EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හැදියාවක් නැති අවලමෙක් බන් ඌ !! උදේ පාන්දර මනුස්සයෙක් කතා කරාම කුණුහබ්බ කියනවද ? ඌ රටේ ලෝකේ හැම උන්ටම මේකේ කොමිටල් කරනවා ඌට කොමිටලයක් දැම්මම දිරවන්නේ නෑ ඌට !! උගේ චක් ගෝලයෝ රූට් පැන්නා කියල මට පාන් ද බන් ? ළඟ හිටියනම් කරන දේ දනී මම ඕකට !! බස් කාරයා බස් කාරයාම තමා එච්චරයි කියන්න තියෙන්නේ !! :angry:

    :( :( හුටා.... මම මේ අංකල්ටද උදේ පාන්දර ජාතිය ඈමතුවේ.....?? :rolleyes: සොරි වෙන්න ඕනා අංකල්..... නෑ නෑ වැරදුනා....... සොරි වෙන්න ඕනා තරි මාමේ..... හුටා ආයෙත් වැරදුනා..... සොරි වෙන්න ඕනා තරින්ද අයියේ..... ඔයා හිට්ලර් වගේ ඩයල් එකනේ කොහොමත්....... මට අමතක උනා ඒක....... :( :(


    ආයෙමත් ඔන්න කිව්වා..... සොරි හොදේ..... සුද්ධ සිංහලෙන්ම කියනවා නම්, සමාවෙයන් බං......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉතිං බං උගෙ අතින් වැරැද්දක් උනා කියලා ඌ පිලිගන්නවනෙ. තවත් තරහ වෙන්න ඕනෙ නෑනෙ ?

    ඔව්, cooling pad එක අරං උඹේ පුකට හයි කරලා දෙනවා උඹට තෙල් නොගා ඇරපු වෙලාවල් වලට පුක නිචාගන්න.

    :oo: උඹේ බලවත් ඉල්ලීම පිට මල්ටි quote..... :P

    :yes: කෝ බං මේ හිට්ලර් වගේ ඩයල් එක ගේමමයි ඉල්ලන්නේ බං..... :yes: හදන්න බෑ..... :( :no:

    :rofl::P හිනා කාලා පණ යනවා බං උඹේ කතාවලට...... :lol: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කියන බලු කතා ඔක්කොම කියලද බන් සමාව ඉල්ලන්නේ ? අහල බලහන් මම එවෙලේ එක බලු වචනයක් කිව්වද කියල ? මනුස්සයෙක් උනාම හැදියාවක් තියෙන්න ඕන ! :oo:


    :frown: උඹට ඕනා උනේ උදේ පාන්දර මාව නිකන් නෝන්ඩි කරන්නනේ කෝල් කරලා..... ඕක පලවෙනි පාරත් නෙවේ නේ..... උඹට ඕනා උනේ තවම ෂොප් එකක් හරියට නෑ කියලා නෝන්ඩි කරන්න නේ මාව...... :growl: :frown: ඉල්ලන් ටිංකිරි ගා ගත්තට මට කරන්න දෙයක් නෑ..... :no:


    හරි උඹ කිසිම අප්සෙට් වචනයක් කිව්වේ නෑ කියලා මම පිළිගන්නවා..... :yes: උඹ කියලා තියෙන සේරටම වැරදි කාරයා මම..... :yes:


    ඒ වගේම, උඹ මාව බයිට් කරපු එකට වැරදි කාරයත් මම..... :yes: දැන් හරිනේ..... :yes: :D ඔක්කොටම වැරදි මම..... :yes: :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙ උත්සහය හෙට මල්ථල ගැන්වෙයි වගේ....
    16 ජීබී පෙන් එකක් වත් නිකං දුන්නොත් මූ.. :rolleyes::rolleyes: :love:
    එහෙනං ඉතිං උඹටත් මොසියගෙ ගානට වැටෙන්න තමයි වෙන්නෙ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒකනං ඇත්ත තමයි..
    ඌ වැඩේ අනාගත්තා කියලා ඌටම තේරුන හින්දනෙ ඔය සමාග ඉල්ලන්නෙ.

    :frown::growl: මගුල තමා....:angry: යකෝ උගෙයි මගෙයි තියෙන යාළුකම නිසා එහෙම කතා කරේ..... :yes: අනික උදේ ඔය සීන් එක ගැන මම එච්චර හිතුවෙත් නෑ..... :no: මෙන්න ඔෆිස් ඈවිල්ලා බලද්දි හිට්ලර් අයියා ෆයර් වෙලා PM කොරලා....... :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    මොලේ හොඳ නෑ උගේ !! මම අර ඉන්දිකටයි කිඹුලටයි ගරු කරලා කලින් වතාවලදිත් නිකන් හිටිය මොකුත් නොකිය !! නිකන් හිටියම අරින්න එනවා !! :oo:

    :frown: ඉතින් එහෙනම් මේ වතාවෙත් උන් දෙන්නට ගරු කරලා ශේප් වෙයන්කෝ බං....... :D :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං ඉතිං උඹටත් මොසියගෙ ගානට වැටෙන්න තමයි වෙන්නෙ :lol:
    නෑ මං සල්ලි දීලා ගන්නවා හෙට... :yes:
    නිකං වගේ බැලුවෙ.. මූ ලග තිබුනොත්... :yes::yes:
    (අයියෝ සල්ලි:baffled: )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl: :rofl:
    ඕක තවදුරටත් ගියොත් නං හෙට ලංකාදීපෙ යයි :
    "අපගෙ කඩවත වාර්ථාකරු බොංගො වෑන් රියකට යටවී බරපතල තුවාල ලබා රෝහල්ගතවි ඇත"

    :rofl::P මම මාරු වෙනවා බං.... :D හිට්ලර් අංකලුත් නෑ.... :no: අනිත් උනුත් එකා දෙන්නා විසි වෙලා..... :yes: හෙට උදේම මේකට ප්ලග් වෙන්නම්.....:yes: රෑට අර හිට්ලර් ඈවිත් ගේමක් නොදුන්නොත් මට...... :growl: :rofl: :P


    මෙතන ඉදන් quote කරගෙන එන්නම් හෙට උදේම...... :D :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::P මම මාරු වෙනවා බං.... :D හිට්ලර් අංකලුත් නෑ.... :no: අනිත් උනුත් එකා දෙන්නා විසි වෙලා..... :yes: හෙට උදේම මේකට ප්ලග් වෙන්නම්.....:yes: රෑට අර හිට්ලර් ඈවිත් ගේමක් නොදුන්නොත් මට...... :growl: :rofl: :P


    මෙතන ඉදන් quote කරගෙන එන්නම් හෙට උදේම...... :D :yes:

    :frown: ubala denna eka welawaka warenko ban ... apita asai live performance ekak balaganna :rofl:

    ඔක්කොමත් හරි මට දුක බස් මාමා තරි මමිව Cooling Pad එකක් ගානට දාලා කතා කරපු එක :(

    :shocked::(:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔක්කොමත් හරි මට දුක බස් මාමා තරි මමිව Cooling Pad එකක් ගානට දාලා කතා කරපු එක :(
    එකනෙ සහො
    2.gif