Z Score අවුල

dilaa

Member
Nov 12, 2011
51
2
0
තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :angry:
වැරදි දේට වැරදි කියපන් බං කඩේ යන්නෙ නැතුව. :frown:

thumbs up for ur post..:D
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අඩේ බලන කොට කලින් තිබ්බ Z core එක හොදියි නේ:nerd:
    මොකද මේ අලුත් එකක් ඉල්ලලා දගලලා උනේ
    කවුරු හරිද කවුරු වැරදිද දන්නේ නැ ඒ උනාට ළමයිට තමයි කෙල වෙන්නේ:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩේ බලන කොට කලින් තිබ්බ Z core එක හොදියි නේ:nerd:
    මොකද මේ අලුත් එකක් ඉල්ලලා දගලලා උනේ
    කවුරු හරිද කවුරු වැරදිද දන්නේ නැ ඒ උනාට ළමයිට තමයි කෙල වෙන්නේ:(

    :baffled::baffled:
    dan etakota ko rank eka up wechcha ewun..okkoma palleheta gihinda etakota...:baffled:
     
    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28
    kunuharapa kiyanna epa malli. hariyata exam karala nathuwa campus therila hitya aya thama meken halenne. hariyata hodata exam karapu ayata campus yanna puluwan. hamotama sadarana widiyata dan thiyenne.
    bari wechcha aya innawanam me para ayith hodata karala campus yanna.

    ethakota kalin dapu z score asadarana ewada? ehenan ay mulinma asadarana wade kale ....molyak nedda munta....Adhikaraneta yanna one sadarana wenna

    ane palayan yanna.....MEEHARAK DENNEK ADYAPANAYA PALANAYA KARANA KOTA MEETA WADA DEYAK BALAPOROTTU WENNA BEEEEEEEE
     
    Last edited:

    dilaa

    Member
    Nov 12, 2011
    51
    2
    0
    Z Score එක හැදෙන්නේ අමාරු විෂයන්වලට වැඩි ලකුණක් තියෙන කෙනාගෙ වටිනාකම වැඩි වෙන විදිහට. අවුල මේකයි. සාමාන්‍ය ප්‍රතිඵල ගත්තම පලවෙනි සැරේට ලියන අයගෙ සා‍පේක්ෂව ලකුණු අඩුයි. ෆේල් වෙන ගානත් වැඩියි. දෙවෙනි-තුන්වෙනි පාර ලියන අයගෙන් ගොඩ දෙනෙක්ට හොද ලකුණු එනවා.

    අවුල තියෙන්නේ අළුත් z එක හදල තියෙන්නේ පළවෙනි සැරේට ලියපු අයගෙ වෙනම. අනික් අයගෙ වෙනම. එතකොට, පලවෙනි සැරේ ටිකක් හොදට ලිව්ව කෙනෙක්ගේ ප්‍රතිළුලය අධිතක්සේරු වෙනවා. මොකද අනෙක් අයට සාපේක්ෂව ඒ පුද්ගලයගෙ ලකුණ ගොඩක් හොද හින්දා.

    නමුත් ඒ එකට ලකුණ ගන්න 2nd shy කරපු කෙනෙක්ගෙ Z එක අඩුයි. හේතුව 2nd shy අනෙක් අයගේ ප්‍රතිඵලත් සාමාන්‍යයෙන් හොද හින්දා.

