හෙන ස්ලොව් නෙ අයියල මල්ලිල රිප්ලයි කරනව එ
ඔහොම බෑ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න

උඹ නඩුවක් දාන්නෙ මල් බබා කියන කෙනා අපහාස කරා කියලද
මල් බබා කියන නමට ලංකාවෙ නීතියට අනුව නීතිමය පුද්ගලභාවයක් තියෙනවද බන්

එකෙන්ම එකෙන්ම
අපිත් සතුටියි කොල්ල අතින් කටින් එල්ල ගෙන ඉන්න කොට
කොල්ලට ලැජ්ජ හිතෙයි ඕව කියද්දිටිකක් සැරට වැදිලා වගේ තමා මට බලාගෙන ගියාපුවම..![]()
එළ එළ අපි කට්ටියගෙම සුභ පැතුම් හිමිවෙනව
සැරට වැදිලනම් හොඳයිනෙ 
ටෙලිකොම් ඒ.ඩී.එස්.එල් ගනින් කො බන්

කොල්ලට ලැජ්ජ හිතෙයි ඕව කියද්දි
එළ එළ අපි කට්ටියගෙම සුභ පැතුම් හිමිවෙනව
සැරට වැදිලනම් හොඳයිනෙ
![]()

Ekane Ara Post Eka Danna Kalin Thapparayak E Gena Hithuwa Namඑකත් ප්රශ්නයක් තමා බලාගෙන ගියාම...![]()

උඹ නඩුවක් දාන්නෙ මල් බබා කියන කෙනා අපහාස කරා කියලද
මල් බබා කියන නමට ලංකාවෙ නීතියට අනුව නීතිමය පුද්ගලභාවයක් තියෙනවද බන්
ඇයි ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අයිති කෙනාගෙ නමට නඩු දාන්න පුළුවන්නෙ 
Ehema Weidaකොල්ලට ලැජ්ජ හිතෙයි ඕව කියද්දි

Ehenam Itn Oya Dongle Eka Wisi Karala Eka Set Koraganin Koඅයියට ලංකාබෙල් ලයින් එකක් තියෙනවා..
වයි ෆයි රවුටර් එකක් ගත්තනම් හරි..![]()
Ekane Ara Post Eka Danna Kalin Thapparayak E Gena Hithuwa Nam![]()
.ඉන්ටනෙට් කනෙක්ෂන් එක මගේ නමට නෙවෙයි නම් තියෙන්නෙඇයි ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අයිති කෙනාගෙ නමට නඩු දාන්න පුළුවන්නෙ
![]()
ඇයි ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අයිති කෙනාගෙ නමට නඩු දාන්න පුළුවන්නෙ
![]()



ඒකනෙ කියන්නෙ මචන්කරන්ඩ පෙර සිතා බලනු කියන්නේ ඒක තමා..
අද කාලේ එළකිරියේ යන ත්රෙඩ් දැක්කම .....
ඕක ආදර්ශ පාඨය වගේ මතක තියාගන්න එක හොඳයි...