EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක වෙන්නැති උරාජ් මාමා එක්ක තරහ වෙලා හිටියේ සල්ලි දුන්නේ නැ කියල පෙරේද රේ හිටපු ඒවගේ....:rofl:

    උඹ නේ මේකේ කාගේත් සුන්දරම් !! :P උඹට ගනු දෙනු අරන් පුරුද්ද හොඳට තියෙනවා වගේ !! බලපන් දැන් අරු පුරෝ පුරෝ දෙයි තොට ලොවෙත් නැති විදිහට !! බේබි ක්‍රීම් එකක් හරි ඇස්ට්‍රා ටිකිරි පැකට් එකක් හරි අරන් පල !! :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුමර බඹසර ගැන බන් අහන්නේ !! :baffled:
    මොන හුයන්නක්ද ?
    සරල බාසාවෙන් කියපංකො :eek:
    පෙට්ටි කඩන එක ගැනද ඌ ඔය අහන්නෙ‌? :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන හුයන්නක්ද ?
    සරල බාසාවෙන් කියපංකො :eek:
    පෙට්ටි කඩන එක ගැනද ඌ ඔය අහන්නෙ‌? :confused:

    හපොයි උඹ ? නොදමකින් !! :angry: පෙට්ටි කඩන්න ගහන මෝල් ගහේ සීල් එක කැඩෙන එක ගැන අහන්නේ !! සුද්ද සිංහලෙන් කිව්වොත් මම බෑන් !! :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හපොයි උඹ ? නොදමකින් !! :angry: පෙට්ටි කඩන්න ගහන මෝල් ගහේ සීල් එක කැඩෙන එක ගැන අහන්නේ !! සුද්ද සිංහලෙන් කිව්වොත් මම බෑන් !! :dull:
    යකෝ මොල්ගහ කඩාගන්න මූ යකඩ පෙට්ටගමක්ද කඩන්න හිතාගෙන ඉන්නෙ‌??
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මොල්ගහ කඩාගන්න මූ යකඩ පෙට්ටගමක්ද කඩන්න හිතාගෙන ඉන්නෙ‌??

    හිකාස් !! ඌ සේප්පුවක් කඩන්න වගේ හදන්නේ !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොටලුවොන්ට වෙලබක් බාර දුන්න වගේ වෙයි බන් :P

    :yes::yes: :rolleyes: උඹත් එකක් වැඩ කරන්න නං ගියාට අවුලක් නෑ තමයි... :rofl:

    එහෙනං ඊ මෙල් එක දියං .. මං සී වී එක එවන්න කියන්නං..


    :rofl::rofl::P ලිද.....!!