    මේ ක්‍රමේ හරිද වැරදිද කියන්න මට බෑ. හැබැයි විභාගෙට සතියක් තියෙද්දි ප්‍රතිඵල වෙනස් කරන එක නං පට්ට අවුල්. හරිනං, පරණ - අළුත් ප්‍රතිඵල දෙකටම අනුව කැම්පස් යන්න සුදුසුකම් තිබ්බ හැමෝමව ඇතුලට ගන්න ඕන.
    :angry::angry::angry:
    :yes::yes::yes::yes::yes:
    meka thamaa aththatama methana sidda une.. results compare karaddith terenawa old syllabus eke ayata saapekshawa adu lakunu gaththu new syllabus aya mulata awith kiyala..eth oya nikamata hithanna wena awrudu walath me widihatama old new kiyala wena wenama z score heduwanam me dema wenawa..e kiyanne new aya hithanawatath wada issarahata enawa..eka ape sammatha kramenam sadda nathuwa inna thibuna.mokada kaata hari kiyanna puluwan 1st shy liyana lamayek mulma paarata wibhaage liyana nisa eyata thanak denna oni kiyala 2 weni 3n weni ayata saapekshawa..eth mechchara kaalayak ehema une nehene..so degollantama kalin wage eka widihata salakanna oni.. me karapu krame hari..eth thiyena ekama awla rank wena wenama denne nethuwa ekata denna giya eka..z scores wena wenama hadapu populations 2ka ranks ekata karanna behene..ehemanam ara kalin wage okkogema z scores ekata hadala okkoma ekata rank karanna oni..shishyathwa lamai set ekakui o/l lamai set ekakui ekata daala eyalage dakshayo piliwelata rank karanna puluwanda? e degollo wena wenama rank karanne nathuwa..methanath ehema karaanam me method eka perfect..ethakota degollanta cut off dekak denna puluwan..eth me thiyena widihata unath cut off dekak denna puluwan..ethakota rank eka balapaanne nehe kohomatath..mama hithanne godak durata ratio ekakata me degollo aran cut off 2k dei..eth ehema wenna kalin lamai kalabala wela iwarai..watila iwarai..set ekak api theruna kiyala hithala giya awruddema aaye exam karana eka ath arala demma..dan eeye dunnu z ekath ekka thwath set ekak next shy karana eka ath arala demma.eth ara qwa widihata ratio ekakata gattot me dan aluthen chance lebunu new syllabus ayata pawa chance eka nathi wenna puluwan..itin lamai balaporottu tiyan balan innawa.. mun thawama hariyata kiyanneth nehe kohomada uni ganne kiyala..itin lamai ara den lebunu rank eka gena hitha hitha duk wewii innawa..samahara aya sathutu wenawa..eth uni ganna system eka eyaala qwa daata oya degollangema kadaime inna ayata aapahu serayak andanna wenawa sure
     
    aiyooo kiyawanna hitenne neh nangi :(
     
    dilaa

    Member
    Nov 12, 2011
    51
    2
    0
    oona detai oona nathi detai hema dekatama kata daanna ena ewun tikak inna nisa thama api ada mee tharamatama pirihila thiyenne..danna deta witarak neme nodanna hema magulakatama ke gahanawa..mulinma ara janaadipathi kiyana eka thama me nodanna A/L results magulata angili gahanna gihin eka wana kare..ethanin passe tama me okkoma awul hedune
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    nidahas welawaka kiyawanna..:P

    apita wadagath wada thiyenawa nidahas wela hoya ganna baha nangi. oya AL wibagetath oya wage nawa katha liyala neda lakunu adu une. dan ekata duk wenna epa. waradi hada gena ayith try karanna.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේක වෙන්න පුලුවන් දෙයක් මම හිත්නෙ ඔයා සෙකන්ඩ් ෂයි නේද ?

    කෙහොමත් කලින් පාර ෆස්ට් ෂයි කරපු අයගෙ රිසලට් සෑහෙන්න අඩු වෙලා ඉතා ඉහල අපගමනයක් පෙන්නුවා සාමාන්‍ය බලාපොරොත්තු වුන ප්‍රතිඵල වලින් ඒත් නොමලි කර්වු එක ගත්තාම 1 පාර කරන අයගෙ ප්‍රතිඵල වැඩි 2වෙනි පාර කරන අයට වඩා එක්ක තමා 1 පාර කරන අයගෙ හොදම සෙට් එක ඉන්න එක ඒ හින්ද ඉසෙඩ් එක වෙන වෙනම කැල්කියුලේට් කරද්දි ඒක බලපාන්න පුලුවන් දෙවෙනි පාර කරපු අයට

    මේ වෙච්ච දේ හරි කියන්නෙ නෑ මම මොකද ඔයාලට අනවශය බලාපොරොත්තු දීලා ඔයාලට වෙච්ච දෙයක් නැති උනා අවසානයේ මේකට වග කියන්න ඕනෙ වගකීමක් නැතුව 1 පාර වැරදි ප්‍රතිඵල නිකුත් කරපු අධ්‍ය්‍යාපන අමාතයංශයයි විභාග දෙපාර්තුමේන්තුවයි

    ඒත් උන්ට බැන්න කියල හම්බෙන දෙයක් නෑනෙ

    කැම්පස් යන එක අපි හැමෝගෙම හීනයක් ඒත් ලංකාවෙ රජයෙ විශ්ව විද්‍යාලයකට තේරෙන්න පුලුවන් බොහොම සීමිත පිරිසකට . එහෙම තේරුනේ නෑ කියල අනික් අයගෙ ජීවිත වලට බලපෑමක් නෑ මොකද විශ්ව විද්‍යාලයකට නොගිහින් ගිය අයට වඩා සාර්ථක උන අය ඕනෙ තරම් ඉන්නවා

    හරි පාරේ තමන්ට ගැලපෙන දෙයක් කරන්න ( ප්‍රෝඩාවල් වලට අහුනොවී)

    ඹයාට ජය ප්‍රාර්ථනා කරනවා
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    The time when Mr.DjSunimal comments on Elakiri!
    http://www.elakiri.com/forum/member.php?u=362287
    :shocked:

