[FONT="]බාහුවල වැළමිටට පහළ කොටසේ මාංශ පේශින් සඳහාය.[/FONT]
[FONT="]මෙම ව්‍යායාමය සඳහා ඩම්බෙල් උපකරණයක් භාවිතා කළ යුතු අතර. පළමු රූපයේ ආකාරයට එක් අතකින් ඩම්බෙල් උපකරණය අල්ලාගෙන.. (අඟිළි ඉහළට) කළින් ව්‍යායාමයේ ආකාරයට මැණික් කටුව අසලින් නවා ඉහළට එසවීමත්, නැවත සෙමින් පහතට ගෙන ඒමත් සිදුකල යුතුය. එක් අතකට නියමිත වාර ගණන අවසන් වූ පසු අනෙක් අතට කළ යුතුය.[/FONT]
[FONT="]මෙම ව්‍යායාමයෙදී ද ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

Last edited:
මගෙත්