EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බජාජ් ඩබල් ලයිට් ත්‍රීරෝද රථයක් විකිණිමට ති‍බේ...
    ලීසිං එකක් ඇත.... අදුරන එකෙක්ට ගෙවාගෙන යන්නට දෙමි..
    අතට 260 000
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මට හුඩු..ගනින් ගනින්...වයිට් එක ලස්සනයිනේ බං...:yes::yes:

    මම ගම්දෝ නොගම්දෝ කියල හිටියේ වයිට් නිසා !! එහෙනම් ගානට වටිනවා නේද ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ela ela .. eh ganata awlak ne.. hodata screen eka ehema balala ganna...
    cover ehema nam awlak netuwa ati neh ?
    meheta enne neti modle tiyenawa ban.. ewa nam patta....
    ara geethq puusa laga tiyenawa.. u ewa business karanne

    phone eka nam hondata thiyenawa ban brand new wage.. meheta enne nathi model ekak..habai ou software update karala ICS new release ekata.. awlak weida manda :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    phone eka nam hondata thiyenawa ban brand new wage.. meheta enne nathi model ekak..habai ou software update karala ICS new release ekata.. awlak weida manda :rolleyes:
    ah eka awlak ne.. ICS S2 ekata hodata weda... baya netuwa ganin.. samsung lesiyen leda denne ne... :yes::yes:
    11.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම ගම්දෝ නොගම්දෝ කියල හිටියේ වයිට් නිසා !! එහෙනම් ගානට වටිනවා නේද ? :D

    කන්ඩිෂන් හොඳයි නම් ලොවෙත් වටිනවා..complete set එකක්ද..?? විකුණන පොරද 43 කියන්නේ..එහෙනම් තව ටිකක් අඩු කරලා දෙන්න කියන්න...:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කන්ඩිෂන් හොඳයි නම් ලොවෙත් වටිනවා..complete set එකක්ද..?? විකුණන පොරද 43 කියන්නේ..එහෙනම් තව ටිකක් අඩු කරලා දෙන්න කියන්න...:rofl::rofl:

    mage Y ekata maruwak daala ithuru salli dennam kiyanna ona :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    mage Y ekata maruwak daala ithuru salli dennam kiyanna ona :P

    S2 එකේ version කීපයක් තියෙනවා..පොඩ්ඩක් බලල ගන්න..Korean version,International version ඔහොම කියා කියා තියෙනවා..ඒවගේ features වෙනස් එකින් එකට..:yes::yes:
    unlock කරපු එකක් ද..??carrier එක මොකක්ද..?? පොඩ්ඩක් නෙට් එකේ බලන්න මට මතක නෑ versions ටික...:nerd::nerd: