|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹ නඩුවක් දාන්නෙ මල් බබා කියන කෙනා අපහාස කරා කියලද
    මල් බබා කියන නමට ලංකාවෙ නීතියට අනුව නීතිමය පුද්ගලභාවයක් තියෙනවද බන්

    එකත් ප්‍රශ්නයක් තමා බලාගෙන ගියාම...:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකෙන්ම එකෙන්ම
    අපිත් සතුටියි කොල්ල අතින් කටින් එල්ල ගෙන ඉන්න කොට

    :rofl: කොල්ලට ලැජ්ජ හිතෙයි ඕව කියද්දි

    ටිකක් සැරට වැදිලා වගේ තමා මට බලාගෙන ගියාපුවම..:P:P

    :P එළ එළ අපි කට්ටියගෙම සුභ පැතුම් හිමිවෙනව :D සැරට වැදිලනම් හොඳයිනෙ :rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ටෙලිකොම් ඒ.ඩී.එස්.එල් ගනින් කො බන්

    අයියට ලංකාබෙල් ලයින් එකක් තියෙනවා..
    වයි ෆයි රවුටර් එකක් ගත්තනම් හරි..:yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :rofl: කොල්ලට ලැජ්ජ හිතෙයි ඕව කියද්දි

    :P එළ එළ අපි කට්ටියගෙම සුභ පැතුම් හිමිවෙනව :D සැරට වැදිලනම් හොඳයිනෙ :rofl:

    අයියෝ මට මොකුත් වෙලා නැතෝ..
    කොල්ල පෙරසේ කාල බිලා සතුටින් සිටී...:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹ නඩුවක් දාන්නෙ මල් බබා කියන කෙනා අපහාස කරා කියලද
    මල් බබා කියන නමට ලංකාවෙ නීතියට අනුව නීතිමය පුද්ගලභාවයක් තියෙනවද බන්

    :rofl: ඇයි ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අයිති කෙනාගෙ නමට නඩු දාන්න පුළුවන්නෙ :P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Ekane Ara Post Eka Danna Kalin Thapparayak E Gena Hithuwa Nam:P

    කරන්ඩ පෙර සිතා බලනු කියන්නේ ඒක තමා..
    අද කාලේ එළකිරියේ යන ත්‍රෙඩ් දැක්කම .....
    ඕක ආදර්ශ පාඨය වගේ මතක තියාගන්න එක හොඳයි..:baffled:.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: ඇයි ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අයිති කෙනාගෙ නමට නඩු දාන්න පුළුවන්නෙ :P
    ඉන්ටනෙට් කනෙක්ෂන් එක මගේ නමට නෙවෙයි නම් තියෙන්නෙ
    මොකද කරන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කරන්ඩ පෙර සිතා බලනු කියන්නේ ඒක තමා..
    අද කාලේ එළකිරියේ යන ත්‍රෙඩ් දැක්කම .....
    ඕක ආදර්ශ පාඨය වගේ මතක තියාගන්න එක හොඳයි..:baffled:.
    ඒකනෙ කියන්නෙ මචන්
     
    Status
    Not open for further replies.