S2 එකේ version කීපයක් තියෙනවා..පොඩ්ඩක් බලල ගන්න..Korean version,International version ඔහොම කියා කියා තියෙනවා..ඒවගේ features වෙනස් එකින් එකට..
unlock කරපු එකක් ද..??carrier එක මොකක්ද..?? පොඩ්ඩක් නෙට් එකේ බලන්න මට මතක නෑ versions ටික...![]()

eka tamai.. hitapan mama ahala kiyannam..අපිට discount price කීයද...![]()

මාත් දන්නේ නෑ බන් ඔය හුටප්පර !! අන්ලොක්ඩ් එකක් ඌ ඩයලොග් සිම් එකක් දාගෙන යූස් කරන්නේ .. යූ.කේ වලින් ගෙන්නපු එකක් !!![]()






අහ්...යූ.කේ නම් අවුලක් නෑ..ICS වලට update කරගත්ත නම් ගොඩ...
අදම ගත්ත නම් හරි...Galaxy Y + 28,000/=...![]()
balamu ahala Y+ money denna 
ou ICS walata update karagena inne..balamu ahala Y+ money denna
![]()


eka tamai.. hitapan mama ahala kiyannam..![]()


හොර බඩු නේ උඹල ගේන්නේ![]()


කෝ බන් අර චිච්චි නගා දැන් එළකිරි එන්නේ නැද්ද ?එයාගේ ඔක්කොම විකුනනවා කියල ත්රෙඩ් එකක් දාල තිබ්බ නේද ? වික්කද දන්නේ නෑ !!
![]()


පව් බං..සිරාවට ඒ කෙල්ලෙක් නෙමේද...![]()
උඹ අහල දැනගන්න එපෑ 