|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ahala Thiyenawa
    මම හිතුවෙ උඹ මාතර කියල
    අපි නම් හැම පාරම ගන්නව බන් පරණ චාරිත්‍ර අමතක කරන්නෙ නෑ
    මේ පාර අපේ ගමේ ගෙදර ගන්නව
    මොකද කාලෙකින් හැමෝම ලංකාවේ ඉන්න නිසා

    ආහ්.. ඒක හොඳයි.. මට නම් එක තැනකවත් යන්න විදිහක් නෑ බං.. මල මගුල.. :no:

    මොකද්ද හිංදි Song එක????
    ඔන්න මල් බබා පහලින් දාලා තියෙනවා සිංදුව.. අහලා බලපං.. ඒකත් ලස්සනයි.. තේරුම දන්නෑනෙ ඉතිං.. :D
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Song Title As Adaren Purona Artists Kaveesha Kaviraj Music Sadeeptha Gunawardena Lyrics Kushan Maneendra

    Thusith Ekka Weda Karana Eka Ban Melody Karala Thiyenne
    Sadeeptha TLAB

    කොහොමහරි තුසිත්ගෙ Music style එකට යන්නෙ.....

    මගෙ ආදරේ, රූසිරි, රූ වරුණා වගේ සිංදු වල යන්නෙ ඔය style එක....

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ ජොබ් එක ගන්න ඇප්ලයි කරල ඉන්ටවිවු යද්දි මට වඩා අත්දැකීම් තියෙන උන් දෙන්නෙක් හිටිය.එකෙක් ආගමේ,අනිත් එකා බෞද්ධ.ආගමේ එකාව හීන් නූලෙ කපල දැම්ම
    පස්සෙ අනිත් එකා කරපුව එහෙම අහල ඌත් ගියා
    මම ගියාම මගෙන් ඉදගන්නකොටම ලොක්ක ඇහුවෙ දහම් පෑසල් ආචර්‍ය විභාගය ගැන එහෙම ඇයි මේ ඇප්ලිකේශන් එකට දැම්මෙ නැත්තෙ කියල.මට ඉතින් උත්තර නෑ.දහම් පාසැල නිසා තමයි අද මම මේ ජොබ් එකේ ඉන්නෙ
    ටික කාලෙකට පස්සෙ බොසා මට කියනව
    උඹලගෙ දහම් පාසැල් යාම ගැන බැලුවට මගේ දුවව දහම් පාසලකටවත් අරින්න බැරි උනා කියල මට
    .
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඕක ඉතින් හැමෝටම කියන්න ඕනෙද
    ඔහොම කියවන්නත් හොද නෑලු බන් නිතරම ඔය ගැන
    :frown::frown::frown::frown:

    ඇයි එතකොට එහෙම වෙන්නෙ නෑලු ද????

    2.gif

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමහරි තුසිත්ගෙ Music style එකට යන්නෙ.....

    මගෙ ආදරේ, රූසිරි, රූ වරුණා වගේ සිංදු වල යන්නෙ ඔය style එක....

    Meka Ahapan Ko

    Lassana Song Ekak Oka
    Kello Ehema Hena Asai Okata
    Sadeeptha Ayya Karapu Elama Song Ekak
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    All Right Eke Ara Intro Eka Thamai Patta
    Hina Yanawa Ekata
    Unge Thawa Ranawiru Geethayakuth Thiyenawa Ela
    Deepan Deepan
    Video Mart Eka Era
    නොදකිං.. වීඩියෝ මාට් මගුල ගැන තමා කියන්න ගියේ.. උඹත් රිංගන්නැති අස්සක් නෑනෙ බං.. :rofl::rofl: සලින්ද ප්‍රනාන්දු පට්ටයි බං.. උගේ වොයිස් එක සිරා.. නන්දා මාලනීගෙ සිංදු සෙට් එකක් කියනවා.. අහන් ඉන්න ආසයි.. ෆ්ලෑස් බෑක් ලගෙ ෂෝ එක වැඩියි බං.. මට අල්ලන්නෙ නෑ.. උගේ නිවේදකයා උනත් මුන් සෙට් එක හෙන උඩ තියලා කතා කරන්නෙ.. උන්මනේ ගේන්නෙ නිවේදකයොත්.. ඒකයි අවුල.. අර අලුතෙන් රිදම් ගිටාර් කාරයෙක් ඇවිල්ලා ඉන්නවා.. පට්ට ෂෝ එක උගේ.. මෙලෝ රහක් නෑ...
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    මම මේ ජොබ් එක ගන්න ඇප්ලයි කරල ඉන්ටවිවු යද්දි මට වඩා අත්දැකීම් තියෙන උන් දෙන්නෙක් හිටිය.එකෙක් ආගමේ,අනිත් එකා බෞද්ධ.ආගමේ එකාව හීන් නූලෙ කපල දැම්ම
    පස්සෙ අනිත් එකා කරපුව එහෙම අහල ඌත් ගියා
    මම ගියාම මගෙන් ඉදගන්නකොටම ලොක්ක ඇහුවෙ දහම් පෑසල් ආචර්‍ය විභාගය ගැන එහෙම ඇයි මේ ඇප්ලිකේශන් එකට දැම්මෙ නැත්තෙ කියල.මට ඉතින් උත්තර නෑ.දහම් පාසැල නිසා තමයි අද මම මේ ජොබ් එකේ ඉන්නෙ
    ටික කාලෙකට පස්සෙ බොසා මට කියනව
    උඹලගෙ දහම් පාසැල් යාම ගැන බැලුවට මගේ දුවව දහම් පාසලකටවත් අරින්න බැරි උනා කියල මට
    .

