EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා කඩුවෙල වැඩට ආවා කියන්නෙ මාලබෙත් කවර් කියනඑක තමයි. උඹ පුලුවං නං ඕකාට 3විල් ටිකක් සෙට් කරලා දිපන් ඔය රෑ දෙගොඩහ හරියෙ යන්න එන්න. :lol:

    :oo: :rofl: හෆොයි......!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: ඩෙන්ටල් එක තව ඉස්සරහට කරන්න ආසාවක් තියෙනවද?
    තව ඉස්සරහට කරන්න බෑනේ...රෝඩ් ක්ලියරන්ස් මේ පැත්තේ අඩි 50ක්. උඹලයි ඩොටේ වගේ නෙවෙයි.........
    රවන්නේ හිපාටුවා........මාළඹේ ඇවිත් දත් ඇතුව ද බත් කන්න කැමති, නැතුවද?:growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව ඉස්සරහට කරන්න බෑනේ...රෝඩ් ක්ලියරන්ස් මේ පැත්තේ අඩි 50ක්. උඹලයි ඩොටේ වගේ නෙවෙයි.........
    රවන්නේ හිපාටුවා........මාළඹේ ඇවිත් දත් ඇතුව ද බත් කන්න කැමති, නැතුවද?:growl:
    දත් නැති තරමට උගෙ බිස්නස් එකට ලේසිනෙ බං.. :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එව්වා....දෙයියන්නෙම පිහිටයි........:oo:
    2.gif

    ඔව මේකේ නාකි බඩු සෙට් එකක් ඉන්නවා..නිකන් ඉන්න එකේ උන ටික දාලා කියක් හරි හොයා ගන්න බැලුවේ :rofl:
    එඋනාට නාකින්ට ඉල්ලුම අඩුයි උබ වගෙ නාබර ගැටිස්සියන්ට හොද ඉල්ලුමක් තියෙන්වා:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    thats life.. :(
    එයා මේ සයිට් එකේ හිටිය ගොඩාක් ෆීල් වෙන්න කවි නිසදැස් ලියන්න පුලුවන් කෙනෙක්...
    අවාසනාවකට මං එයාව අදුරගද්දි එයා මේක අතඇරලා ගිහිං....
    2.gif
    2.gif


    ඔව්..... දෛවයේ සරදම් තමයි ..
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උස්තැන් වලින් ගලනා සුදු දිය ඇල්ල....
    සක්මන් මළුවෙ වැටෙනා බෝපත් දල්ල.....
    වැස්සෙන් පස්සෙ පායන දේදුනු නිල්ල.....
    විමසයි අදත් කෝ එළකිරි කවි කෙල්ල.... :dull:

    ඇරඹුම පටන් අවසන තෙක් රසට ලියා....
    කවි නිසදැසින් ඔබ හිත දුර අරං ගියා.....
    හිතකින් නොවේ කවි ලියුවේ මෙහෙම කියා....
    2.gif

    ආදර නංගියේ සැනසෙන් නිවන සොයා.....
    2.gif


    මට සිරාවටම ගොඩක් දුකයි.....මං යනවා.... අද ඔන්ලයින් ඉන්න තරං මූඩ් එකක් නෑ මචංලා...
    ‍වෙන දවසක හමුවෙමු..
    2.gif

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද මාළඹේ එන්නේ......මොසියද ????????
    අෆොයි...ඉවරයි....!!!!!!!!

    :yes::yes: මාළබේ කිව්වට මාළබේම නෙවේ..... SLIIT එක කිට්ටුව..... ගැමුණුපුර වගේ....... :rofl::P

    :frown: ඩෙන්ටල් එක තව ඉස්සරහට කරන්න ආසාවක් තියෙනවද?

    :oo: මූ මොකාටද එන්න හදන්නේ.......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව ඉස්සරහට කරන්න බෑනේ...රෝඩ් ක්ලියරන්ස් මේ පැත්තේ අඩි 50ක්. උඹලයි ඩොටේ වගේ නෙවෙයි.........
    රවන්නේ හිපාටුවා........මාළඹේ ඇවිත් දත් ඇතුව ද බත් කන්න කැමති, නැතුවද?:growl:


    :oo::oo: හෆ්ෆා මොසියෝ..... ආසාවට මාළබේ පැත්තෙන් යන්න නම් එපා..... අනිවා දත් හතරක්වත් අඩුම තරමේ ගලවලා අතට දෙන එක නම් Sure...... :yes: