා:dull:

    නෑ බන් අව්ලක් නෑ මම නිකමට ඇහුවේ මගෙන් උඹට නොදැනුවත්වම හරි වැරද්දක් වෙලා තියෙනවද කියල !! :D