    ඔව් බන් අපරාදෙ මම අවසානෙ කලේ නැනෙ :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිය දන්නව නම් මූට වෙච්ච සීන් එක
    අයියට කට උත්තර නැති වෙයි
    කොල්ලන්ට මෙහෙම දේවල් කෙල්ලො කරනවද කියල හිතෙනව
    මට වගේ කරා නම් කෙල්ලයි කෙල්ලගෙ පවුලෙ එවුන් පරලොව ගිහින් ගසුත් පැළවෙල

    සාමාන්‍යය භාවිතයෙ කියවෙන වාක්‍යයක් ඕකට ගැලපෙනව. අර කියන්නෙ සමහර වෙලාවට "බල්ලෙක් හැපුවොත් මිනිහෙක්ව ඒ මිනිහ බල්ලව හපන්න යන්නෙ නෑ කියල".

    ලේසියෙන් හොයාගන්න බෑ මාලිංග අයියෙ හොඳ කෙල්ලෙක්ව.. මට වුණේ මොකද දන්නවද ඉස්සර මට කැමැත්තෙන් වගේ හිටියා අපේ ගෙවල් ගාව කෙල්ලෙක්.. මම ඒකිට කැමති නොවී ෆේස්බුක් එකේ කෙල්ලෙක්ට කැමති වුණා.. ඒකි බලන් ගියාම හෙන චාටර්.. මට ගැස්සෙව්වනේ අම්මටසිරි වෙනකන්.. මාව නැත්තටම නැති කලා.. අන්තිමට ඒකිත් නැතිවුණා මේකිත් නැතිවුණා.. දැන් නම් අර ගෙවල් ගාව කෙල්ල ශේප් කරගෙන යන්නෙ.. එයා ගැන වෙනදා මට ආදරයක් දැනුණෙ නැහැ.. ඒකයි අවුල.. දැන් නම් දැනී දැනී එනවා.. :D

    එළ එළ එයා හොඳයි කියල හිතෙනවනම් ඉතින් ඒ කෙනාට හොඳින් සලකන්න. ඒ වගේ අය ඉන්නව තමයි. සමහරු ඉතින් හිතට අයාලෙ යන්න දෙනව. එතකොට ඉතින් වාසි තියෙන තැනට හිත ඇදෙනව. පරණ හිටපු අය අමතක කරනව. තව කෙනෙකුගෙ ජීවිතේ විනාශ කරල හෝ තමන්ගෙ ජීවිතේ තාවකාලික සතුට ගොඩනගාගන්න එයාලට ඕන. ඒ වගේ ඉතින් ගැහැණු පිරිමි දෙගොල්ලොම ඉන්නව. ඒ වගේ කෙනෙක් නැතිවුණ එක ගැන සතුටු වෙන්න. තව අය ඉන්නව ඉතින් ගැලපෙන්නෙ නැතිවුණහම ඉවත් වෙන අය. ඒ අයටනම් වරදක් කියන්න බෑ. මොකෝ ගැලපෙන්නෙ නැතුව ඉන්නවට වැඩිය එහෙම වෙන එක හොඳයි.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම මේ ජොබ් එක ගන්න ඇප්ලයි කරල ඉන්ටවිවු යද්දි මට වඩා අත්දැකීම් තියෙන උන් දෙන්නෙක් හිටිය.එකෙක් ආගමේ,අනිත් එකා බෞද්ධ.ආගමේ එකාව හීන් නූලෙ කපල දැම්ම
    පස්සෙ අනිත් එකා කරපුව එහෙම අහල ඌත් ගියා
    මම ගියාම මගෙන් ඉදගන්නකොටම ලොක්ක ඇහුවෙ දහම් පෑසල් ආචර්‍ය විභාගය ගැන එහෙම ඇයි මේ ඇප්ලිකේශන් එකට දැම්මෙ නැත්තෙ කියල.මට ඉතින් උත්තර නෑ.දහම් පාසැල නිසා තමයි අද මම මේ ජොබ් එකේ ඉන්නෙ
    ටික කාලෙකට පස්සෙ බොසා මට කියනව
    උඹලගෙ දහම් පාසැල් යාම ගැන බැලුවට මගේ දුවව දහම් පාසලකටවත් අරින්න බැරි උනා කියල මට
    .

    422242_365780706825028_404398924_n.jpg
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම මේ ජොබ් එක ගන්න ඇප්ලයි කරල ඉන්ටවිවු යද්දි මට වඩා අත්දැකීම් තියෙන උන් දෙන්නෙක් හිටිය.එකෙක් ආගමේ,අනිත් එකා බෞද්ධ.ආගමේ එකාව හීන් නූලෙ කපල දැම්ම
    පස්සෙ අනිත් එකා කරපුව එහෙම අහල ඌත් ගියා
    මම ගියාම මගෙන් ඉදගන්නකොටම ලොක්ක ඇහුවෙ දහම් පෑසල් ආචර්‍ය විභාගය ගැන එහෙම ඇයි මේ ඇප්ලිකේශන් එකට දැම්මෙ නැත්තෙ කියල.මට ඉතින් උත්තර නෑ.දහම් පාසැල නිසා තමයි අද මම මේ ජොබ් එකේ ඉන්නෙ
    ටික කාලෙකට පස්සෙ බොසා මට කියනව
    උඹලගෙ දහම් පාසැල් යාම ගැන බැලුවට මගේ දුවව දහම් පාසලකටවත් අරින්න බැරි උනා කියල මට
    .

    මට නම් ඇහුවොත් කියන්න වෙන්නෙ මේක...

    සර්, මම දහම් පාසල් ගියේ 8 ශ්‍රේණිය වෙනකන්, මම බාලාංශෙ ඉඳන් 7 ශ්‍රේණිය වෙනකන් ඉගෙන ගත්තෙ මට වඩා අවු. 2ක් වැඩිමල් අය එක්ක, පස්සෙ 7දි මාව අවු.2ක් තිබ්බා එහෙම යවන්න බෑ කියලා.....
    ඒ නිසා 8දි මම හිටියෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් අය එක්ක.....
    ඊට පස්සෙ ටික ටික අතිරේක පන්ති වැටෙන්න පටන් ගත්ත නිසා දහම් පාසල් ගමන ටිකෙන් ටිකෙන් නතර උනා.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නොදකිං.. වීඩියෝ මාට් මගුල ගැන තමා කියන්න ගියේ.. උඹත් රිංගන්නැති අස්සක් නෑනෙ බං.. :rofl::rofl: සලින්ද ප්‍රනාන්දු පට්ටයි බං.. උගේ වොයිස් එක සිරා.. නන්දා මාලනීගෙ සිංදු සෙට් එකක් කියනවා.. අහන් ඉන්න ආසයි.. ෆ්ලෑස් බෑක් ලගෙ ෂෝ එක වැඩියි බං.. මට අල්ලන්නෙ නෑ.. උගේ නිවේදකයා උනත් මුන් සෙට් එක හෙන උඩ තියලා කතා කරන්නෙ.. උන්මනේ ගේන්නෙ නිවේදකයොත්.. ඒකයි අවුල.. අර අලුතෙන් රිදම් ගිටාර් කාරයෙක් ඇවිල්ලා ඉන්නවා.. පට්ට ෂෝ එක උගේ.. මෙලෝ රහක් නෑ...
    මම නොදන්න සයිට් මල්ලී
    තව තියෙනව සෝන්ග්මාට් බ්ලොග්ස්පොට් කියල
    උන්ගෙන් මම බෑව හිරු මෙගා බ්ලාස්ට් මාවත ගම එක සනිදප ගහපු
    මැද ඇඩ් හිටන් යනව ටීවී එකේ යන චා.
    අර අලුතින් ආව කොණ්ඩය ඌ වෙන බෑන්ඩ් එකක දැකල පුරුදුයි බන් දැකපු දවසෙම මම ඌව ඇදිරුව

    සිටි ග්‍රීක් ගහන එකක් තාම ඇහුවෙ නෑ
    උන්ගෙ සවුන්ඩ් සිස්ටම් එක පට්ටලුනෙ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට නම් ඇහුවොත් කියන්න වෙන්නෙ මේක...

    සර්, මම දහම් පාසල් ගියේ 8 ශ්‍රේණිය වෙනකන්, මම බාලාංශෙ ඉඳන් 7 ශ්‍රේණිය වෙනකන් ඉගෙන ගත්තෙ මට වඩා අවු. 2ක් වැඩිමල් අය එක්ක, පස්සෙ 7දි මාව අවු.2ක් තිබ්බා එහෙම යවන්න බෑ කියලා.....
    ඒ නිසා 8දි මම හිටියෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් අය එක්ක.....
    ඊට පස්සෙ ටික ටික අතිරේක පන්ති වැටෙන්න පටන් ගත්ත නිසා දහම් පාසල් ගමන ටිකෙන් ටිකෙන් නතර උනා.

    uba karana wada walata pansalen elawanna athi :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළ එළ එයා හොඳයි කියල හිතෙනවනම් ඉතින් ඒ කෙනාට හොඳින් සලකන්න. ඒ වගේ අය ඉන්නව තමයි. සමහරු ඉතින් හිතට අයාලෙ යන්න දෙනව. එතකොට ඉතින් වාසි තියෙන තැනට හිත ඇදෙනව. පරණ හිටපු අය අමතක කරනව. තව කෙනෙකුගෙ ජීවිතේ විනාශ කරල හෝ තමන්ගෙ ජීවිතේ තාවකාලික සතුට ගොඩනගාගන්න එයාලට ඕන. ඒ වගේ ඉතින් ගැහැණු පිරිමි දෙගොල්ලොම ඉන්නව. ඒ වගේ කෙනෙක් නැතිවුණ එක ගැන සතුටු වෙන්න. තව අය ඉන්නව ඉතින් ගැලපෙන්නෙ නැතිවුණහම ඉවත් වෙන අය. ඒ අයටනම් වරදක් කියන්න බෑ. මොකෝ ගැලපෙන්නෙ නැතුව ඉන්නවට වැඩිය එහෙම වෙන එක හොඳයි.
    අනිවාර්යෙන්ම.. මම මේ කල්පනා කලේ මෙච්චර ලස්සන අදහස් තියෙන.. හොදට දැනුම් තේරුම් තියෙන ඔයාට කෙල්ලෙක් නෑ කියන එකනේ.. මට නම් පුදුමයි ඈ.. අයියා කැම්පස් ගියපු කෙනෙක්ද..?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් ඇහුවොත් කියන්න වෙන්නෙ මේක...

    සර්, මම දහම් පාසල් ගියේ 8 ශ්‍රේණිය වෙනකන්, මම බාලාංශෙ ඉඳන් 7 ශ්‍රේණිය වෙනකන් ඉගෙන ගත්තෙ මට වඩා අවු. 2ක් වැඩිමල් අය එක්ක, පස්සෙ 7දි මාව අවු.2ක් තිබ්බා එහෙම යවන්න බෑ කියලා.....
    ඒ නිසා 8දි මම හිටියෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් අය එක්ක.....
    ඊට පස්සෙ ටික ටික අතිරේක පන්ති වැටෙන්න පටන් ගත්ත නිසා දහම් පාසල් ගමන ටිකෙන් ටිකෙන් නතර උනා.

    එහෙනම් සොරි .කොම් තමයි
    අපේ බොසාගෙ නෝන නැති වෙච්ච නිසා
    දුව නැන්ද කෙනෙක් එක්ක රට යවල
    කෙල්ල එහෙ පන්නෙට තමයි හැදිල තියෙන්නෙ
    ගෙදරදි එහෙම ඒකි අදින ඇදුම් අපේ ගෙදර කොට්ට උරේ දිගටත් වඩා කොටයි.හැබැයි හෙන හොදයි.රට පුරුද්ද කොහෙද ඇගේ එල්ලෙන එක පොඩ්ඩක් වැඩී.

    ඒකිට ලැප් එක ඔන් කරල උන්ගෙ තියෙන සොෆ්ට් වෙයා ටික යූස් කරනව ඇරෙන්නෙ වෙන දෙයක් බෑ.වර්ඩ්,එක්සෙල් ඉන්ස්ටෝල් කරන්නත් බෑ.අපි ඉන්න හින්ද හොදයි ඉතින්
     
    Status
    Not open for further replies.