    619-00904082w.jpg

    700-00711920w.jpg

    man.png

    constipation.jpg

    M1700223-Thrombosed_external_haemorrhoid_pile_on_anus-SPL.jpg

    myhem-piles-picture-280x300.jpg

    help.jpg

    :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    kunuharapa kiyanna epa malli. hariyata exam karala nathuwa campus therila hitya aya thama meken halenne. hariyata hodata exam karapu ayata campus yanna puluwan. hamotama sadarana widiyata dan thiyenne.
    bari wechcha aya innawanam me para ayith hodata karala campus yanna.
    ubalai amma awillada h#tto sathi deken exam ekata padam karawanne munta..p@nna wes#ge p%tha:angry::angry:Tho A/l Karala ne kiyala threnawa,A/l karapu one ekekta threnawa sathi 2n mokawath karanna be kiyala,giihin thawa diyan dekata newila.pak@ya
     
    Last edited:

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    විභාගෙට ආයෙත් apply කළ හැකිලු................?මේවට තමා වදුරු කුනුහරප කියන්නේ..[සති 2න් විභාගයක් ලියන්නලු.....?]මම හිතන්නෙ මෙවා කියන එවුන් ඒ ලෙවල් කරලා නැතුව ඇති.මෙක 1 වසර වාර විභාගෙ කියලාඩ දන්නෙ නෑ හිතන් ඉන්නෙ.
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    ත්‍රෙඩ් එක දානකොට මෙච්චර දුරකට යයි කියල හිතුනෙ නෑ. නැවතිල්ලෙ හිතල බලනකොට කට්ටිය හොද හොද දේවල් ලියල තියනව. අර කියනව වගේ හිතේ අමාරුව තියන කෙනා තමයි වැඩිය කතා කරන්නෙ. කොහොම වුනත් එක දෙයක් කියන්න ඕනෙ.

    දෙවනි වතාවට ප්‍රතිඵල නිකුත් කළාම rank එක ඉහළ ගියෙ පළමු වතාවට විභාගෙ කරපු අයගෙයි. මොකද එහෙම වුණේ. ඇත්තටම අපි මේ දෙගොල්ලන්ගෙ මධ්‍යන්‍ය (mean) වෙන වෙනම බැලුවොත් පළමු වතාවෙ කළ අයගෙ මධ්‍යන්‍යය අඩු වියයුතුයි. තේරෙන විදිහට කියනවනම් පළවෙනි පාර කරන අයට සමස්තයක් විදිහට ප්‍රතිඵල අඩුයි (මේ කියන්නෙ දක්ශයො අඩුයි කියල එහෙම නෙමෙයි). ඒ වගේම දෙවනි පාර ලියන අයගෙ ප්‍රතිඵල සමස්තයක් විදිහට වැඩියි (ෆේල් වෙන ප්‍රමාණය අඩුයි). ඉතිං කලින් වතාවෙ මේ දෙගොල්ල එකට දාල අනල කරල ප්‍රතිඵල හැදුවහම දෙවනි වතාවට විභාගෙ කරපු වැඩි පිරිසක් ඉහළට ආව. ඒක අද විතරක් නෙමෙයි වෙනදත් වෙනව. ඒත් ඉතිං මේ පාර දෙගොල්ලො ලිවුවෙ ප්‍රශ්න පත්තර දෙකකටනෙ. ඉතිං ඒ දෙක එකට දාන්නෙ කොහොමද?????:rofl::rofl::rofl:

    Stat කාපු අය ඉන්නවනම් මේක සෛද්ධාන්තිකව පැහැදිළි කරල දෙන්නකො බලන්න.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙලාවට 2008 A/L එක කර ගත්තේ....ඔය හා සමාන අවුලක් මට මතක විදියට 2005 A/L කරපු ඈයොන්ට උනා, එකෙන් නම මම දන්න කියන ගොඩ දෙනෙක් ගොඩ ගියා...
    ඒකට හරියන්න මේ පාර දන්න කියන කලින් ලාවට වත් ගොඩ ගිය උන් ඔක්කොම ටික 2nd Z-core වලින් පස්සේ මඩෙත් යටම හරියේ අනික් උන් නෙළුම් අල වලටත් යට හරියේ...
    එක්කෝ මුන් 25,000ක් විතරම Vacant කලාද දන්නේ නැහැ..
    මේ අවුරුද්දේ කරපු එකෙක්වත් කැම්පස් වරම් නැහැ කියලාවත්....
    හැබැයි මොලේ තිබුන ගොඩක් උන් 2 වෙනි පාර කරන්න ලෑස්ති උනා..මේ පාර ලියන එක තමයි හොඳම වැඩේ මේ අවුල සාධාරණ විදියට ලිහෙයි කියලා හිතන්න අමාරුයි..