EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොසීගේ විලාපය.... Must Read/sing

    මොසීගේ විලාපය.... Must Read/sing :rofl:

    ලැප් එකකින්... මට හෙට ගොඩ යන්න......
    හැකි උනොත් ..මොනරුන්..මට අත ගාන්න.....:yes::D
    බස් මාමේ ...මගෙ ජොබ්එක .. මට දෙන්න.....
    අනේ සර් මගෙ කලිසම මට දෙන්න.......:baffled:

    අප අතරේ ගිවිසුම් නැති ආලේ...................:love:
    මෝරන්නට..... තව කල් යයිදෝ..............:rolleyes:
    බස් මාමේ.... ඔබෙ නෝනා හැර යයිදෝ......
    8.gif

    එදා දවස උදා වේවිදෝ...............:no::dull:

    මට මතක් වෙනවා.... රත්නේ බැට දුන් හැටී.........
    රස්සාව කලේ.. පන ගැහි ගැහි දෙකට නැවී.........:dull::dull:
    අනේ සර් මගෙ කලිසම මට දෙන්න......:oo:
    අද හවසට මොනරෙක් වත් මට දෙන්න......:baffled::yes::yes:

    අප අතරේ ගිවිසුම් නැති ආලේ...................:love:
    මෝරන්නට..... තව කල් යයිදෝ..............:rolleyes:
    බස් මාමේ.... ඔබෙ නෝනා හැර යයිදෝ......
    8.gif

    එදා දවස උදා වේවිදෝ...............:no::dull:

    (තාලය.. පනම් අටෙන් ) :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගෙං වැඩ ගන්න හොදයි.. පොඩ්ඩක් කරදරේක පැටලුනාම ඇග බේරගෙන පැනලා යනවා නේද ? :nerd:
    මාර හාම්පුත්තු තමයි.. :baffled:

    :frown::frown::frown: ඌ නෙවෙයි බං...... :no: ඌ නිසා මමයි දැන් කරදරේක වැටිලා ඉන්නේ...... :angry: ඌ ලොකුවට එන්නම් කියලා..... සෙනසුරාදා ඉරිදා නිවාඩු ඕනා කිව්වා ඌට ක්ලාස් එකකට යන්න..... මම ඒකටත් හා කිව්වා..... :yes: දැන් මේ ගස් ඈඹලයා එන්න විදිහක් නෑ කියනවා බං...... :angry::growl: බලපන්.... දැන් මට ලිද....... :growl::frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොසීගේ විලාපය.... Must Read/sing :rofl:

    ලැප් එකකින්... මට හෙට ගොඩ යන්න......
    හැකි උනොත් ..මොනරුන්..මට අත ගාන්න.....:yes::D
    බස් මාමේ ...මගෙ ජොබ්එක .. මට දෙන්න.....
    අනේ සර් මගෙ කලිසම මට දෙන්න.......:baffled:

    අප අතරේ ගිවිසුම් නැති ආලේ...................:love:
    මෝරන්නට..... තව කල් යයිදෝ..............:rolleyes:
    බස් මාමේ.... ඔබෙ නෝනා හැර යයිදෝ......
    8.gif

    එදා දවස උදා වේවිදෝ...............:no::dull:

    මට මතක් වෙනවා.... රත්නේ බැට දුන් හැටී.........
    රස්සාව කලේ.. පන ගැහි ගැහි දෙකට නැවී.........:dull::dull:
    අනේ සර් මගෙ කලිසම මට දෙන්න......:oo:
    අද හවසට මොනරෙක් වත් මට දෙන්න......:baffled::yes::yes:

    අප අතරේ ගිවිසුම් නැති ආලේ...................:love:
    මෝරන්නට..... තව කල් යයිදෝ..............:rolleyes:
    බස් මාමේ.... ඔබෙ නෝනා හැර යයිදෝ......
    8.gif

    එදා දවස උදා වේවිදෝ...............:no::dull:

    (තාලය.. පනම් අටෙන් ) :rofl:

    :oo::oo: මේ කුමන පයන්නක්ද.....?? අර ගස් ඈඹල මොසියා උඹව මොකක් හෝ කියා අන්දවා ඈති බව පෙනේ.......!! :yes::angry::growl::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown::frown: ඌ නෙවෙයි බං...... :no: ඌ නිසා මමයි දැන් කරදරේක වැටිලා ඉන්නේ...... :angry: ඌ ලොකුවට එන්නම් කියලා..... සෙනසුරාදා ඉරිදා නිවාඩු ඕනා කිව්වා ඌට ක්ලාස් එකකට යන්න..... මම ඒකටත් හා කිව්වා..... :yes: දැන් මේ ගස් ඈඹලයා එන්න විදිහක් නෑ කියනවා බං...... :angry::growl: බලපන්.... දැන් මට ලිද....... :growl::frown::angry:
    හපොයි... :no::no::baffled::baffled:

    උ ඉස්සෙල්ලම කිව්වෙ ඔක්කොම හරි කියලා නේද ? :confused:

    මෙහ්.. මාව ගනිංකො... හැබැයි දැං තියෙන ජොබ දාලා තමයි එන්න වෙන්නෙ...
    කන්ටේනර් ඇර ඕනෙම වාහනයක් එලවන්න බලපත්‍ර තියෙනවා...
    අනික උඹගෙ ගෙදරට හූවයි බල්ටියයි.. :rofl:
    හැබැයි දැං ලැබෙනවට වඩා පඩියක් ඕනෙ.. :yes::yes::baffled:
    උඹට ඒක දෙන්න අමාරුයි කියලා මං දන්නවා.. ඒක නිසා ඒ ජොබ් එක ඕනෙ නෑ එක්කො....
    මොසියා තමයි මරු මිනිහා.. :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: :baffled: පිස්සු කෙලින්න එපා යකෝ...... දන්නවනේ ඌ හිට්ලර් වගේ ඩයල් එක....... :rofl::P
    ඒක තමයි... :dull:
    එහෙනං මං උට කියන්නං උඹ උගෙ කීර්තිනාමයට හානි කලා කියලා.. :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: මේ කුමන පයන්නක්ද.....?? අර ගස් ඈඹල මොසියා උඹව මොකක් හෝ කියා අන්දවා ඈති බව පෙනේ.......!! :yes::angry::growl::frown:

    නෑ.. මං මේක ලිව්වෙ උ උඹ ලග වැඩ කරනවා ඇති කියලා හිතලා...
    බලං යද්දි ඒක එහෙම නෙවෙයි නෙහ්... පස්සෙ දැක්කෙ ඒක...
    දැං ඉතිං මොනව කරන්නද.. අතීතය වැලලී ගියදෙං.. :rofl:
     
    Mozilla

    Well-known member
  • ඔයාගෙ පැත්තෙං මේ පිළිබදව කිසිම දෙයක් ඉදිරිපත් උනේ නෑ නෙ...
    උඹේ හඩ අවදි කරන්න සහෝ :dull:

    උකාගන්නේ නැතුව පලයන් යන්න.:growl:
    රැවුල ගිනි අරන් ඉන්නේ වෙලාවේ තෝ එනවා සුරුටු පත්තු කරන්න:frown: