ඒක ඇත්ත මචං.. අපේ එවුන්ට දෙයක් කරන්න බෑ හරියට.. මුලද වැඩේ හොදට තිබුණත් අවසානයෙදි කම්මැලි වෙනවා.. ඒපාර අවසානය චොර..![]()

නියමයි නියමයි මචෝ.. මගේ රෙප් පවර් එක නම් තාම 7යි..තෑන්ක්ස් බඩී!!!ඔව් 8ක් කපල දාන්න පුළුවන් ගේමක් නැතුව...![]()
![]()
ow ban man yanawa nidaaganna, umbalata jaya wewa
උබ දෙවෙනි එකත් පටන් ගත්තදයකො උබලා කිව්වෙ වත් නැ නෙ
ජයවේවා![]()

සුභ පැතුම මචන්තෑන්ක්ස් බඩී!!!ඔව් 8ක් කපල දාන්න පුළුවන් ගේමක් නැතුව...![]()
![]()

තියෙන රෙප් ගනන්නෙ බාගයයි කපන්න පුලුවන් 
එල එල ඔන්න මගෙනුත් සුබ පැතුම් සහෝ...ජය වේවා....!!!![]()
නියමයි නියමයි මචෝ.. මගේ රෙප් පවර් එක නම් තාම 7යි..

සුභ පැතුම මචන්
ජයවේවා![]()
8k කපන්න බැ බන්තියෙන රෙප් ගනන්නෙ බාගයයි කපන්න පුලුවන්
![]()

හත්තා සාදරයෙන් පිලිගන්නවා...
ඉතින් ඉතින් මොකෝ වෙන්නේ...![]()


අනිවා ඒක ඇත්ත....අපේ එවුන්ට අලුත් කතාවක් හිතන්න බැරි කම නෙමෙයි, උවමනාවක් නැති කම....උන් හිතන්නේ පිටරට ෆිල්ම් එකකට අපේ දේවල් එකතු කරාම විතරයි අපේ ෆිල්ම් මාකට් කරන්න පුළුවන් කියල....![]()
ඕක ගැන නම් කියන්න දෙයක් නෑ මචන්..මොකද මන් බලපු චාම ටැමිල් ෆිල්ම් එක..සිරාවටම බන්...ඕකේ නළුවාගේ හැටියට හිතන්නත් බෑ ..සින්දු ටික පට්ට...වැඩේ කියන්නේ බන් ඕක කොපි කරලා තියෙන්නේ හින්දි ෆිල්ම් එකකින්..සාමන්යෙන් වෙන්නේ ඒකෙ අනිත් පැත්තනේ ..ඕක කොපි කරලා තියෙනේ සල්මන් කාන් ගේ Dabangg (2010) කියන ෆිල්ම් එකෙන් ...හැබැයි එකක් මචන්..සල්මන් ගේ රගපෑම් වල ලගටවත් ටැමිල් එකේ නළුවට එන්න බෑ...මන් කියනවට උඹ ඕක බැලුවට පස්සේ අනිවා හින්දි එක බලපන් .පට්ට ..
මේ බානවා...![]()
ඔව් මචන්..ඒ වගේමයි රෝජා ෆිල්ම් එකත් ගොඩක් හිට් උනා මෙහෙ....

සහතික ඇත්ත....අලුත් පරම්පරාව වත් මේ යන විදිය වෙනස් කරොත් හොඳයි නැත්නම් ඉතින් කවදාවත් ජාත්‍යන්තරයට යන්න පුළුවන් හොඳ නිර්මාණයක් කරගන්න හම්බ වෙන එකක් නෑ අපිට...![]()
තව එකයි නේ....අද හෙටම අල්ලයි...
තෑන්ක්ස් වේවා සහෝ!!! අඩේ එහෙමද මම ඒක දැනගෙන හිටියේ නෑ...මම ඉතින් රෙප් කපන්න යන්නේ නෑනේ....ඉඳල හිටලා එපාම කරපු එකෙක්ගේ කැපුවොත් මිසක්...![]()
යකො මමත් ලෙසියට කාගෙවත් රෙප් කපන්නෙ නැ
බැනලා බැනලා අන්තිමට ජයවේවා කියලා + කරනවා
එහෙම දෙයක් නෑ.. බං අපේ උන් ටාගට් කරලා ෆැන්ටසි හදන්නෙ.. ෆැන්ටසි අපේ ජීවිතේට සම්බන්ධ නෑ. බං. දෙමල ෆිල්ම් වල එදා වෙල හම්බකරගෙන කන සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත ගැන තියෙන්නෙ.. බලපන්කො මහ පාරේ ෂොට් එහෙම කැත නැතුව ගහන හැටි. අන්න එතන තමයි වෙනස...
ජාත්‍යන්තරය ගැන හිතන්න කලින් අපේ රටේ ප්‍රේක්ෂකයට ගැලපෙන්න ෆිල්ම් ගහන්න ඕන..

OK මචෝ.. නොදා ඉන්නම්.. එලස්..බඩියෝ... GIF Images වැඩි උනාම ස්ලෝ වෙන්න ගන්නවෝ...![]()
ආ.. මම අද අලුතින් එකක් ගෙනාවා..මගෙ බෝතලේ ඉවර වෙලා, අද බොන්න දෙයක් නෑ
![]()



ආ.. ප්‍රගීතයා.. ඒ බං මේකෙ වැඩිම රෙප් පවර් එක කීයද බං.. 10ද..?සුභ පැතුම මචන්
ජයවේවා![]()
8k කපන්න බැ බන්තියෙන රෙප් ගනන්නෙ බාගයයි කපන්න පුලුවන්
![]()

OK මචෝ.. නොදා ඉන්නම්.. එලස්..
ආ.. මම අද අලුතින් එකක් ගෙනාවා..
ආ.. ප්‍රගීතයා.. ඒ බං මේකෙ වැඩිම රෙප් පවර් එක කීයද බං.. 10ද..?
අනෙ මංද බන් ලොකු අයියට නම් 25ක්ද කොහෙද තියෙනවා ලු
ඔනෙ ගානක් පුලුවන් ඇති
දැන් නම් කොහොමද දන්නෙ නැ ඔය ගන හිතන්න වෙලාවක් නැ