.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හුරේ....එලකිරියට ඇවිල්ල අදට අවුරුදු පහයි
    11.gif

    congrats1.jpg
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒක ඇත්ත මචං.. අපේ එවුන්ට දෙයක් කරන්න බෑ හරියට.. මුලද වැඩේ හොදට තිබුණත් අවසානයෙදි කම්මැලි වෙනවා.. ඒපාර අවසානය චොර.. :no:

    ඔව් බන් ඒ අඩුපාඩු හදාගන්න වෙනවා ඉක්මනටම.....:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තෑන්ක්ස් බඩී!!!
    11.gif
    ඔව් 8ක් කපල දාන්න පුළුවන් ගේමක් නැතුව...;)
    සුභ පැතුම මචන් :yes:
    ජයවේවා
    11.gif


    8k කපන්න බැ බන්:rolleyes: තියෙන රෙප් ගනන්නෙ බාගයයි කපන්න පුලුවන් :dull:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නියමයි නියමයි මචෝ.. මගේ රෙප් පවර් එක නම් තාම 7යි..

    තව එකයි නේ....අද හෙටම අල්ලයි...:yes:

    සුභ පැතුම මචන් :yes:
    ජයවේවා
    11.gif


    8k කපන්න බැ බන්:rolleyes: තියෙන රෙප් ගනන්නෙ බාගයයි කපන්න පුලුවන් :dull:

    තෑන්ක්ස් වේවා සහෝ!!! අඩේ එහෙමද මම ඒක දැනගෙන හිටියේ නෑ...මම ඉතින් රෙප් කපන්න යන්නේ නෑනේ....ඉඳල හිටලා එපාම කරපු එකෙක්ගේ කැපුවොත් මිසක්...:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    හත්තා සාදරයෙන් පිලිගන්නවා...
    ඉතින් ඉතින් මොකෝ වෙන්නේ...
    :D

    මොනා වෙන්නද බන් තාම යහතින්:dull:
    පට්ට කම්මැලි බන් මම යනවා :P
    ජයවේවා
    11.gif

     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවා ඒක ඇත්ත....අපේ එවුන්ට අලුත් කතාවක් හිතන්න බැරි කම නෙමෙයි, උවමනාවක් නැති කම....උන් හිතන්නේ පිටරට ෆිල්ම් එකකට අපේ දේවල් එකතු කරාම විතරයි අපේ ෆිල්ම් මාකට් කරන්න පුළුවන් කියල....:frown:

    එහෙම දෙයක් නෑ.. බං අපේ උන් ටාගට් කරලා ෆැන්ටසි හදන්නෙ.. ෆැන්ටසි අපේ ජීවිතේට සම්බන්ධ නෑ. බං. දෙමල ෆිල්ම් වල එදා වෙල හම්බකරගෙන කන සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත ගැන තියෙන්නෙ.. බලපන්කො මහ පාරේ ෂොට් එහෙම කැත නැතුව ගහන හැටි. අන්න එතන තමයි වෙනස...


    ඕක ගැන නම් කියන්න දෙයක් නෑ මචන්..මොකද මන් බලපු චාම ටැමිල් ෆිල්ම් එක..සිරාවටම බන්...ඕකේ නළුවාගේ හැටියට හිතන්නත් බෑ ..සින්දු ටික පට්ට...වැඩේ කියන්නේ බන් ඕක කොපි කරලා තියෙන්නේ හින්දි ෆිල්ම් එකකින්..සාමන්යෙන් වෙන්නේ ඒකෙ අනිත් පැත්තනේ ..ඕක කොපි කරලා තියෙනේ සල්මන් කාන් ගේ Dabangg (2010) කියන ෆිල්ම් එකෙන් ...හැබැයි එකක් මචන්..සල්මන් ගේ රගපෑම් වල ලගටවත් ටැමිල් එකේ නළුවට එන්න බෑ...මන් කියනවට උඹ ඕක බැලුවට පස්සේ අනිවා හින්දි එක බලපන් .පට්ට ..


    සෙට් නෑ බං
    මේ බානවා...:D

    ඔව් මචන්..ඒ වගේමයි රෝජා ෆිල්ම් එකත් ගොඩක් හිට් උනා මෙහෙ....

    :yes:

    සහතික ඇත්ත....අලුත් පරම්පරාව වත් මේ යන විදිය වෙනස් කරොත් හොඳයි නැත්නම් ඉතින් කවදාවත් ජාත්‍යන්තරයට යන්න පුළුවන් හොඳ නිර්මාණයක් කරගන්න හම්බ වෙන එකක් නෑ අපිට...:no:


    ජාත්‍යන්තරය ගැන හිතන්න කලින් අපේ රටේ ප්‍රේක්ෂකයට ගැලපෙන්න ෆිල්ම් ගහන්න ඕන..
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තව එකයි නේ....අද හෙටම අල්ලයි...:yes:

    තෑන්ක්ස් වේවා සහෝ!!! අඩේ එහෙමද මම ඒක දැනගෙන හිටියේ නෑ...මම ඉතින් රෙප් කපන්න යන්නේ නෑනේ....ඉඳල හිටලා එපාම කරපු එකෙක්ගේ කැපුවොත් මිසක්...:yes:

    එල:yes:යකො මමත් ලෙසියට කාගෙවත් රෙප් කපන්නෙ නැ:no: බැනලා බැනලා අන්තිමට ජයවේවා කියලා + කරනවා:rofl:
    අනිත් එක මම කැපුට මට බලාගන්න බැනෙ කියක් කැපුනද කියලා:dull:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එහෙම දෙයක් නෑ.. බං අපේ උන් ටාගට් කරලා ෆැන්ටසි හදන්නෙ.. ෆැන්ටසි අපේ ජීවිතේට සම්බන්ධ නෑ. බං. දෙමල ෆිල්ම් වල එදා වෙල හම්බකරගෙන කන සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත ගැන තියෙන්නෙ.. බලපන්කො මහ පාරේ ෂොට් එහෙම කැත නැතුව ගහන හැටි. අන්න එතන තමයි වෙනස...



    ජාත්‍යන්තරය ගැන හිතන්න කලින් අපේ රටේ ප්‍රේක්ෂකයට ගැලපෙන්න ෆිල්ම් ගහන්න ඕන..

    ජාත්‍යන්තරය ගැන හිතල වැඩ කරොත් අඩුම ගානේ ජාතික මට්ටමේ හරි නවතින්නේ නැතෑ...:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියෝ... GIF Images වැඩි උනාම ස්ලෝ වෙන්න ගන්නවෝ...:yes:
    OK මචෝ.. නොදා ඉන්නම්.. එලස්..

    මගෙ බෝතලේ ඉවර වෙලා, අද බොන්න දෙයක් නෑ
    big-cry.gif
    ආ.. මම අද අලුතින් එකක් ගෙනාවා.. :D:love::D

    සුභ පැතුම මචන් :yes:
    ජයවේවා
    11.gif


    8k කපන්න බැ බන්:rolleyes: තියෙන රෙප් ගනන්නෙ බාගයයි කපන්න පුලුවන් :dull:
    ආ.. ප්‍රගීතයා.. ඒ බං මේකෙ වැඩිම රෙප් පවර් එක කීයද බං.. 10ද..?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    OK මචෝ.. නොදා ඉන්නම්.. එලස්..


    ආ.. මම අද අලුතින් එකක් ගෙනාවා.. :D:love::D


    ආ.. ප්‍රගීතයා.. ඒ බං මේකෙ වැඩිම රෙප් පවර් එක කීයද බං.. 10ද..?
    :oo:අනෙ මංද බන් ලොකු අයියට නම් 25ක්ද කොහෙද තියෙනවා ලු:rofl:ඔනෙ ගානක් පුලුවන් ඇති:P
    ඉස්සර නම් ත්‍රෙඩ් එකක් දැම්ම වැඩ්ම ගාන දෙන්නෙ මිගා 10 :love:දැන් නම් කොහොමද දන්නෙ නැ ඔය ගන හිතන්න වෙලාවක් නැ:dull: