EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න අරු එනවා මගේ රෙදි ගලවන්න..:(
    මු දැන් දවස මටන් ගන්නේ උදේ පාන්දර මට කෝල් කරලා බැණලා :(

    හපොයි... දැං උඹ උ එක්කත් පටං ගත්තද.. :dull::nerd:
    අරුගෙ මගුලත් ඉවරයි... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් එකක් අරන් ඇවිත් උයාවත් චප්ප කරනවා කිව්වා.:dull:

    එව්වා හඳේ තමා !! චප්ප කොරන්න ඔය උලව් මහා පාරේ දුවන්න එපෑ !! කොට උඩ මගුල් වලින් චප්ප කරනවා බොරු ! :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක නම් මේ කල්පෙට වෙන එකක් නෙමේ හැමදාම අවුල් !! :oo::dull::baffled:
    :rofl::rofl:
    ඕවා ඔහොම තමයි....
    සම තැනිතලාවල මතුවෙයි අලසකම...
    නිරසයි අතරමග අවහිර නොදුටු බිම කියලා කියන්නෙ කහනවට යැ.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lynx-800x600-thumb.jpg

    :rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පලයන් බන් යන්න ! :P

    :frown::frown: කෙල්ලෙක්ට හිට්ලර් කතා කරන හැටි ...... :growl::angry:

    ඔය කියන කව්රුත් කෝල් කරේ නෑ මචන් !! මම කට් කරෙත් නෑ !! මගේ මොබයිල් එක 24 පැයේම ඔන් !! :D

    :frown::frown: බලාපිය මම ඊයේ දෙතුන් පාරක්ම කෝල් කරා..... එක රින්ග් එකක් යද්දි නම්බර් බිසී වෙන්න දාලා හිට්ලර්...... :growl: මාව බ්ලොක් කරලා...... :angry:

    චිච්චියව සහේට ගන්නද ? :rofl:

    :frown::growl::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අරු එනවා මගේ රෙදි ගලවන්න..:(
    මු දැන් දවස මටන් ගන්නේ උදේ පාන්දර මට කෝල් කරලා බැණලා :(

    :growl::angry: තෝ වගේ ගොන් මූසලයෙක්ව විශ්වාස කරපු එක තමා මගේ වැරැද්ද.......!! :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: කෙල්ලෙක්ට හිට්ලර් කතා කරන හැටි ...... :growl::angry:



    :frown::frown: බලාපිය මම ඊයේ දෙතුන් පාරක්ම කෝල් කරා..... එක රින්ග් එකක් යද්දි නම්බර් බිසී වෙන්න දාලා හිට්ලර්...... :growl: මාව බ්ලොක් කරලා...... :angry:



    :frown::growl::angry:


    ගැටුම සමථයට පත් වූ පසු අතරින් පතර පත්තු වෙන පුස් වෙඩි :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl::angry: තෝ වගේ ගොන් මූසලයෙක්ව විශ්වාස කරපු එක තමා මගේ වැරැද්ද.......!! :angry::angry:
    උට කියලා වැඩ ඔක්කොම කරවගෙන පස්සෙ බනිනවා නෙහ්... :frown:
    කැත වැඩ.... :angry::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl::angry: මේ අහක ඉන්න උන්ව මේකට ඈද ගන්නේ නැතුව හිටපන්......!! :angry::angry:
    උගෙං වැඩ ගන්න හොදයි.. පොඩ්ඩක් කරදරේක පැටලුනාම ඇග බේරගෙන පැනලා යනවා නේද ? :nerd:
    මාර හාම්පුත්තු තමයි.. :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එව්වා හඳේ තමා !! චප්ප කොරන්න ඔය උලව් මහා පාරේ දුවන්න එපෑ !! කොට උඩ මගුල් වලින් චප්ප කරනවා බොරු ! :rofl:

    :frown::growl: අර බොංගෝ එකක් තියෙනවා කොහුවල... ඒක නම් කැඩෙන්නෙත් නෑ... එලටම තියෙනවා නේ..... :rofl::P