EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    S2 එකේ version කීපයක් තියෙනවා..පොඩ්ඩක් බලල ගන්න..Korean version,International version ඔහොම කියා කියා තියෙනවා..ඒවගේ features වෙනස් එකින් එකට..:yes::yes:
    unlock කරපු එකක් ද..??carrier එක මොකක්ද..?? පොඩ්ඩක් නෙට් එකේ බලන්න මට මතක නෑ versions ටික...:nerd::nerd:

    මාත් දන්නේ නෑ බන් ඔය හුටප්පර !! අන්ලොක්ඩ් එකක් ඌ ඩයලොග් සිම් එකක් දාගෙන යූස් කරන්නේ .. යූ.කේ වලින් ගෙන්නපු එකක් !! :baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මාත් දන්නේ නෑ බන් ඔය හුටප්පර !! අන්ලොක්ඩ් එකක් ඌ ඩයලොග් සිම් එකක් දාගෙන යූස් කරන්නේ .. යූ.කේ වලින් ගෙන්නපු එකක් !! :baffled:

    අහ්...යූ.කේ නම් අවුලක් නෑ..ICS වලට update කරගත්ත නම් ගොඩ...:yes::yes:
    අදම ගත්ත නම් හරි...Galaxy Y + 28,000/=...;);):P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්...යූ.කේ නම් අවුලක් නෑ..ICS වලට update කරගත්ත නම් ගොඩ...:yes::yes:
    අදම ගත්ත නම් හරි...Galaxy Y + 28,000/=...;);):P:P

    ou ICS walata update karagena inne.. :D balamu ahala Y+ money denna ;)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෝ බන් අර චිච්චි නගා දැන් එළකිරි එන්නේ නැද්ද ? :lol: එයාගේ ඔක්කොම විකුනනවා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේද ? වික්කද දන්නේ නෑ !! :P

    නගා වික්ක කියල නම් කිව්වා..කොහෙද අරක මට දුන්නේ නෑ නේ..AB එක...:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ මම 1000 ට කෙලිය නේද ? :lol:

    1000.jpg


    1000 මගේ.... :P
     
    Last edited: