EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :rof;
    ඕක දාපන් ඒ ත්රෙඩ් එකෙ!!
    අපෝ බෑ බං...
    උ හිතයි උගෙ වෙඩිම මං ජෝක් එකට ගත්තා කියලා.. :baffled:

    අපේ ක්ලබ් එකේ එක්කෙනෙක් දාපුදෙං ඒකෙ.. මට අවුලක් නෑ.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ බෑ බං...
    උ හිතයි උගෙ වෙඩිම මං ජෝක් එකට ගත්තා කියලා.. :baffled:

    අපේ ක්ලබ් එකේ එක්කෙනෙක් දාපුදෙං ඒකෙ.. මට අවුලක් නෑ.. :P
    ඔන්න දැම්මා. :D
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    වල් කමට නෙමෙ

    වල් කමට නෙමෙය් අහන්නේ බැදලා පළවිණි දවසේ නුල කැඩිලා නැත්නම් නුල කැඩෙනවා ?
    නුල කැඩෙන්නේ නැතුව ඇතුලට දන්නා අමාරු නේ ?
    ඕක ගොඩක් ලේ එනවා ?
    ඕගොල්ලෝ මේ ගැන දන්නා හින්ද අහන්නේ
    need true help:yes: not joke ok:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වල් කමට නෙමෙය් අහන්නේ බැදලා පළවිණි දවසේ නුල කැඩිලා නැත්නම් නුල කැඩෙනවා ?
    නුල කැඩෙන්නේ නැතුව ඇතුලට දන්නා අමාරු නේ ?
    ඕක ගොඩක් ලේ එනවා ?
    ඕගොල්ලෝ මේ ගැන දන්නා හින්ද අහන්නේ
    need true help:yes: not joke ok:no:

    මං නං දන්නෙ නූල කැඩුනොත් සරුංගලේ කඩලා යනවා කියලා තමයි මචං...:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl:
    වල් කමට නෙමෙය් අහන්නේ බැදලා පළවිණි දවසේ නුල කැඩිලා නැත්නම් නුල කැඩෙනවා ?
    නුල කැඩෙන්නේ නැතුව ඇතුලට දන්නා අමාරු නේ ?
    ඕක ගොඩක් ලේ එනවා ?
    ඕගොල්ලෝ මේ ගැන දන්නා හින්ද අහන්නේ
    need true help:yes: not joke ok:no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වල් කමට නෙමෙය් අහන්නේ බැදලා පළවිණි දවසේ නුල කැඩිලා නැත්නම් නුල කැඩෙනවා ?
    නුල කැඩෙන්නේ නැතුව ඇතුලට දන්නා අමාරු නේ ?
    ඕක ගොඩක් ලේ එනවා ?
    ඕගොල්ලෝ මේ ගැන දන්නා හින්ද අහන්නේ
    need true help:yes: not joke ok:no:
    මොන නූලක්ද බොල ? අර පොරුවෙද් ඇඟිලි ගැටගහන එකද ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක විධිමත් තමයි. හරියට වෙලාවට ටයිම් කීපර්ට ගතමනාව එනවා. මාටියා ගහන ඉතුරු සල්ලි වලිං තව බස් ගන්නවා.
    ඒ විතරක් නෙමෙයි කොච්චර කාර්යක්ෂමද බලන්න. 8දෙනෙකුට හිටගෙන යන්න තියන බස් එකේ සීයක් විතර හිටගෙන ගෙනියනවා. වයසක මනුස්සයෙක් හොල්ට් එකේ හිටියොත් බස් එකට පරක්කුවෙයි කියලා හිතලා නවත්තන්නෙ නැතුවම යනවා.
    ඉස්කොලෙ ලමයි පවුනෙ කියලා ෆුට්බොඩ් එකේ දාගෙන යනවා.

    :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් කමට නෙමෙය් අහන්නේ බැදලා පළවිණි දවසේ නුල කැඩිලා නැත්නම් නුල කැඩෙනවා ?
    නුල කැඩෙන්නේ නැතුව ඇතුලට දන්නා අමාරු නේ ?
    ඕක ගොඩක් ලේ එනවා ?
    ඕගොල්ලෝ මේ ගැන දන්නා හින්ද අහන්නේ
    need true help:yes: not joke ok:no:

    උඹ ඔක්කොම දන්නවනේ බන් බලාගෙන ගියාම !! මොන හුයන්නක්ද තව අහන්නේ ? :rofl: දැන් උඹ කියන්නේ අපිට ඇතුලට දාල දෙන්න කියලද ? :eek: මේකේ ඉන්නවා බස් මාම කියල එකෙක් අන්න උගෙන් අහල බලහන් !! අපි නම් ඕව දන්නේ නෑ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ බොරුද මම කිව්වෙ ? බොරු නං අහපං රත්නෙගෙන්..

    උගේ බස් පාරේ දුවන්න එපෑ බන් අහන්න !! සදා කොට උඩ තියෙන එව්වා ගැන මොන කථාද ? :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ඔක්කොම දන්නවනේ බන් බලාගෙන ගියාම !! මොන හුයන්නක්ද තව අහන්නේ ? :rofl: දැන් උඹ කියන්නේ අපිට ඇතුලට දාල දෙන්න කියලද ? :eek: මේකේ ඉන්නවා බස් මාම කියල එකෙක් අන්න උගෙන් අහල බලහන් !! අපි නම් ඕව දන්නේ නෑ...
    :rofl::rofl: උට අද එපා වෙලා ඇත්තෙ ටයර් කඩ අස්සෙ රිංගලා...
    ආපු ගමං ඕක ඇහුවොත් ඕකා ලිං කපං පනියි :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: උට අද එපා වෙලා ඇත්තෙ ටයර් කඩ අස්සෙ රිංගලා...
    ආපු ගමං ඕක ඇහුවොත් ඕකා ලිං කපං පනියි :rofl::rofl:

    මම කිව්වේ උගෙන් අහන්න කියල කුමර බඹසර රැකගෙන ඉන්න විදිහ !! අහපු එකාට අමාරුලුනේ කැඩුනොත් !! බස් මාම කියල දෙයි පරිස්සම් කොරන් ඉන්න විදිහ ! :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කිව්වේ උගෙන් අහන්න කියල කුමර බඹසර රැකගෙන ඉන්න විදිහ !! අහපු එකාට අමාරුලුනේ කැඩුනොත් !! බස් මාම කියල දෙයි පරිස්සම් කොරන් ඉන්න විදිහ ! :baffled:
    ඕකා කියයි තාම අලුත් හින්ඳා ds 50 ලීටර බාගයක් විතර දාලා ගහපන් කියලා :D :D
     
    Mozilla

    Well-known member
  • උඹේ නම් බඹසරේ කෙසේ වෙතත් ගැට්ටට ඇඩ්රස් නැතුව ඇති නෙහ් ? :P

    එක වෙන්නැති උරාජ් මාමා එක්ක තරහ වෙලා හිටියේ සල්ලි දුන්නේ නැ කියල පෙරේද රේ හිටපු ඒවගේ....:rofl: