Windows Phone (කලින් Windows Mobile) වැඩකාරයෝ...

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Windows Phone (කලින් Windows Mobile) වැඩකාරයෝ...

    Windows Phone ( Former Windows Mobile )

    windows-phone-7-5-mango.jpg



    Windows Phones පාවිච්චි කරන අයටයි පාවිච්චි කරන්න ඉන්න අයටයි වැඩ පෙන්නන්න:D:D:D වැඩ දැන ගන්න:love::love::love: මෙන්න තැන:yes::yes::yes:

    ROMs ගැන Rooting ගැන Hacking ගැන Flashing ගැන සහ එකී මෙකී නොකී සෑම සියළු දෙයක්ම ගැන දන්න කියන දේවල් දන්නා...
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මාත් ලගදි තමා Windows Mobile වලට බැස්සේ...මාත් ජංජාල්න් හොය හොය පොඩි පොඩි ඒව ට්‍රයි කරනවා...

    මචන්ලා මෙන්න මම මගේ HTC Touch Pro 2, Windows Mobile 6.5 එකට ඇන්ඩ්‍රොයිඩ් දැම්මා...

    මේ තියෙන්නෙ මගේ සගයා :P:P
    photo0050smallsmall.jpg




    photo0048small.jpg


    Android 2.3 Ginger Bread තමයි දැම්මේ...


    photo00461small.jpg


    පොඩි අවුලකට තියෙන්නේ මේක boot කරල windows mobile boot කරද්දි windows mobile එකේ වෙලාව පැය ගානකින් වෙනස් වෙනවා
    :P:P:P:P

    බලපන් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තනම් ඇන්ඩ්‍රොයිඩ් විතරයි :baffled::baffled::baffled: ඒත් වින්ඩෝස් ෆෝන් එකක් ගත්ත නම් දෙකම පුලුවන් :yes::yes::yes::yes: මේකට උබුන්ටුත් දාපු විඩියෝස් තියෙනවා :D:D:D මාත් දාල විස්තරේ කියන්නම්:love::love::love:


    නොදන්න කාට හරි විස්තර දැන ගන්න ඔනේ නම් අහපන්... Google කලා නම් ඕන තරම් විස්තර තියෙනවා:yes::yes::yes:
     

    Shanika90

    Junior member
  • May 20, 2009
    160
    2
    18
    UNKNOWN
    පට්ට මචං! මාත් වින්ඩොව්ස් phone එකක් තමයි පාවිච්චි කරන්නේ. mango එක තියෙන්නේ. එකේනම් තාම dual boot කරන්න හොයාගෙන නෑ මම හිතන්නේ.
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Sira wadak machan
    rep +

    Ela thanks machan...


    :D:D

    පට්ට මචං! මාත් වින්ඩොව්ස් phone එකක් තමයි පාවිච්චි කරන්නේ. mango එක තියෙන්නේ. එකේනම් තාම dual boot කරන්න හොයාගෙන නෑ මම හිතන්නේ.

    XDA එකේ බලපන් මචන්...නැති වෙන්න බෑ බඩු...:yes::yes::yes:

    Nokia Lumia 800 Rocks

    :love::love::love:
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    අඩෝව් මැක්සනේ. හිටපන් තව දවස් දෙක තුනක් මමත් ඔය මොනව හරි කරන්න එපැයි HTC එකෙන්.
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    '' මේකට උබුන්ටුත් දාපු විඩියෝස් තියෙනවා මාත් දාල විස්තරේ කියන්නම් ''

    phon ekak ethuru unoth reply karapan :P
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    '' මේකට උබුන්ටුත් දාපු විඩියෝස් තියෙනවා මාත් දාල විස්තරේ කියන්නම් ''

    phon ekak ethuru unoth reply karapan :P

    :P:P:P:P

    Balapan boruda kiyalaa...




    :P:P:P:P:P:P
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83

    :D:D:D:D

    windows 7 danna barida,dala api pc eke use karana software danna barida ban oya gadget ekata

    Win7 normal PC ekakata dannath minimum 1GB Ram n 1GHz++ processor ekak epai ban...

    Anika Windows closed nisa Linux OS vage hack karannath bane ban...Mama kohevath dakalanam na Windows OS ekak dala thiyenava...

    Solution ekak vidihata, Sure ekatama danna puluvan Ubuntu dala ekata Wine install karagena try ekak dila balanna thiyenne...:yes::yes: