EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කාට කාටත් මන් කියන්නේ, :rolleyes: කාත් එක්ක තරහ උනත්, කතා නොකර හිටියත් තමන්ගේ හොඳම යාළුවන් එක්ක නම් තරහ වෙලා ඉන්න එපා, :yes: ඒ අය තමය අපේ දුකේදීත් සතුටෙදිත් එකට ඉන්නේ, :yes: යාළුවො හැමෝටම ඉන්නවා, එත් අවංක විශ්වාසවන්ත යාලුවෝ ඉන්නේ ටික දෙනාටය්. එහෙම අයව නැති කරගන්න එපා :)

    :yes::yes: කොහෙද මේ හිට්ලර්ට ඕවා තේරෙන එකක් යෑ නංගි...... :rofl::P ඉතින් කොහොමද.....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබෑද මේ රත්නපාල එක්ක තිබ්බ විරසකේ අහවර නෑ කියන්නෙ‌ ?

    එහෙම නෑ මට පස්සෙන් ගිහින් කෝල් දෙන්න බෑ :rofl:

    :frown::growl::angry: ඉරිදා දවසම මම හිට්ලර් ට කෝල් කලා..... කතා කරේ නෑ....... :no::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් කියන්නේ එපා කියල..මොකටද නිකන් දෙන්න යන්නේ...:rofl::rofl::P:P
    තරියා උඹේ ජාතියෙ නෙමෙයි. කෝල් කල පලියට ඌට දෙන්න ඕනෙ නෑ.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: දවල් වෙලා කෝල් එකක් දාලා බලනවා.... උදේ පාන්දර මස්ත බාල්දු කර ගන්න බෑ ඕකගෙන් බැනුම් අහගෙන........!! :rofl::P
    11ටද උඹ උදේ පාන්දර කියන්නෙ‌ ? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියා උඹේ ජාතියෙ නෙමෙයි. කෝල් කල පලියට ඌට දෙන්න ඕනෙ නෑ.. :P

    :yes::yes: මට පේන්නේ උදේම අපේ සන් බෝයි යට ලිද සෙට් උනා වගේ......?? :rofl::P

    උඹලා මොසියා එහෙම දැක්කද.....?? මූට කෝල් කරනවා කෝල් කරනවා උත්තර දෙන්නේ නෑ නේ.......?? :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: මට පේන්නේ උදේම අපේ සන් බෝයි යට ලිද සෙට් උනා වගේ......?? :rofl::P

    උඹලා මොසියා එහෙම දැක්කද.....?? මූට කෝල් කරනවා කෝල් කරනවා උත්තර දෙන්නේ නෑ නේ.......?? :angry:
    මේකා දියලුමෙන් පහලට වත් පැනලද‌ ? :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: උඹලා ඌට ලිද උරුම වෙන මුකුත් කිව්වා වත්ද......?? :rolleyes:
    අපි නං මුකුත් කිව්වෙ නෑ ඕං..
    ඌම කියා ගත්ත ඒවා විතරයි.. :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes: මට පේන්නේ උදේම අපේ සන් බෝයි යට ලිද සෙට් උනා වගේ......?? :rofl::P

    උඹලා මොසියා එහෙම දැක්කද.....?? මූට කෝල් කරනවා කෝල් කරනවා උත්තර දෙන්නේ නෑ නේ.......?? :angry:

    හුටා..මළා වත්ද..:rolleyes::rolleyes: එහෙම වුනොත් නම් සේරම කොටඋඩ නේද..:confused::confused: