එහෙම නං කමක් නෑ.
උඹ ඉස්සරහා දනගන්න කිව්වනං ඉතිං උඹ උගෙ කට පුරවන්න හදයි![]()



එහෙම නං කමක් නෑ.
උඹ ඉස්සරහා දනගන්න කිව්වනං ඉතිං උඹ උගෙ කට පුරවන්න හදයි![]()



ඒකනෙ ඉතිං ඌ සමාව ඉල්ලන්නෙ. දේවගතී පාලා සමාව දීපංඑක පාරක් නෙමේනේ මචන් .... අලුගුත්තේරු කතා හැමදාම අහන්න බෑනේ !![]()

ඒකනෙ ඉතිං ඌ සමාව ඉල්ලන්නෙ. දේවගතී පාලා සමාව දීපං![]()
දැන් කූලින් පෑඩ් එක උඹද දින්නේ ? 
ඌ ඒකක් උස්සං ආවොත් නං ගහනවා උදලු පොල්ලෙන්!හාකෝ !!දැන් කූලින් පෑඩ් එක උඹද දින්නේ ?
![]()
android tab එකක් වත් ඕනෙ 
ඌ ඒකක් උස්සං ආවොත් නං ගහනවා උදලු පොල්ලෙන්!android tab එකක් වත් ඕනෙ
![]()



ඕකා උන්ගේ මහා එකා බස් ගැමුණු වගේ තමයි දෙනවා කිව්වට කිසි දෙයක් දෙන්නේ නෑ![]()


ඕකා උන්ගේ මහා එකා බස් ගැමුණු වගේ තමයි දෙනවා කිව්වට කිසි දෙයක් දෙන්නේ නෑ![]()


![]()
ගැමුනුවා කවදාවත් මොනවවත් දෙනවා කියලා නෑනෙ. ඌ හැමදාම කියන්නෙ බස් මුදලාලිලට ඕනෙ ඒවා විතරනෙ!![]()
මලාට දීල තියෙනවද විධිමත් එකක් ? 
ඒක විධිමත් තමයි. හරියට වෙලාවට ටයිම් කීපර්ට ගතමනාව එනවා. මාටියා ගහන ඉතුරු සල්ලි වලිං තව බස් ගන්නවා.ඇයි බන් විධිමත් ප්රවාහන සේවයක් දෙනවා කියන්නේ උන්ගේ ඉල්ලීම් ඉටු කරොත් !!මලාට දීල තියෙනවද විධිමත් එකක් ?
![]()
උපන් දා ඉදං තනිකඩ වී ඉදලා.....monada ban ou illanne melo magulak therenne nane ?
card ekata inner words neda oya illanne ?
![]()

උපන් දා ඉදං තනිකඩ වී ඉදලා.....
කෙල්ලො දෙතුන් දෙනෙකුට ලොකු පොලු තියලා......
හොයං එද්දි උං මා මරනවා කියලා.....
ඔන්න මචං මං බදිනවා හිටු කියලා.............
ලබන මාසෙ ................ දා අපි සෙට් වෙමුද.....
................ හෝල් එකෙ පාටිය අරගමුද......
පෝරුවෙ වැඩට කලියෙං හරියට එමුද...
පවුලේ සැවොම සමගින් මෙහි පැමිනෙමුද....
සාගර යක් වගේ ප්රීතිය උතුරනවා.......
කෑදරකමින් ආසාවන් ලියලනවා......
රාගය හිතේ තිබුනත් සිනහව එනවා....
සුහද සිතින් අපි ඔක්කොම නැලවෙනවා....
කිසිදා අරං නෑ වෙඩිමක් මීට කලින්....
චකිතය තියෙයි ඒ හින්දා හරි ඉහලින්....
අප්සට් කරන් නෑ උඹලව මේ ශූටිං.....
දීලයි යවන්නේ බොන්නට අපි ෆ්රෑන්ක්ලින්......
ඉස්සෝ ඩෙවල් එක හා කට්ලට් බැදලා.....
කඩල තම්බලා ඇත කූනියා දාලා........
සැන්ඩි වලට කෝක් සෝඩා රෙඩි කරලා.....
බලං ඉන්නෙ මං පාටිය සෙට් කරලා......
ෆ්රයිඩ් රයිස් දෙනවා කෑමට ඔන්න......
පොරකන් නැතුව ඔක්කොම ටික ඔබ කන්න....
කාලා කාලා දීසිය දමලා යන්න.....
ඩෙසට් එකට වටලප්පන් අරගන්න........
කාලා ඉවර වී මියුසික් එක දාලා....
ආතල් එකට දාමුකො නැටුමක් මාලා.....
ඩිස්කො එකේ ඇත ඩීජේ එක දාලා.....
එන්නකො සාරි ඔසරිය හෙම ගලවාලා.......,
සාදය ගෙවී යයි දැං සැන්දෑ වීලා.........
අපි ඔක්කෝම ඇත්තේ හෙම්බත් වීලා.....
එන තැන තිබුන කවරය ගෙන නම ලියලා....
දීලා යන්න කවරය තිළිනය දමලා......
:rof;