ආහ්.. ඒක හොඳයි.. මට නම් එක තැනකවත් යන්න විදිහක් නෑ බං.. මල මගුල..Ahala Thiyenawa
මම හිතුවෙ උඹ මාතර කියල
අපි නම් හැම පාරම ගන්නව බන් පරණ චාරිත්ර අමතක කරන්නෙ නෑ
මේ පාර අපේ ගමේ ගෙදර ගන්නව
මොකද කාලෙකින් හැමෝම ලංකාවේ ඉන්න නිසා

ඔන්න මල් බබා පහලින් දාලා තියෙනවා සිංදුව.. අහලා බලපං.. ඒකත් ලස්සනයි.. තේරුම දන්නෑනෙ ඉතිං..මොකද්ද හිංදි Song එක????





